පා.ම. ජගත් කුමාරට පක්ෂයෙන්  විනය පරික්ෂණයක්?
නවතම

පා.ම. ජගත් කුමාරට පක්ෂයෙන් විනය පරික්ෂණයක්?

ප්‍රසිද්ධ මාධ්‍ය ඉදිරියේ ආණ්ඩු පක්ෂයේ ඇමතිවරුන් දෙදෙනෙකු විවේචනයට කිරිමේ චෝදනාවට මේ වන විට පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා ලක්ව ඇත. ඔහු සම්බන්ධයෙන් වහාම විනය කමිටුව රැස් වී සුදුසු පියවරක් ගන්නා බව පක්ෂයේ මහ…

කතෝලික සභාව පොලිස්පතිගෙන් ඉල්ලීමක් කරයි!
නවතම

කතෝලික සභාව පොලිස්පතිගෙන් ඉල්ලීමක් කරයි!

2019 පාස්කු දිනයේදී කතෝලික ජනතාවට එරෙහිව ප්‍රහාරයක් එල්ල වන බවට 2017 වසරේදී තමන් මැල්කම් රංජිත් කාදිනල්වරයා දැනුවත් කළ බව බොදුබල සේනාවේ ප්‍රධානී ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් කියා සිටියේ හිරු රුපවාහිනියේ `සලකුණ` නම් වැඩසටහනට ඉකුත් 13 වැනිදා…

මිනිස්සු ආදරය කළ නායකයෙකුට විදේශයකදී හූ කියන තත්ත්වයට පත්වීම විශාල අවාසනාවක්!
නවතම

මිනිස්සු ආදරය කළ නායකයෙකුට විදේශයකදී හූ කියන තත්ත්වයට පත්වීම විශාල අවාසනාවක්!

අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද වැටී තිබෙන තත්ත්වය අතිශයින්ම කණගාටුදායක බවත් එදා ඔහුගේ අත් අල්ල ගන්න පොර කෑ මිනිසුන් අද ඔහුට වෛර කරන බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.…

පරාක්‍රම බැම්ම නිසා පොළොන්නරුව ජනතාව පිල් බෙදෙයි!
නවතම

පරාක්‍රම බැම්ම නිසා පොළොන්නරුව ජනතාව පිල් බෙදෙයි!

පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්ම මත ඇවිදින මං තීරු ඉදි කිරීම ට ගෙන ඇති තීරණය හේතුවෙන් පොලොන්නරුව දිස්ත්‍රික්කයේ සංඝරත්නය තුළත් ගිහියන් තුළත් බෙදීම් නිර් මාණය වෙමින් පවතින බව පොලොන්නරුවේ පොදු ජනතාව කියති. පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ වැව්…

ඇමති ලොහාන් සිරකරුවන්ගේ හිසට පිස්තෝලය එල්ල කළ බවට සිරකරුවන් තහවුරු කළා – පා.ම. මනෝ ගනේෂන්
නවතම

ඇමති ලොහාන් සිරකරුවන්ගේ හිසට පිස්තෝලය එල්ල කළ බවට සිරකරුවන් තහවුරු කළා – පා.ම. මනෝ ගනේෂන්

ලොහාන් අමාත්‍යවරයා බීමතින් පැමිණ  පිස්තෝලය හිසට තබා තර්ජනය කළ බවත් හදිසියේ පිස්තෝලය පත්තු වුවා නම් එල්.ටී.ටී.ඊ සිරකරුවෝ තුවක්කුව උදුරගෙන වෙඩි තබාගෙන මැරුණා කියා කථාවක් හදන්න තිබුණා යැයි සිරකරුවන් පැවසු බව  පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා…

ජගත් කුමාරගේ ප්‍රශ්ණයට ඔහුම පිළිතුරු දිය යුතුය – පිලිප් දිසානායක
නවතම විශේෂාංග

ජගත් කුමාරගේ ප්‍රශ්ණයට ඔහුම පිළිතුරු දිය යුතුය – පිලිප් දිසානායක

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා පසුගියදා කළ ප්‍රකාශය මේ දිනවල කතාබහට ලක් වී තිබේ. ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රීවරයෙකු විසින් ආණ්ඩු පක්ෂයම නියෝජනය කරන ප්‍රබල ඇමතිවරු දෙදෙනෙකුට එරෙහිව සිදු කළ එම ප්‍රකාශයෙන්…

සමගි ජනබලවේගයේ මනුෂටත් CID යෙන් කැඳවීමක්!
නවතම

සමගි ජනබලවේගයේ මනුෂටත් CID යෙන් කැඳවීමක්!

සමගි ජන බලවේගයේ  මාධ්‍ය ප‍්‍රකාශක, පාර්ලිමේන්තු  මන්ත‍්‍රී මනුෂ නානායක්කාර මහතාව ලබන 20 දා  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  විසින් ක‍්‍රියාත්මක කරනු ලබන පරීක්ෂණයකට සහාගීවීම සදහා මෙසේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින…

ශිෂ්‍ය හා වෘත්තීය සමිති නායකයන් ලුහුබැඳීම නවත්වන්න – CMU අගමැතිගෙන් ඉල්ලයි!
නවතම

ශිෂ්‍ය හා වෘත්තීය සමිති නායකයන් ලුහුබැඳීම නවත්වන්න – CMU අගමැතිගෙන් ඉල්ලයි!

අධ්‍යාපනය හමුදාකරණයට එරෙහිව විරෝධතා දැක්වු ශිෂ්‍ය හා වෘත්තීය සමිති නායකයන් වෙත එල්ල කර ඇති අසාධාරණ මර්දනය නවතා දැමීම සදහා මැදිහත් වන්නැයි  රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති රැසක් නියෝජනය කරන ස්වාධීන සංවිධානයක් අගමැතිවරයාගෙන් ඉල්ලා තිබේ.…

අමාරු කාල වලදි හදිසි නීතිය ඉදිරියට දමා ආණ්ඩුව ගැලවී යනවා – නීතිඥ කේ.ඩබ්.ජනරංජන
නවතම

අමාරු කාල වලදි හදිසි නීතිය ඉදිරියට දමා ආණ්ඩුව ගැලවී යනවා – නීතිඥ කේ.ඩබ්.ජනරංජන

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් පවා නොතකා හරිමින් කටයුතු කරන බවත් මේ පිලිබඳව ඔවුන් ලැජ්ජා විය යුතු බවද මාධ්‍යවේදී, නීතිඥ  කේ.ඩබ්. ජනරංජන මහතා පවසයි. හදිසි නීතියට බැරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අභිබවා යාමට පමණක් බවත් අනෙක් සියලු දේ ජනාධිපතිවරයාට…

මොල් නියෝජනය කරලා මම පාර්ලිමේන්තු ගියේ නැහැ – රාජ්‍ය ඇමති රොෂාන් රණසිංහ
නවතම

මොල් නියෝජනය කරලා මම පාර්ලිමේන්තු ගියේ නැහැ – රාජ්‍ය ඇමති රොෂාන් රණසිංහ

ගොවි ජනතාව වී මෝල් මාෆියාව විසින් මිනිස් පලිහක් ලෙස භාවිතා  කරන බවත් ගොවියාට ඉහල මිලක් ලබා දීමටත් වීමෝල් හිමිකරුවන් පාරිභෝගිකයාව ගසා කෑම තුරන් කිරීම සදහාත් කළ හැකි දේ කරන බව පළාත් පාළන හා පළාත් සභා…

අනුරාධපුරයේ දෙමළ සිරකරුවන් දෙදෙනාගෙන් ඉල්ලීමක්!
නවතම

අනුරාධපුරයේ දෙමළ සිරකරුවන් දෙදෙනාගෙන් ඉල්ලීමක්!

අනුරාධපුර දෙමළ සිරකරුවන් සිය ජීවිත ආරක්ෂා කර දෙන ලෙස ඉල්ලා සිටින බව  දෙමළ ජාතික ජනතා පෙරමුණු  නායක යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මහතා පවසයි. ඔහු මේ බව කියා සිටියේ ඊයේ (16) අනුරාධපුර බන්ධනාගාර…

ඇමති ලොහාන්, බන්ධනාගාර කොමසාරිස් හා මාධ්‍ය ප්‍රකාශ අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් CID යට පැමිණිල්ලක්!
නවතම

ඇමති ලොහාන්, බන්ධනාගාර කොමසාරිස් හා මාධ්‍ය ප්‍රකාශ අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් CID යට පැමිණිල්ලක්!

හිටපු බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අනුරාධපුර බන්ධනාගාරයට ගොස් දෙමළ සිරකරුවන් පිරිසකට මරණීය තර්ජන සිදු කිරීම සම්බන්ධයෙන් ඔහුට හා එම තොරතුරු වසන් කළ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් , බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක යන තිදෙනා අත්අඩංගුවට ගන්නා…

තොරතුරු පනත නිසා පාර්ලිමේන්තු ප්‍රජාත්‍රන්තවාදය ශක්තිමත් වෙලා – කථානායක ලෝකයටම කියයි!
නවතම

තොරතුරු පනත නිසා පාර්ලිමේන්තු ප්‍රජාත්‍රන්තවාදය ශක්තිමත් වෙලා – කථානායක ලෝකයටම කියයි!

තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ පනත් කෙටුම්පත සම්මත වීමෙන් පසුව, කෝප් කෝපා ඇතුළු ඇතැම් කමිටු මාධ්‍ය සදහා විවෘත කිරීමට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තීරණය කළ බවත්  මෙය වඩාත් විනිවිදබවකින් සහ වගවීමකින් යුතුව පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමෙහි…

Media වල ප්‍රාදේශිය මාධ්‍යවේදියාගේ ඉරණම!
නවතම විශේෂාංග

Media වල ප්‍රාදේශිය මාධ්‍යවේදියාගේ ඉරණම!

ජනමාධ්‍ය අතර සුවිශේෂි චරිතය වන්නේ ප්‍රාදේශිය මාධ්‍යවේදියාය. මාධ්‍ය ආයතනයක කොඳු නාරටිය කිවහොත් වරදක් නැත. නමුත් මේ කොඳු නාරටිය වැනි ප්‍රාදේශිය මාධ්‍යවේදියා නැතහොත් ප්‍රාදේශිය වාර්තාකරුවාට ආයතනයෙන් නිසි සැලකිල්ලක් දක්වන්නේ නැත. ගෞරවයක් දක්වන්නේ නැත. ලබා දෙන පුවත් වලට…

රාජ්‍ය ඇමති ලොහාන්ගේ හැසිරීම ජාත්‍යන්තරය හෙළා දකියි!
නවතම

රාජ්‍ය ඇමති ලොහාන්ගේ හැසිරීම ජාත්‍යන්තරය හෙළා දකියි!

බන්ධනාගාර හා ප්‍රතිසංස්කරණ හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා වැලිකඩ හා අනුරාධපුර බන්ධනාගාර වලට කඩා පැන කළහාකාරී ලෙස හැසීරිමේ සිද්ධිය නිසා මේ වන විට ඔහුට එම අමාත්‍යධුරයෙන් ඉල්ලා අස් වීමට සිදුව තිබේ.. ඔහු බන්ධනාගාර රාජ්‍ය…

ලොහාන් කැමැත්තෙන් අස් වුණාද? අස් කළාද?
නවතම

ලොහාන් කැමැත්තෙන් අස් වුණාද? අස් කළාද?

බීමතින් සුරූපිනියන් සමග වැලිකඩ හා අනුරාධපුර බන්ධනාගාරවලට කඩා පැනීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ සිය ඇමැතිධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. ලොහාන් රත්වත්තේ සිය ඉල්ලා අද (15)  අස්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත යොමු කර ඇති…

මහ බැංකු නව අධිපතිට විපක්ෂයේ විරෝධය!
නවතම

මහ බැංකු නව අධිපතිට විපක්ෂයේ විරෝධය!

ශ්‍රී ලංකා මහ බැංකුවේ නව  අධිපති ලෙස අජිත් නිවාඩ් කබ්රාල් මහතා පත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂයේ  දැඩි විරෝධය එල්ල  වී තිබේ. නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා  පෙන්වා දෙන්නේ  මහ බැංකු අධිපති ධුරය  අඳුරු …

අනුරපුර බන්ධනාගාරයට කඩා වැදුනු රාජ්‍ය ඇමතිගෙන් සිරකරුවන්ට තර්ජන!
නවතම

අනුරපුර බන්ධනාගාරයට කඩා වැදුනු රාජ්‍ය ඇමතිගෙන් සිරකරුවන්ට තර්ජන!

ජාත්‍යන්තර සිරකරුවන්ගේ දිනයේ රජයේ රාජ්‍ය අමාත්‍යවරයෙකු ස්වයං ක්‍රීය ගිනි අවියක් රැගෙන අනුරාධපුර බන්ධනාගාරයට ගොස් යකා නැටීම සම්බන්ධයෙන් සිය විරෝධය පල කරන බවත්, ඒ පිළිබදව වහාම පරික්ෂණයක් පැවත්විය යුතු බවත්  අනුරාධපුර දිස්ත්‍රික් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී…

වසංගතය, අයිතිවාසිකම් මැඩළීමට රජයට ඇති බලපත්‍රයක් නොවේ – සිවිල් සංවිධාන හා ක්‍රියාකාරීන් 127ක් රජයට කියයි
නවතම විශේෂාංග

වසංගතය, අයිතිවාසිකම් මැඩළීමට රජයට ඇති බලපත්‍රයක් නොවේ – සිවිල් සංවිධාන හා ක්‍රියාකාරීන් 127ක් රජයට කියයි

වසංගතය යනු අයිතිවාසිකම් පසෙකලා ක්‍රියාත්මක වීමට රජයට ලබාදෙන බලපත්‍රයක් නොවන බවත්, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත සම්පූර්ණයෙන් ඉවත්කර ගන්නා ලෙසත්, විරෝධය පෑමට හා අදහස් ප්‍රකාශ කිරීමට ජනතාවට ඇති අයිතිය අහිමි නොකරන ලෙසත්, රඳවාගෙන සිටින ශිෂ්‍ය…

කෝවිඩ් – 19 සමයේ කම්කරුවන්ගේ මූලික අයිතිවාසිකම් රකින්නට කිහිළිකරු ප‍්‍රමාණවත් නැත!
නවතම විශේෂාංග

කෝවිඩ් – 19 සමයේ කම්කරුවන්ගේ මූලික අයිතිවාසිකම් රකින්නට කිහිළිකරු ප‍්‍රමාණවත් නැත!

හාම්පුතුන් විසින් ඉතා අමානුෂික ලෙස නිදහස් වෙළඳ කලාප කම්කරුවන් සූරාකනු ලබන බවට වූ කතා මෙරට ප‍්‍රචාරය වූවා වාගේම අපේ වෙරළෙන් ඔබ්බටද ඒවා ගමන් කර තිබේ. මෙම කතා බොහෝ විට කටුනායක නිදහස් වෙළඳ කලාපය පිළිබඳව හා…

මැතිවරණ ඉතිහාසයේ  ‌තීරණාත්මක නඩු තීන්දුවක් මොණරාගලින්!
නවතම විශේෂාංග

මැතිවරණ ඉතිහාසයේ ‌තීරණාත්මක නඩු තීන්දුවක් මොණරාගලින්!

ඉදිරි මැතිවරණ වලදී ඡන්දදායකයාට අල්ලස් ලබාදුනහොත් මන්ත්‍රී ධුරය අහෝසි කිරීමේ තීරණාත්මක නඩු තීන්දුවක් ඊයේ ( 13) මොණරාගල මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා විසින් ලබා දී තිබේ. ඒ පසුගිය පළාත් පාලන මැතිවරණයේදී මොණරාගල දිස්ත්‍රික්කයේ එක් පළාත්…

අලි ගැසට්ටුවට නිසා වනජිවි සංරක්ෂණයට දැඩි බලපෑම්!
නවතම විශේෂාංග

අලි ගැසට්ටුවට නිසා වනජිවි සංරක්ෂණයට දැඩි බලපෑම්!

වනජීවී භාරයේ සිටි හීලෑ අලි ඇතුන් නැවතන් හිමිකරුවන් ට භාර දීම සහ හීලෑ අලි ඇතුන් ලියාපදිංචියට නිකුත් කළ ගැසට් නිවේදනය හේතු කොටගෙන වනජීවී සං‍රක්ෂණයට දැඩි බලපෑම් එල්ලවන බව වනජීවී අඩවි සහකාරවර වෘත්තිකයින්ගේ සංගමය  පවසයි. එමෙන්ම…

පාසල් ඇරීමට ප්‍රථම කළ යුතු දේ ගැන ගුරු සංගම් කියයි!
නවතම

පාසල් ඇරීමට ප්‍රථම කළ යුතු දේ ගැන ගුරු සංගම් කියයි!

කොවිඩ් 19 වෛරසය හේතුවෙන් මාස කිහිපයක් තිසසේ තාවකාලිකව වසා ඇති රජයේ පාසල් ආරම්භ කිරීමට පෙර දරුවන්ගේ ආරක්ෂාව උපරිමයෙන් සැලසිය යුතු බවත් ගුරු විදුහල්පති වැටුප් ගැටළුවට වහා විසදුම් හිමිවිය යුතු බව ලංකා ගුරු සංගමයේ සභාපති එස්.ප්‍රියන්ත…

ශ්‍රි ලංකා ගැටලු වලට මුල මිලිටරිකරණය සහ වගවීමක් නොමැති ආණ්ඩුවක් පැවතීම –  මිෂෙල් බැචලෙට්
නවතම

ශ්‍රි ලංකා ගැටලු වලට මුල මිලිටරිකරණය සහ වගවීමක් නොමැති ආණ්ඩුවක් පැවතීම – මිෂෙල් බැචලෙට්

වර්තමාන ශ්‍රී ලංකාව මුහුණ දෙන සමාජ, ආර්ථික හා පාලන අභියෝගයන් පෙන්නුම් කරන්නේ මිලිටරිකරණය සහ වගවීම නොමැතිකම මූලික අයිතිවාසිකම්, සිවිල් අවකාශය, ප්‍රජාතන්ත්‍රවාදී ආයතන, සමාජ සමගිය සහ තිරසාර සංවර්ධනය කෙරෙහි අඛණ්ඩව බලපාන විඛාදනීය බලපෑම බව එක්සත් ජාතීන්ගේ…