තව සති තුනකින් ‘ජාතික ප්‍රශ්නයත්’ ඉවරයි!
නවතම විශේෂාංග

තව සති තුනකින් ‘ජාතික ප්‍රශ්නයත්’ ඉවරයි!

- ගාමිණී වියන්ගොඩ - 75 වැනි නිදහස් දවස වන විට අපේ ‘ජාතික ප්‍රශ්නයට’ විසඳුමක් හොයාගමු යැයි මීට සති කිහිපයකට කලින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ කීවේය. ඒ යෝජනාවට ‘හා’ කී දෙමළ ජාතික සන්ධානය ඇතුළු උතුරේ දේශපාලන පක්ෂ,…

දැන්, මිනිස් ජීවිතයක වටිනාකම රු. ලක්ෂ 04කට වැඩිවෙලා…!
නවතම විශේෂාංග

දැන්, මිනිස් ජීවිතයක වටිනාකම රු. ලක්ෂ 04කට වැඩිවෙලා…!

ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ උගත් විනිශ්චයකාරවරු මෛත්‍රිපාල සිරිසේන, හිටපු ජනාධිපතිකාරය හෙවත් සේනාධිනායකයාට පාස්කු විදිතයන්ට රුපියල් කෝටි 10ක වන්දියක් ගෙවිමට නියමකර තිබේ. වගකීම හා වගවීම කර අරිමින් සිටි පඹයෙකුට නමුත් ගැලවිමක් නැති බව මෙයින් ඔප්පුවේ. මේ මුදල ගෙවීම…

අද සතුටු දවසක්…!
නවතම විශේෂාංග

අද සතුටු දවසක්…!

මට තාම එදවස මතකයි. ඒ මතකය මැරෙනකම් තියේවි. මොකද්ද කරුමයකට මම එදා රැය පහන් කලේ මීගමුවේ. මීගමුව කීවට මීගමුව කිබුලපිටිය දිවුලපිටිය අතර ගමක් ඒක. කටුවාපිටිය අතදිග දුර. ඉතිං මම මිත්‍රයා ගෙ ගෙදර ඉදලා දිවුලපිටිය පාරට…

බ්‍රෝයිලර් චිකන් කන්න හොඳයි ද?
නවතම විශේෂාංග

බ්‍රෝයිලර් චිකන් කන්න හොඳයි ද?

බ්‍රෝයිලර් චිකන් ගැන අපේ සමාජේ මිත්‍යා මත රාශියක් තියෙනවා. 'බ්‍රෝයිලර් හදන්නේ ඉක්මනට ලොකුවෙන හෝමෝන දාලා ඒවා කෑවම අපේ ඇගට විෂයි. බ්‍රෝයිලර් කෑවම ගෑණූ ලමයි ඒවයේ හෝමෝනවලින් ඉක්මනට වැඩි වියට පත්වෙනවා' මේවා සමාජයේ ව්‍යාප්ත වෙන්න අපේ…

සේපාල්: නැගී එන​ බෞද්ධ පුනර්ජීවනයේ පියා ලෙස​!
නවතම විශේෂාංග

සේපාල්: නැගී එන​ බෞද්ධ පුනර්ජීවනයේ පියා ලෙස​!

උවිඳු කුරුකුලසූරිය​ සේපාල් අමරසිංහගේ කතාවට යාමට පෙර යමක් කිව යුතුය​. ඒ 1994 දී මා විහිළුවට කියමින් ගිය කතාවකි. 1993 සිට යම් නිරීක්‍ෂණයක් කල හොත්, 94 මහ මැතිවරණයේදී සිංහල​-බෞද්ධ අන්තවාදීන්ගේ බිල්ලා වූයේ මහාචාර්ය ස්ටැන්ලි තම්බයියාගේ “Buddhism Betrayed?…

ලසන්ත ඝාතන නඩුවේ හේග් අධිකරණ තීන්දුවෙන් ශ්‍රී ලංකාවට විය හැකි බලපෑම
අවකාශය නවතම විශේෂාංග

ලසන්ත ඝාතන නඩුවේ හේග් අධිකරණ තීන්දුවෙන් ශ්‍රී ලංකාවට විය හැකි බලපෑම

මිග් යානා ගණු දෙණුවේ අක්‍රමිකතා හෙළිකළ සන්ඩේ ලීඩර් පුවත්පතේ කතුවරයා වු ලසන්ත වික්‍රමතුංග ඝාතනය වුයේ මෙරට මාධ්‍ය නිදහසට මරු පහරක් එල්ල කරමිනි. එම ඝාතනයේ චෝදනාව එල්ල වූයේ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ දෙසටය. එහෙත්, එම…

අටවැනි පුදුමය ළඟදීම !
නවතම විශේෂාංග

අටවැනි පුදුමය ළඟදීම !

ලෝකයේ පුදුම හත මොනවාදැයි අපේ මුණුබුරා පුතාගෙන් විමසනු මා අසාගෙනය. පුතා ගූගල් ගොස් කොල්ලාට එය පෙන්වා දෙනුද මම දුටුවෙමි . "ලංකාවෙන් එක ලෝක පුදුමයක්වත් නෑනෙ"මුණුබුරා මා දෙසට හැරී කීවේය . "ඒ වුණාට සීයා ටී.වී.නිව්ස් බලද්දී…

වසන්ත මුදලිගේ ගෙන් රටටම ලියුමක්…!
නවතම විශේෂාංග

වසන්ත මුදලිගේ ගෙන් රටටම ලියුමක්…!

ආදරණීය අම්මේ, තාත්තේ, සහෝදරයා, සහෝදරිය, 2022 ගෙවිල ගිහින් අලුත් වසරක් උදා වෙලා. ආර්ථික අපරාධ කරපු, මිනී මරපු, මිනීමරු සංස්කෘතියක් නඩත්තු කරපු සැබෑ ත්‍රස්තවාදීන් නිදැල්ලේ සිටියදී ත්‍රස්තවාදී ලේබල් ගහපු මම සිරගතව ගෙවෙන 135 වෙනි දවස. මම…

PTA: රාජ්‍ය මර්දනයේ නොලියවුණු වංශකතාව
නවතම විශේෂාංග

PTA: රාජ්‍ය මර්දනයේ නොලියවුණු වංශකතාව

බූස්ස සිර කඳවුරේ ආරක්ෂක වැට අසළ රැඳීගත් අත්අඩංගුවේ පසුවන දෙමළ දේශපාලන සිරකරුවන් - 1986, බූස්ස ඡායාරුපය: සැන්ද්‍රෝ ටුච්චි / ඡායාරුපය උපුටා ගැනීම - Guardian  අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, අන්තර් විශ්ව විද්‍යාල…

අපේ සිංහයා අපට අමතක වූ එක් මොහොතක්
නවතම විශේෂාංග

අපේ සිංහයා අපට අමතක වූ එක් මොහොතක්

- ගාමිණී වියන්ගොඩ - පසුගිය සතිය තිස්සේ මාධ්‍ය ලෝකය තුළ වඩාත් ආන්දෝලනාත්මක සිද්ධිය වුණේ, එක් දේශපාලනඥයෙකුගේ නොමනා ලිංගික ක්‍රියාවක් පිළිබඳව තවත් දේශපාලනඥවරියක් ප්‍රසිද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වා රටට හෙළි කිරීමයි. එහි නිමිත්ත වුණේ, පශු මෛථුන්‍යයට අදාළ…

නත්තලේ කාලගුණේ අගුණ වෙලා නුවරට වුණ දේවල්
නවතම විශේෂාංග

නත්තලේ කාලගුණේ අගුණ වෙලා නුවරට වුණ දේවල්

ඊයේ (25) නත්තල් දවසේ කාලගුණ වෙනසත් සමඟ ඇති වුණ අධික වැස්ස නිසා මහනුවර – අකුරණ – දුනුවිල ප්‍රදේශයේ නිවසකට පස් කන්දක් කඩා වැටී එක ම පවුලේ දෙදෙනෙක් (2) ජීවිතක්ෂයට පත්වුණා. මහනුවර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය…

බිල්ලන් මවා රැවටෙන රතු කමිස දේශපාලනය
නවතම විශේෂාංග

බිල්ලන් මවා රැවටෙන රතු කමිස දේශපාලනය

- සී ජේ අමරතුංග - ආර්ථික ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් විවිධාකාර බිල්ලන් මැවීම මේ මොහොතේ ජයට ම සිදුවෙමින් පවතින බව පෙනෙන්නට තිබේ. ‘රටේ ජාතික ආරක්ෂාවට, ස්වෛරීභාවයට තර්ජන එල්ල වන්නේය’ කීමේ සිට කොළඹට ජලය නැති වීම, කෘෂිකර්මයට ජලය…

ලංකාවේ විශ්ව විද්‍යාල වධක පරිශ්‍රයන් විය යුතුද?
නවතම විශේෂාංග

ලංකාවේ විශ්ව විද්‍යාල වධක පරිශ්‍රයන් විය යුතුද?

-ගාමිණී වියන්ගොඩ- ලෝක පාපන්දු කුසලාන තරගාවලිය පසුගිය ඉරිදා (18) අවසන් විය. වසර හතරකට වරක් පැවැත්වෙන මේ තරගාවලියේ පූර්ණ පාලන අධිකාරය දරන්නේ ‘ලෝක පාපන්දු ජාත්‍යන්තර ෆෙඩරේෂනය’ හෙවත් ‘ෆීෆා’ නමින් හැඳින්වෙන ආයතනයයි. ලෝකය පුරා මෙවර තරගාවලිය නැරඹූ…

15 හැවරිදි සිසුවා එක්තැන් කළ තිහගොඩ පොලීසිය.
නවතම විශේෂාංග

15 හැවරිදි සිසුවා එක්තැන් කළ තිහගොඩ පොලීසිය.

ඔක්තෝබර් 28 වන දින තිහගොඩ පොලිස් නිලධාරියෙකු විසින් 15ස් හැවරිදි හංසක දේශාන් යන අයට සිදු කළ හිසට වෙඩි තැබීම නිසා මේ වන විට ඔහු එකතැන්ව ආබාධිත තත්වයට පත්ව සිටී. තම යහළුවන් සමඟ ත්‍රී රෝද රථයකින්…

ලංකාවේ ‘පොහොට්ටුවක්’ එංගලන්තයේදී පර වීම
නවතම විශේෂාංග

ලංකාවේ ‘පොහොට්ටුවක්’ එංගලන්තයේදී පර වීම

ජයරාජ් පලිහවඩන පොහොට්ටුව යනු පක්ෂයක් නොව, සංස්කෘතියකි. ඒ නමින් තිබෙන පක්ෂය, එකී සංස්කෘතිය නියෝජනය කරන දේශපාලනික ධාරාවයි. මේ සංස්කෘතිය හැම අතකින්ම වැඩවසම් ය. එනම්, නූතනයේ පිළිගැනෙන ශිෂ්ටසම්පන්න සමාජ භාවිතාවන් වෙනුවට, රජ කාලයේ භාවිත නින්දගම් මාදිලිය…

අතීතය සමඟ බිඳී යෑමේ අවස්ථාවක් – ජෙහාන් පෙරේරා
අවකාශය නවතම විශේෂාංග

අතීතය සමඟ බිඳී යෑමේ අවස්ථාවක් – ජෙහාන් පෙරේරා

අයවැය පැහැදිලි බහුතරයකින් සම්මත වීමෙන් තහවුරු වන්නේ අහිතකර තත්ත්වයන් හමුවේ වුවද ආණ්ඩුව සිය පාර්ලිමේන්තු බහුතරය තවදුරටත් රඳවාගෙන සිටින බවයි. කෙසේවෙතත් ආණ්ඩු පක්ෂයට සිය ගමන්මග අනුගමනය නොකරන පාර්ලිමේන්තු සාමාජිකයන් විසි දෙනකුට වැඩි පිරිසක් අහිමි වී ඇත.…

එන්න ගිනි කන්දක් ඇතුලට යන්න…!!
අවකාශය නවතම විශේෂාංග

එන්න ගිනි කන්දක් ඇතුලට යන්න…!!

පෘතුවියේ සිදුවන බිහිසුණුම ස්භාවික සංසිද්ධියක් තමයි ගිනිකඳු කියන්නේ...ගිනි කන්දක් ඇතුලේ මොන වගේ ඇතිද...අයිස්ලන්තයේ Thrihnukagigur ගිනි කන්ද පැත්තේ ගියොත් නම් ගිනි කන්දක ඇතුළ මොන වගේද කියලා බලලා එන්න පුළුවන්. විශේෂයෙන් ගිනි කන්දක හදවත විදිහට සැළකෙන මැග්මා…

“එකිනෙකාට ඇඟිල්ල දිග් කිරීමෙන් වළකින්න”
නවතම විශේෂාංග

“එකිනෙකාට ඇඟිල්ල දිග් කිරීමෙන් වළකින්න”

- ගාමිණී වියන්ගොඩ - “ගිය දේ ගියාවේ, හෙටක් ගැන බලාගමු” යැයි කතාවට හෝ කිව හැක්කේ, ඊයේ කරපු වැරදි හෙට නොකරන බවට අද සිටවත් සහතික විය හැකි අවස්ථාවකදී පමණි. ඒ සහතිකය කෙතරම් විශ්වසනීයදැයි තීරණය කළ හැක්කේ,…

ජවිපෙ ආරක්ෂා කළ යුත්තේ ඇයි?
නවතම විශේෂාංග

ජවිපෙ ආරක්ෂා කළ යුත්තේ ඇයි?

ජවිපෙට මේ යුගයේ ඇත්ත වශයෙන්ම ඉෂ්ටකරමින් සිටින වැදගත් දේශපාලන භූමිකාවට උචිත දේශපාලන භාෂාවක් නිර්මාණයකරගෙන නැත. ඒ නිසා ඒ අය නිරතුරුව සතුරු ප්‍රහාරයන්ට නිරාවරණය වී ඇත. විශේෂයෙන්ම මාක්ස්වාදී පාඨ කටගාගත් වාමාංශිකයින්ගෙන් ඊට ප්‍රබල ප්‍රහාර එල්ලවේ. මේ…

ආර්ථික ප්‍රතිසංස්කරණවලට එරෙහි බොරු තර්ක.
නවතම විශේෂාංග

ආර්ථික ප්‍රතිසංස්කරණවලට එරෙහි බොරු තර්ක.

අද මෙරට ආර්ථික ප්‍රතිසංස්කරණ ගැන සාකච්ඡාව බොහෝ දුරට සිදුවන්නේ ප්‍රායෝගික වශයෙන් හඳුනාගත් ප්‍රශ්න සහ ඒවාට පිළියම් යෝජනා ආකාරයෙනි. එමෙන් ම අනෙක් අතින් සාකච්ඡාවට ලක්ව ඇත්තේ ආර්ථික වර්ධනයේ ප්‍රතිලාභ බෙදීයාමේ පවතින විෂමතා අවම කිරීම සහ වත්මන්…

මම බඩගින්නේ ඉන්න මගේ දරුවන්ට මත්පෙති දීලා නින්දට යවනවා’!!!
නවතම විශේෂාංග

මම බඩගින්නේ ඉන්න මගේ දරුවන්ට මත්පෙති දීලා නින්දට යවනවා’!!!

ඇෆ්ගනිස්ථානුවෝ කුසගින්නෙන් පෙළෙන සිය දරුවන් සන්සුන් කිරීම සඳහා මත්වන ඖෂධ ලබා දෙති. ඔවුන්ගෙන් ඇතැමෙක් ජීවිතය රැක ගැනීම සඳහා තම දියණියන් සහ තම ශරීර අවයව විකුණා ඇත. තාලිබාන් සංවිධානය එරට පාලනය සියතට ගැනීමෙන්, විදේශ අරමුදල් නවතාලීමෙන්…

රනිල්ට පුලුවන් ද?
නවතම විශේෂාංග

රනිල්ට පුලුවන් ද?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ තම නීඥය දිවියට වසර 50ක් සම්පූර්ණ වීම උත්කර්ෂවත් විදිහට සමරනු පෙනුනා. මේක මමලියන්නේ ෂැංග්‍රීලා වල තිබුණ මේ උත්සවයට කීයක් වියදම් වුණාද? ඒක වියදම් කළේ කවුද? කියන එක අහන්න නෙවෙයි. (ඇත්තටම ජනමාධ්‍යවේදීන්…

නාකොළගනේ වනාන්තර ඉඩම් ජාවාරමෙන් මී ඔය ව්‍යාපාරයේ ගොවීන් අවතැන් වෙයි
නවතම විශේෂාංග

නාකොළගනේ වනාන්තර ඉඩම් ජාවාරමෙන් මී ඔය ව්‍යාපාරයේ ගොවීන් අවතැන් වෙයි

    වලත්වැව රාහුල හිමි හා වලත්වැව සුනන්ද හිමි එක් ව කුරුණෑගල දිස්ත්‍රික්කයේ, ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් නාකොළගනේ, ඒරියාව, ඇතිනිමලේ, පාලුකඩවල, මානක්කුලියාගම, දිවුල්වැව හා කැලේගම යන ග්‍රාමනිලධාරී වසම්වල පිහිටි අලි - ඇතුන් ගේ වාසස්ථාන…

ඇගේ භක්තිය: ඇයි අවුල්ද?
නවතම විශේෂාංග

ඇගේ භක්තිය: ඇයි අවුල්ද?

කුමාර් සංගක්කාරගේ බිරිඳට අනුව, ඔහුගේ ක්‍රිකට් සාර්ථකත්වයේ රහස ඇත්තේ ඇය විසින් ඔහු වෙනුවෙන් දෙවියන්ට කරන ලද දේව කන්නලව් තුළ ය. මිථ්‍යාව සහ ආගම ගැන කතාවට වඩා ඇගේ මේ කතාව තුළ වැදගත් වන අඹු-සැමි ආදරය පිළිබඳ…

රාජපක්ෂලාගේ 2021 විදෙස් සංචාර සෙල්ලමට මිලියන 44 යි…!
නවතම විශේෂාංග

රාජපක්ෂලාගේ 2021 විදෙස් සංචාර සෙල්ලමට මිලියන 44 යි…!

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් 2021 වර්ෂයේදී රාජ්‍ය මුදල් භාවිත කරමින් සිදුකරනු ලැබූ නිල විදෙස් සංචාර පහක් වෙනුවෙන්, රුපියල් මිලියන 44කට අධික මුදලක් (44,739,184.91) වැය කර තිබෙන බව තොරතුරු දැනගැනීමේ…