රාජ්‍ය සේවකයන් අඩු කිරීම පටන් ගත්තා – බන්දුල
නවතම පුවත්

රාජ්‍ය සේවකයන් අඩු කිරීම පටන් ගත්තා – බන්දුල

රාජ්‍ය ආයතනවල සේවයේ නියුතු අතිරික්ත සේවකයන් අඩු කිරීම අරඹා ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කරයි. ඒ අනුව ඵලදායි නොවන සේවකයන් ස්වයං විශ්‍රාම ගැන්වීමේ ක්‍රමවේදයක් දැනටමත් ක්‍රියාවට නංවා ඇතැයි ප්‍රකාශ කර අමාත්‍යවරයා ඵලදායි නොවන…

මහාචාර්ය වික්‍රමබාහු
අවකාශය නවතම

මහාචාර්ය වික්‍රමබාහු

බාහු සහෝදරයාගේ කාර්යාලය ඇත්තේ කොම්පඤ්ඤ වීදිය බැරැක්ක පටු මඟේය. පටු මාවතේ දුගී නිවෙස් අතර තවමත් ශේෂ වී ඇති දුර්වර්ණ වූ පැරණි කුඩා සොල්දර නිවෙසේ පවත්වාගෙන යන පක්ෂ කාර්යාලයේ පැරණි වේවැල් පුටුවකට බරදී ඔහු එනතුරු බලාගෙන…

බදු ගහලා මොනවද කලේ..?
අවකාශය නවතම

බදු ගහලා මොනවද කලේ..?

දේශපාලකය බදුසල්ලි හොරා කනව! අලුත් බද්දත් එක්ක හැමෝම අහන ප්‍රශ්නයක් තමයි "අපි ගෙවන බදුවලට මොකද වෙන්නෙ ?" "අපි ගෙවන්න කැමතියි හැබැයි බදු සල්ලිවලට මොකද වෙන්නෙ කියල දන්නෙ නෑ. නැතිනමි පැහැදිලි නෑ. මේව දේශපාලකයා හොරා කනව"…

සයිබර් මොබ් එකකට මැදිව
නවතම විශේෂාංග

සයිබර් මොබ් එකකට මැදිව

- අජිත් පැරකුම් ජයසිංහ - සයිබර් ඇටෑක් එකක් කියන්නෙ දරුණු මානසික ප්‍රහාරයක්. අජිත් පැරකුම් ජයසිංහ ෆේස්බුක් ගිනුමට පිට පිට දෙවතාවක්ම එහෙම වුණා. මේ වෙනකොට ෆේස්බුක් එකෙන් ගිනුම ලොක් කරලායි තියෙන්නෙ. ඒක සිදුවුණ හැටි ගැන යම්…

මගේ රංගන ජීවිතයේ හොඳම චරිතය ලියලා දුන්නාට ස්තූතියි…!
අවකාශය නවතම

මගේ රංගන ජීවිතයේ හොඳම චරිතය ලියලා දුන්නාට ස්තූතියි…!

-අජිත් ජිනදාස- කේ බී හේරත් ගැන මොනවා ලියන්නද හිතා ගන්න බැරිව මම මේ පින්තූර ටික දාලා නන්නත්තාර වෙලා වගේ හිටියා. නුවර බාර් එකකදි උපුල් විජේසිරිවර්ධන මුලින්ම හමුවෙලා ඔහු මට ආරාධනා කලේ සුමානෙකට නුවර එන්න කියලා.…

මාලිමා රැල්ල දෙස බාලා හිඳීමේ සවුන්දර්‍ය…!!
නවතම විශේෂාංග

මාලිමා රැල්ල දෙස බාලා හිඳීමේ සවුන්දර්‍ය…!!

ජාතික ජන බලවේගය විශාල ජන ප්‍රසාදයක් අත් කරගෙන. ෆේස්බුක් පෙන බුබුල කෙසේ වෙතත් භූමියේත් තියෙන්නේ රැල්ලක්. ජවිපේ මුලින් අරගලයට සහාය නොදුන්නත් මේ වෙනකොට සම්පූර්ණයෙන්ම අරගලය ඔවුන් සතු කරගෙන ඉවරයි. ඒක ඔවුන්ගේ දේශපාලනයේ විශාලම ජයග්‍රහනයක්. ඔව්…

පොහොට්ටු – අලි පූට්ටුව සේදිලා යන ලකුණු !
නවතම පුවත්

පොහොට්ටු – අලි පූට්ටුව සේදිලා යන ලකුණු !

ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී ජනහමු පැවැත්වීම සංවිධානය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය බරපතළ අර්බුදයකට මුහුණ පා ඇති බව වාර්තා වෙයි. මෙම අර්බුදය පොහොට්ටු පක්ෂයට බෙහෙවින් බලපා ඇති බවද පොහොට්ටුව…

වස්කඩුව පන්සලේ පොඩි දෙනමට බරපතළ ලිංගික හිංසන
නවතම පුවත්

වස්කඩුව පන්සලේ පොඩි දෙනමට බරපතළ ලිංගික හිංසන

කළුතර උතුර වස්කඩුව දෙදිවල සුදර්ශනාරාම පිරිවෙනේ පැවිදිව සිටින බාල වයස්කාර හිමි දෙනමකට (අවුරුදු 13 සහ 15) එම විහාරයේම සිලවංශ හා අස්සජි යන චීවරධාරීන් දෙදෙනා විසින් බරපතළ ලිංගික අපයෝජනයන් සිදුකර ඇතැයි, එම එක් බලවයස්කාර හිමිනමකගේ මව…

අරමුණ ණය නැති ආර්ථිකයක් – රනිල් වික්‍රමසිංහ
නවතම පුවත්

අරමුණ ණය නැති ආර්ථිකයක් – රනිල් වික්‍රමසිංහ

කිසිවෙකුට යටත් නොවී අභිමානයෙන් ජීවත්විය හැකි ණය නැති ආර්ථිකයක් ගොඩනැඟීම තම අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. “පසුගිය වසරේ අප්‍රේල් මාසයේ දී අපට ණය ගෙවිය නොහැකි බව අපි ජාත්‍යන්තරයට දැනුම් දුන්නා. අපි ලබාගත් ණය…

ඊගෝ එකෙන් නිදහස් වෙමු …
නවතම විශේෂාංග

ඊගෝ එකෙන් නිදහස් වෙමු …

-මහේෂ් හපුගොඩ- දැන් රනිල් කියනවා නිදහස් උත්සවේ තිබ්බේ නැත්නම් ලෝකේ හිතයි අපිට නිදහස් උත්සවේ තියන්නවත් සල්ලි නැහැ කියල කියල. ඒ නිසා දැන් මේ නිදහස් උත්සවේ තියන්නේ ලෝකෙට පේන්න. ''ඒයි බලපල්ලා... අපි නැට්ටට බංකොලොත් උනත් නිදහස්…