විස්තීර්ණ ණය පහසුකම පිළිබඳව තුන්වන සමාලෝචන සාකච්ඡාවට IMF සංවිධානය නුදුරේදීම ශ්‍රීලංකාවට
ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය පහසුකම (EFF) යටතේ සිදුකෙරෙන තුන්වන සමාලෝචනය පිළිබඳ සාකච්ඡා කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කණ්ඩායමක් නුදුරේදීම ශ්‍රී ලංකාවට පැමිණෙන බව IMF ආසියා පැසිෆික් කලාපයේ අධ්‍යක්ෂක ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් මහතා පැවසීය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අද…

























