දේශපාලන තන්ත්‍රයේ සිදුවූ වෙනස්කම් සතුටුදායක මට්ටමක – ආචාර්ය ජෙහාන් පෙරේරා
ආචාර්‍ය ජෙහාන් පෙරේරා මහතා 76 වන මානව හිමිකම් දින සැමරුමට සහභාගි වෙමින් පැවසුවේ, මෑතකදී දේශපාලන තන්ත්‍රයේ ඉතා වැදගත් වෙනසක් සිදුවූ බවත්, එම වෙනස සිවිල් සමාජය සඳහා සතුටුදායක මට්ටමක පවතින බවත් ය. එමෙන්ම, ඔහු පැවසූ ආකාරයට…