අග්බෝගේ සුවදුක් බලන්න වනජීවියේ නියෝජ්‍යය අධ්‍යක්ෂකවරයකුත් එයි.. 
අවකාශය නවතම

අග්බෝගේ සුවදුක් බලන්න වනජීවියේ නියෝජ්‍යය අධ්‍යක්ෂකවරයකුත් එයි.. 

ඉදිරිපස වම් පාදයට දඩයක් කරුවෙකු විසින් අටවන ලද බඳින තුවක්කුවක් පත්තුවීමෙන් බරපතල තුවාල ලබා ප්‍රථිකාර ලබමින් සිටින අග්බෝ  ඇතාගේ වත්මන් තත්වය නිරීක්ෂණය සඳහා වනජීවී දෙපාර්තමේන්තුවේ නියෝජ්‍යය අධ්‍යක්ෂ (නීතී) ඩී.එම් වීරසිංහ මහතා පසුගියදා තිරප්පනයට පැමිණියේය. තිරප්පනය…

සිංහල-බෞද්ධ-ගොවිගම-පිරිමි අධිපති රාජ්‍යය විනාශ වෙයිද? පරිවර්තනය වෙයිද?
අවකාශය නවතම විශේෂාංග

සිංහල-බෞද්ධ-ගොවිගම-පිරිමි අධිපති රාජ්‍යය විනාශ වෙයිද? පරිවර්තනය වෙයිද?

-අජිත් පැරකුම් ජයසිංහ- ආර්ථික අර්බුදයත්, එහි ප්‍රතිඵලයක් ලෙස නිර්මාණය වූ දේශපාලනික අර්බුදයත්, ශ්‍රී ලංකාවේ රාජ්‍යය මෙන්ම දේශපාලන සමාජය ද දැවැන්ත පරිවර්තනයකට ලක්කරන විප්ලවීය අවධියක අප ජීවත් වන බව කියා ලිපිය ආරම්භ කරමි. මේ වචන ටික…

ලංවිම ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ මේ වන විට සාර්ථකව ක්‍රියාත්මකයි!
නවතම පුවත්

ලංවිම ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ මේ වන විට සාර්ථකව ක්‍රියාත්මකයි!

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ මේ වන විට සාර්ථකව කෙරෙමින් පවතින බව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පවසයි. අමෙරිකානු අන්තර්ජාතික සංවර්ධන ඒජන්සිය, ඉන්දියානු ප්‍රයිස් වෝටර් හවුස් කූපර්ස් ආයතනය, ශ්‍රී ලංකාවේ ප්‍රයිස් වෝටර් හවුස්…

ජාතික පෝෂණ තත්ත්ව ගැන අලුත්ම වාර්තාවක් නිකුත් වේ…
නවතම පුවත්

ජාතික පෝෂණ තත්ත්ව ගැන අලුත්ම වාර්තාවක් නිකුත් වේ…

  2023 ‌පෝෂණ දත්ත වාර්තාවට අනුව වසර 2022 ට සාපේක්ෂව 2023 වසරේ දී වයස අවුරුදු 05 ට අඩු දරුවන් අතර උග්‍ර තිව්‍ර මන්දපෝෂණය සහ අධි බර සහ ස්ථූලත්වය අඩුවීමක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ…

ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනා මුළුමනින්ම ප්‍රතික්‍ෂේප කරනවා – ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ජිනීවා කවුන්සිලයට කියයි!
නවතම පුවත්

ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනා මුළුමනින්ම ප්‍රතික්‍ෂේප කරනවා – ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ජිනීවා කවුන්සිලයට කියයි!

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති යෝජනා සම්පූර්ණයෙන්ම ප්‍රතික්‍ෂේප කරන බව ශ්‍රී ලංකාව පෙරේදා (11 දා) ජිනීවා හි ජගත් මානව හිමිකම් කවුන්සිලය හමුවේ අවධාරණය කළේය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජිනීවා හි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත සහ…

‘ඩැනියෙල්‘ ලිබියාවේ දසදහසක් අතුරුදන් කරයි…
නවතම පුවත් විදෙස්

‘ඩැනියෙල්‘ ලිබියාවේ දසදහසක් අතුරුදන් කරයි…

එක්සත් ජාතීන්ගේ සංවිධානය ජාත්‍යන්තරයෙන් ආධාර ඉල්ලයි නැඟෙනහිර ලිබියාවට කඩා වැදුණු ‘ඩැනියෙල් සුළි කුණාටුව‘ ජීවිත තුන්දහසක් බිල්ලට ගෙන තවත් ජීවිත දසදහසක් අතුරුදන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. වසර 2011 දී මුවම්මර් ගඩාෆිගේ රජය බිඳ වැටීමෙන්…

ඇමැති ටිරාන්ට අපහාස කළැයි දුමින්ද නාගමුව CIDයට!
නවතම පුවත්

ඇමැති ටිරාන්ට අපහාස කළැයි දුමින්ද නාගමුව CIDයට!

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාට සමාජ මාධ්‍ය ජාල මඟින් අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කිරීමක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් සිදු කරනු ලබන විමර්ශනයකට අදාළව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික දුමින්ද නාගමුව මහතා…

ජාත්‍යන්තර විමර්ශනයක් කරන්නේ කෙසේද?
අවකාශය නවතම

ජාත්‍යන්තර විමර්ශනයක් කරන්නේ කෙසේද?

- අජිත් පැරකුම් ජයසිංහ- පාස්කු ප්‍රහාරය ගැන මෙන්ම, යුද සමයේ සිදු වූ යුද අපරාධ, ඝාතන, අතුරුදහන් කිරීම් හා පහරදීම් සම්බන්ධයෙන් ද ජාත්‍යන්තර විමර්යශනයක් සිදු කළ හැකිය. ජාත්‍යන්තර අපරාධ අධිකරණය, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්, ආරක්ෂක…

කොළඹ නගරයේ ඓතිහාසික උරුමයන් සංවර්ධනය කිරීමට UDA ආයෝජකයින්ට ආරාධනා කරයි..
ආර්ථික නවතම පුවත්

කොළඹ නගරයේ ඓතිහාසික උරුමයන් සංවර්ධනය කිරීමට UDA ආයෝජකයින්ට ආරාධනා කරයි..

ශ්‍රී ලංකා නාගරික සංවර්ධන අධිකාරිය (UDA) යටත් විජිත උරුම දේපල දෙකක් සංවර්ධනය කිරීම සඳහා විභව ආයෝජකයින්ගෙන් යෝජනා (RFP) සඳහා ඉල්ලීමක් ප්‍රකාශයට පත් කර ඇත. Daily News පුවත්පතට අනුව, RFP නිකුත් කරන ලද්දේ සැප්තැම්බර් 14 සිට…

Room 8
අවකාශය නවතම පුවත්

Room 8

රූම් එයිට්. ඒක ටිකක් අමුතු නමක්. නමුත් ලස්සන කතංදරයකට අමුතු නමක් දීමෙන් හානියක් වෙන්නෙ නෑ. රූම් එයිට් උපදින්නෙ 1947 වගේ අවුරුද්දක ඇමරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස් නගරයේදී. මේ හාදයාට මුල් කාලයේ අයිති කාරයෙක් හෝ අයිති…

දිලිත් ජයවීර නිල වශයෙන් දේශපාලනයට
නවතම පුවත්

දිලිත් ජයවීර නිල වශයෙන් දේශපාලනයට

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකු වන දිලිත් ජයවීර මව්බිම ජනතා පක්ෂය නමින් දේශපාලන පක්ෂයක් පිටුවා ඇත. මැතිවරණ කොමිෂන් සභා වෙබ් අඩවියේ අලුතින් යාවත්කාලීන කරන ලද ලියාපදිංචි දේශපාලන පක්ෂ ලැයිස්තුවට අනුව ගුවන් යානය ලකුණින් මැතිවරණයට තරග…

රටේ ආරක්ෂාවට ජාතික ප්‍රතිපත්තියක්!
නවතම පුවත්

රටේ ආරක්ෂාවට ජාතික ප්‍රතිපත්තියක්!

රටේ ආරක්ෂාව පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සැකසීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන ඇත. එහි පළමු පියවර ලෙස “ආරක්ෂක තත්ත්ව සමාලෝචනය -2030” යෝජනාවලිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා පැවැති අමාත්‍ය රැස්වීමට ඉදිරිපත් කර තිබේ. ඒ සඳහා…

77 දෙනකු සිටියදීත් නොරොච්චෝලෙට අලුතින් ඉංජිනේරුවෝ 19ක්!
ආර්ථික නවතම පුවත්

77 දෙනකු සිටියදීත් නොරොච්චෝලෙට අලුතින් ඉංජිනේරුවෝ 19ක්!

ඉංජිනේරුවෝ 19ක මාසෙක වැටුප් ගෙවන්න මිලියන 600ක් නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයේ නඩත්තු කටයුතු සඳහා දැනටමත් චීන ඉංජිනේරුවන් 77 දෙනකු සේවයේ යෙදී සිටියදී මාසයකට රුපියල් මිලියන හයසීය හැටකට අධික වැටුප් ගෙවමින් අලුතින් චීන ඉංජිනේරුවන් දහනවදෙනකු බඳවා…

‘චැනල් 4’ කතා හොයන්න ත්‍රිපුද්ගල කමිටුවක්!
නවතම පුවත්

‘චැනල් 4’ කතා හොයන්න ත්‍රිපුද්ගල කමිටුවක්!

පාස්කු ඉරුදින ප්‍රහාරයට අදාළව බ්‍රිතාන්‍යයේ ‘චැනල් 4’ නාලිකාව මගින් විකාශනය කළ වැඩසටහනට අදාළව විධිමත් පරීක්ෂණයක් කිරීම සඳහා විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් තිදෙනකුගෙන් සමන්විත කමිටුවක් පිහිටුවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ. පොලිසිය, නීතිපති දෙපාර්තමේන්තුව…

අධ්‍යාපනයේ අප කොතැනද?
අවකාශය නවතම සාකච්ඡා

අධ්‍යාපනයේ අප කොතැනද?

ශ්‍රී ලංකාව තුළ අවුරුදු 20 ක ගුරු සේවයෙන් පසු මා ස්වීඩනයට පැමිණි මුල් කාලයේ භාෂාව ඉගෙන ගැනීමට පොත් බෑගයක් කරේ දමාගෙන නැවතත් පාසැල් යන විට මා මෙරට ගුරුවරියන් විය හැකියි කියා සිතුවේ නැත.. එහෙත් පළමුව…

දයාන්ගේ “මහමොළකරුවෝ” පිලිබද මාකස්ගේ විග්‍රහය..
අවකාශය නවතම විශේෂාංග

දයාන්ගේ “මහමොළකරුවෝ” පිලිබද මාකස්ගේ විග්‍රහය..

ඊයේ මට අපේ කොළඹ විශ්ව විද්‍යාලයේ හිටපු අපේ බැචෙක් කථා කරලා කිව්වා අන්න දයාන් ජයතිලක හිරු එකේ interview එකක් දුන්නා බලපන් කියලා..මම ඇහැව්වා මොකක් ගැනද? කියලා..ඔහු කිව්වා Channel 4 එකේ ගිය පාස්කු ප්‍රහාරය ගැන වැඩසටහන…

දුම්රිය මාර්ගවල සිදු වන අනතුරු වැළැක්වීමට අවම වියදම් නව ගේට්ටු ක්‍රමවේදයක් හඳුන්වා දෙනවා…
නවතම පුවත්

දුම්රිය මාර්ගවල සිදු වන අනතුරු වැළැක්වීමට අවම වියදම් නව ගේට්ටු ක්‍රමවේදයක් හඳුන්වා දෙනවා…

දුම්රිය මාර්ගවල ඇති අනතුරුදායක ස්ථානවල සිදුවන අනතුරු වැළැක්වීම වෙනුවෙන් අවම වියදම් යටතේ නව ගේට්ටු ක්‍රමවේදයක් හඳුන්වා දෙන බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (08) ප්‍රකාශ කෙළේය. ඇමැති ආචාර්ය බන්දුල…

පාස්කු ප්‍රහාරයේ මහමොළකරු සොයාගන්න සමස්ත පාර්ලිමේන්තුවම එක්ව තීරණයක් ගත යුතුයි!
නවතම පුවත්

පාස්කු ප්‍රහාරයේ මහමොළකරු සොයාගන්න සමස්ත පාර්ලිමේන්තුවම එක්ව තීරණයක් ගත යුතුයි!

පාස්කු ප්‍රහාරයේ මහමොළකරු සොයාගැනීම සඳහා පරීක්ෂණ පැවැත්විය යුත්තේ කෙසේද යන්න සම්බන්ධයෙන් සමස්ත පාර්ලිමේන්තුවම එක්ව තීරණයක් ගත යුතු බව අධිකරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (08) ප්‍රකාශ කෙළේය. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යාංශයේ නිවේදනය…

අවුරුදු 50ට අඩු පුද්ගලයන් මිලියනයක් පිළිකා රෝගයෙන් වාර්ෂිකව මිය යන බවට වාර්තාවක්…
නවතම පුවත්

අවුරුදු 50ට අඩු පුද්ගලයන් මිලියනයක් පිළිකා රෝගයෙන් වාර්ෂිකව මිය යන බවට වාර්තාවක්…

ගත වූ දශක තුන ඇතුළත අවුරුදු 50ට වඩා අඩු පුද්ගලයන් අතර පිළිකා රෝගය ව්‍යාප්ත වීම 80%කින් ඉහළ ගොස් ඇතැයි ද, අවුරුදු 50ට අඩු පුද්ගලයන් මිලියනයකට වඩා වාර්ෂිකව ජීවිතක්ෂයට පත් වී ඇතැයි ද ලෝක ප්‍රකට BMJ…

මාධ්‍යවේදින් සහ මාධ්‍ය සේවකයන් 44 ක් ඝාතනය කිරිම ගැන රාජපක්ෂලාට චෝදනා!
අවකාශය නවතම පුවත්

මාධ්‍යවේදින් සහ මාධ්‍ය සේවකයන් 44 ක් ඝාතනය කිරිම ගැන රාජපක්ෂලාට චෝදනා!

මම මෙතෙන්ට පැමිණියාට පසු මාධ්‍ය සංසදයකින් ලිපියක් බාර දුන්නා. එතන හිටපු අයගෙන් 44 දෙනෙක් රාජපක්ෂ රෙජීමය යටතේ අතුරුදන්වෙලා. රෙජීමයට එම සංඛ්‍යාව පනහ කරන්න බැරි වුණා. එම තත්ත්වය නැති කරන්නයි අප සියලු දෙනා එකතුවී මෛත්‍රිපාල ජනාධිපතිතුමාව…

හොර ස්ටිකර් ගැසූ මත්පැන් බෝතල් ලක්ෂයක් අත්අඩංගුවට – ඇමැති සියඹලාපිටිය කියයි…
නවතම පුවත්

හොර ස්ටිකර් ගැසූ මත්පැන් බෝතල් ලක්ෂයක් අත්අඩංගුවට – ඇමැති සියඹලාපිටිය කියයි…

සැකසහිත ස්ටිකර් ඇළවූ මත්පැන් බෝතල් ලක්ෂයක් පමණ පසුගිය කාලයේ දී අත්අඩංගුවට ගත් බවත් ඒ අතරේ හොර ස්ටිකර් සහිත මිලි ලීටර් 180 බෝතල් (කාලේ බෝතල්) 43776 ක් ඇති බවත් මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේ…

ග්‍රාම නිලධාරී නිලධාරීන් 4000ක් බඳවා ගැනීමට රජය සූදානමින්…
නවතම පුවත්

ග්‍රාම නිලධාරී නිලධාරීන් 4000ක් බඳවා ගැනීමට රජය සූදානමින්…

පුරප්පාඩු වූ ග්‍රාම නිලධාරී තනතුරු 4000 කට ආසන්න ප්‍රමාණයක් පිරවීමට කඩිනම් පියවර ගන්නා බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා පැවසීය. මීට අමතරව, මෙම ගැටළුව විසඳීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක්…

මම වැරදි නැහැ! කවුරු චෝදනා කළත් රෝමානු කතෝලික ප්‍රජාවට කළ හැකි සෑම සේවයක්ම මා කළා – හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ…
නවතම පුවත්

මම වැරදි නැහැ! කවුරු චෝදනා කළත් රෝමානු කතෝලික ප්‍රජාවට කළ හැකි සෑම සේවයක්ම මා කළා – හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ…

ඊනියා චැනල් 4 චිත්‍රපටය ගොතන ලද බොරු වැලක්! නොසැලකිල්ලට ශානි අබේසේකරත් වගකිව යුතුයි... 2005 සිට පැවති රාජපක්‍ෂ පාලනයට මඩ ගැසීම අරමුණු කරගත් රාජපක්‍ෂ විරෝධී ප්‍රහාරයක් වූ චැනල් 4 නාලිකාවේ මෙවර චිත්‍රපටය ද ඔවුන් විසින් කලින්…

ඉන්දියානු විපක්ෂය එක්සත් වීම සහ ලංකාවේ මං ජනපති දේශපාලනය…
නවතම පුවත්

ඉන්දියානු විපක්ෂය එක්සත් වීම සහ ලංකාවේ මං ජනපති දේශපාලනය…

තව මාස හයකින් පැවැත්වෙන ඉන්දියානු මහා මැතිවරණයෙහි දී එරට ව්‍යවස්ථාව සහ ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීම තේමාව කර ගෙන ඉන්දියානු ජාතික කොංග්‍රසය ප්‍රමුඛ ඉන්දියාවේ දේශපාලන පක්ෂ එක් වී තිබේ. මේ අතර මෙරට ප්‍රධාන විපක්ෂ දේශපාලන පක්ෂ දෙක…

චැනල් ෆෝ ප්‍රහාරයෙන් පසු චැනල් ෆයිව් හඳුනාගැනීම.
අවකාශය නවතම විශේෂාංග

චැනල් ෆෝ ප්‍රහාරයෙන් පසු චැනල් ෆයිව් හඳුනාගැනීම.

-අජිත් පැරකුම් ජයසිංහ- චැනල් ෆෝ වීඩියෝව මගින් දෙබරයකට ගලක් ගසා ඇත. එහි පාස්කු ප්‍රහාර සම්බන්ධයෙන්  කිසියම් වැදගත් සාක්ෂියක් තිබේ නම්, ඒ වනාහි මව්ලානා නම් හිටපු ත්‍රස්තවාදියා විසින් සුරේෂ් සලේ නම් බුද්ධි නිලධාරියාට සහරාන්ගේ කණ්ඩායමක් මුණගැස්වීම…