කිසිවිටෙක විදේශ සේවා නියුක්ති කාර්යාංශය වහන්නේ නැහැ!
විදේශ සේවා නියුක්ති කාර්යාංශය යනු මෙරට විශේෂ සේවාවක් සපයන ආයතනයකි. මේ ආයතනය පිලිබඳ පහුගියදා මාධ්‍ය වල පළ වුයේ වැටුප් ගෙවීමට මුදල් නොමැති වීම නිසා වසා දැමීමට කටයුතු කරන බවය. විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් බොහෝ විට…

























