අස්වැසුම ප්‍රතිලාභීන්ට දැනුම්දීමක්
අස්වැසුම ප්‍රතිලාභය හිමි පවුල් 1,406,932ක් සඳහා ඔක්තෝම්බර් මාසයට අදාළ රුපියල් මිලියන 8,775ක මුදලක් බැංකු වෙත ලබාදී තිබේ. මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සිය නිල X ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර ඇත. ඒ…
අස්වැසුම ප්‍රතිලාභය හිමි පවුල් 1,406,932ක් සඳහා ඔක්තෝම්බර් මාසයට අදාළ රුපියල් මිලියන 8,775ක මුදලක් බැංකු වෙත ලබාදී තිබේ. මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සිය නිල X ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර ඇත. ඒ…
රට බංකොලොත්භාවයෙන් නිදහස් කළ වහාම නීතිපති දෙපාර්තමේන්තුව, නීති කෙටුම්පත් දෙපාර්මේන්තුව, අධිකරණ පද්ධතිය මෙන්ම බන්ධනාගාර දෙපාර්තමේන්තුව ආදි ආයතනවල පවතින සේවක හිඟය ඇතුළු අර්බුදවලට විසඳුම් ලබාදිය යුතු බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී…
අධිකරණය තිබෙනුයේ රටේ ජනතාව වෙනුවෙන් මිස නීතිඥවරුන්, විනිසුරුවරුන් සඳහා නොවන බව අධිකරණ ඇමැති, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී පෙරේදා (02) පැවසීය. සමථකරණය සියයට 80කින් පමණ සාර්ථක වීම නිසා අධිකරණයට පැමිණෙන නඩු සංඛ්‍යාව තරමක් අඩු කර…
ඉලංගෙයි තමිල්අරුසුකච්චි පක්ෂයේ නව නායකත්වය සඳහා එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකුගේ නම් යෝජනා වී තිබේ. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්.ඒ. සුමන්තිරම් සහ සිවඥානම් ශ්‍රීධරන් නාමයෝජනා භාර දී ඇති බව වාර්තා වේ. ඉලංගෙයි තමිල්අරුසුකච්චි පක්ෂයේ…
https://youtu.be/K9kRwNnhpXg මානව හිමිකම් කොමිෂන් සභාවේ පරිපාලන ගැටලු රැසක් පවතින බව කෝපා කමිටුවේ දී හෙළිවුණා. ලබන වසර සඳහා වන අයවැය මඟින් රුපියල් මිලියන 400කට ආසන්න මුදලක් වෙන්කර ඇති පසුබිමක එම මුදලින් උපරිම ප්‍රයෝජන ලැබෙන පරිදි නිලධාරීන්…
දෙසැම්බර් මාසයට අදාළව ලාෆ්ස් ගෑස් මිල ද සංශෝධනය නොවන බව එම සමාගම පවසයි. ඉදිරි උත්සව සමය සැලකිල්ලට ගනිමින් ගෑස් මිල වැඩි නොකිරීමට ලිට්‍රෝ සමාගම ද තීරණය කර තිබුණි. ඒ අනුව මෙම මාසයේදී ගෑස් මිල සංශෝධනයක්…
විශ්‍රාමික ජනතාවගේ සුබසාධනය සහ වැටුප් විෂමතා විසඳීම කෙරෙහි රජයේ විශේෂ අවධානය යොමුවී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. එම තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙවර අයවැයේ වැඩිකළ රුපියල් 2,500ක මුදල ජනවාරියේ සිට ලබාදීමට ද…
මෙම සියවසේ අවසානය වන විට අප ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 3 කින් ඉහළ යාමේ අර්බුදයට මුහුණ දෙන බවත්, එය 2023 වසරේදී එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනෙහි වාර්තාව තුළ "කඩවුණු පොරොන්දු" ලෙස දක්වමින් අනතුරු අඟවා ඇති බවත්…
කුලියාපිටියේ උඩුබද්දාව ජාතික රූපවාහිනී වාර්තාකරු දිනෙත් කුමාර නොවැම්බර් 30 උදැසන බිංගිරිය පොලිසිය අසල ප්‍රධාන මාර්ගයේ රූගත කිරීමක් කරමින් සිටියදී පොලිසිය විසින් ප්‍රශ්න කර, පොලිසිය වෙත බලහත්කාරයෙන් රැගෙන ගොස් රඳවාගෙන අද දින අධිකරණයට ඉදිරිපත් කර තිබේ. අධිකරණයෙන්…
කොඩි ගහ යට ටෙලි නාට්‍යයේ මුල් කාලයේ සංක්‍රාන්ති ලිංගික කලූ හිරගෙදර හිටිද්දී ඔහු හිටියෙ ලංසියා නමැති චන්ඩියකු සමගයි. එහෙම නැතිනම් හැම එකා එක්කම ඉන්න වෙන බවක් ඔහු එක තැනකදී කියනවා. පස්සෙ කාලෙක කලූ නෙවිල්, මහේෂ්, අසේල…
ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට එරෙහිව දින 16 ක ක්‍රියාකාරීත්වය වෙනුවෙන් දිනිති පේලිතන්ත්‍රිගේ, රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය ඉතිහාසයෙන් හා සංස්කෘතියෙන් පොහොසත් ජාතියක් වන ශ්‍රී ලංකාව, ඉන්දියන් සාගරය මධ්‍යයේ විචිත්‍රව නැඟී සිටින…
නිවසක් තුළ සිදුකළ පිපිරීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පියවර ගෙන ඇත. පසුගිය 29 වනදා සවස් කාලයේදී සිදුවී ඇති එම පිපිරීම සම්බන්ධයෙන් අවුරුදු 36, 47 සහ 72 හැවිරිදි පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට…
දේවගැති ජෙරම් ප්‍රනාන්දු අද (01) දෙවන දිනටත් ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ. ඒ හෙට දිනයේත් CIDය හමුවේ පෙනී සිටින ලෙසට ඔහුට ඊයේ (30) දින සිදුකළ දැනුම්දීමට අනුවය. ඊයේ දිනයේත් ඔහුගෙන් පැය…
කොළඹ ගමන්-18, කොළඹ කිතුනු සම්ප්‍රදාය කොළඹ අධිරාජ්‍යවාදී රටවල් තුනක යටත් ප්‍රදේශයක්ව තිබීම සහ ඒ හැම රටක්ම කිතුනු රටවල් වීම නිසාම කොළඹ අධීක කිතුනු පල්ලි ප්‍රමාණයක් ඇති තැනකි. බොහෝ දෙනා දන්නේ ඉන් කීපයකි ඒවා විවිධ සම්ප්‍රදායන්…
වෛද්‍ය උපකරණ, ගිලන්රථ, ළමුන් සඳහා අධි ප්‍රෝටීන් කෘෂි ආහාර සහ කෘෂිකාර්මික භාණ්ඩ වැට් බදු නිදහස් කිරීම ගැන නැවත සලකා බලන්නැයි රඡයේ මුදල් පිළිබඳ කාරක සභාව මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටී. රජයේ මුදල් පිළිබඳ කාරක සභාව, ඇතැම්…
මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා එකඟ වන බව ජපානය, ඉන්දියාව සහ ප්‍රංශය යන රටවලින් සමන්විත සම සභාපතිත්වය දරන නිල ණය හිමි කමිටුව තහවුරු කර තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනේ දක්වා ඇති ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රමිතීන්ට අනුකූලව…
මුද්‍රණ යන්ත්‍ර නොමැති වීමෙන් නිකුත් කිරීමට නොහැකිව ගොඩගැසී ඇති රියදුරු බලපත්‍ර සියල්ල ඉදිරි මාස 6 තුළදී නිකුත් කිරීමට හැකිවන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා පවසයි. මේ වනවිට ලක්ෂ 9කට ආසන්න…
හිටපු එල්.ටී.ටී.ඊ. නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ දියණිය ද්වාරකා ප්‍රභාකරන් ජීවත්වන බවට හඟවමින් AI තාක්ෂණය භාවිත කරමින් ප්‍රභාකරන්ගේ උපන් දිනය දා නිකුත් කළ වීඩියෝපටය සම්බන්ධයෙන් ආරක්ෂක බලධාරීන්ගේ දැඩි අවධානය යොමුව ඇත. ආරක්ෂක බලධාරීන්ගේ සහභාගිත්වයෙන් පැවති රැස්වීමේදී…
වර්ෂ 1756 දී ආක්‍රමණික ලන්දේසීන් විසින් මහනුවර රජ මාළිගාවට පහර දී පැහැර ගත් මඟුල් කඩුව, ලෙව්කේ මහ දිසාවගේ කාලතුවක්කුව ඇතුළු කෞතුක භාණ්ඩ 06ක් අද (29) යළිත් නෙදර්ලන්තයේ සිට දිවයිනට රැගෙන විත් තිබේ. මෙම කෞතුක භාණ්ඩ…
සෑම සාර්ථක මිනිසකු පිටුපසම සාර්ථක ගැහැනියක සිටින බවට වන කියමනක් තිබේ. එහෙත් පසුගියදා ඉන්දියාවේදී නිමාවට පත් වූ එක්දින ලෝක කුසලාන තරගාවලියේදී හයවැනි වරටත් කුසලානය දිනා ගැනීමත් සමඟ ඔස්ට්‍රේලියානුවන් එය සෑම මිනිසකු පිටුපස පමණක් නොව සෑම…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සතු බලතල අනුව රොෂාන් රණසිංහ සතු අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමෙන් අනතුරුව නව ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යවරයා වශයෙන් හරීන් ප්‍රනාන්දු මහතාවත් වාරිමාර්ග අමාත්‍ය ධුරය පවිත්‍රා වන්නිආරච්චි වෙතත් ලබාදී ඇත. ජනාධිපති රනිල් වික්‍රමසිංහ…
සෑම ගමක්ම ව්‍යවසාය ගම්මානයක් ලෙස සංවර්ධනය කරමින් අපනයන ආර්ථිකය ශක්තිමත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ඊට අවශ්‍ය පහසුකම් සැලසීමට කෘෂිකර්ම නවීකරණ සේවා මධ්‍යස්ථාන ඇති කිරීමට සැලසුම් කර තිබෙන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය. ජනාධිපති…
ක්‍රීඩා අමාත්‍යාංශයට හා වාරිමාර්ග අමාත්‍යාංශයට අදාළව ජනාධිපතිවරයා යොමු කළ ප්‍රශ්න දෙකකට පාර්ලිමේන්තු මන්ත්‍රී රෝෂාන් රණසිංහ මහතාට නිසි පිළිතුරක් නොවීම නිසා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඔහුව ධූරයෙන් ඉවත් කිරීමේ ලිපිය බාර දී තිබේ. ජනාධිපති රනිල්…
දිවයින පුරා වැසී තිබෙන හා වැසීයාමට ආසන්න තත්වයේ තිබෙන රෝහල් නැවත ක්‍රියාත්මක කර රෝගී සත්කාර සේවාවන් ආරම්භ කිරීමට අවශ්‍ය පියවර ගන්නා මෙන් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අද (27) දින සෞඛ්‍ය අමාත්‍යංශයේ…
මෙම මහ කන්නයේදී ගොවි ජනතාවට ලබාදෙන බණ්ඩි පොහොර (MOP) මිල රුපියල් 9000 දක්වා අඩු කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණු බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර මහතා පවසයි. ඒ අනුව රුපියල් 19,500කට අලෙවි කළ…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes