ව්‍යසනයෙන් පසුව මානසික සෞඛ්‍යය ගොඩනැගීම! – ආචාර්ය රවින්ද්‍ර රණසිංහ
ලාංකීය ජනතාවට පසුගිය දින කිහිපය පුරා අත්දකින්නට වූ අඳුරු අත්දැකීම්, අනපේක්ෂිත විනාශ සහ ජීවිත හා වත්කම් අහිමිවීම් අතිශය දැඩි කම්පනයකට තුඩු දී ඇත. මෙම සිදුවීම් මඟින් පෞද්ගලික හා සමාජ ජීවිතය ගිල ගනිමින් මානසික කම්පනය (Trauma)…

























