ආර්ථික ප්‍රකෘතියට වඩාත්ම හානියක් වන අස්ථාවරත්වය වන්නේ මැතිවරණවල අවිනිශ්චිතතාවයි – ජෙහාන් පෙරේරා
අවකාශය ආර්ථික නවතම

ආර්ථික ප්‍රකෘතියට වඩාත්ම හානියක් වන අස්ථාවරත්වය වන්නේ මැතිවරණවල අවිනිශ්චිතතාවයි – ජෙහාන් පෙරේරා

පෙට්‍රල් සහ ගෑස් පෝලිම් පහව ගොස් ඇති නමුත් ආර්ථික සංඛ්‍යා ලේඛන අඳුරු චිත්‍රයක් පින්තාරු කර තිබේ. රටේ විදේශීය ණය, ආර්ථික කඩාවැටීමට පෙර මෙන්ම අඛණ්ඩව ඉහළ යමින් පවතී. වසර දෙකකට පෙර ආර්ථික අර්බුදය ඇති වූ විට,…

අයි. එම්. එෆ්. තුන්වෙනි වාරිකය ජුනි මාසයේදී ලැබෙනවා – මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ
ආර්ථික නවතම පුවත්

අයි. එම්. එෆ්. තුන්වෙනි වාරිකය ජුනි මාසයේදී ලැබෙනවා – මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තුන්වන ණය වාරිකය ලබන (ජුනි) මාසයේදී ලබාගැනීමට අපේක්‍ෂා කරන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය. මේ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වැඩසටහන සම්බන්ධයෙන් වන දෙවන සමාලෝචනය ද ලබන මාසයේදී…

පෞද්ගලික අංශයේ ආයෝජන සමඟ ලෝප්‍රකට වාහන සන්නාම රාජ්‍ය අනුග්‍රහයෙන් ශ්‍රි ලංකාවේ එකලස් කෙරේ.
ආර්ථික නවතම පුවත්

පෞද්ගලික අංශයේ ආයෝජන සමඟ ලෝප්‍රකට වාහන සන්නාම රාජ්‍ය අනුග්‍රහයෙන් ශ්‍රි ලංකාවේ එකලස් කෙරේ.

මෝටර් රථ ආනයනය කිරීම තාවකාලිකව අත්හිටුවීමත් සමඟ දේශීයව එකලස් කරන ලද වාහන සඳහා ඉල්ලුම ඉහළ ගොස් පවතින අවස්ථාවක, ශ්‍රී ලංකාවේ ආයෝජනයට නව මාවතක් විවර කරමින් ලෝ ප්‍රකට වාහන සන්නාම කීපයක් මෙරට එකලස් කිරීමට තීරණය කර…

බඩු මිල වැඩි වන වේගය අඩුවීම යනු උද්ධමනය අඩුවීමක් බව අනුරත් දන්නෙ නැහැ – මහාචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර
Uncategorized ආර්ථික නවතම

බඩු මිල වැඩි වන වේගය අඩුවීම යනු උද්ධමනය අඩුවීමක් බව අනුරත් දන්නෙ නැහැ – මහාචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර

ශ්‍රී ලංකා ආර්ථිකය සම්බන්ධයෙන් ඇතිවන කවරාකාර හෝ සංවර්ධනයක් ඉවසාගත නොහැකි පිරිසක් සිටින බව ද, ආර්ථිකයේ කවරාකාර හෝ සුබදායක වෙනසක් ඇතිවූ විටදි පවා එහි කවරාකාර හෝ වරදක් දැකීමට ඔවුන් සූදානම්ව සිටින බව ද පෙනේ. ඇතැම් අය…

ලංකාවේ අල්ලස් දූෂණ වැළැක්වීමට දකුණු කොරියාවේ සහාය…
ආර්ථික නවතම පුවත්

ලංකාවේ අල්ලස් දූෂණ වැළැක්වීමට දකුණු කොරියාවේ සහාය…

පසුගිය කාලය තුළ ශ්‍රී ලංකාවේ නීති පද්ධතියට විවිධ වැදගත් නීති එක් වූ අතර තවත් පනත් කෙටුම්පත් කිහිපයක්ද විවාධයට ගනිමින් තිබේ. ඒ නීති අතුරින් මෑත කාලයේ සම්මත වූ දූෂණ විරෝධී පනත සුවිශේෂී ය. පුරවැසියාගේ සිට රාජ්‍ය…

ජපානය නැවත පැමිණීම ජයග්‍රහණයකි…
ආර්ථික නවතම පුවත්

ජපානය නැවත පැමිණීම ජයග්‍රහණයකි…

ජපානයේ විදේශ ඇමැතිනි යෝකෝ කමිකාවාගේ ශ්‍රී ලංකා සංචාරය දෙරට අතර සබඳතාව යහපත් අතට හැරෙමින් පවතින බවට ඉඟියක්. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් යුත් පසුගිය පාලනය විසින් ජපානයට වරක් හිමිව තිබූ විශේෂ තත්ත්වයෙන් ජපානය ඉවත් කළ ආකාරය…

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ හා වර්ධන වැඩසටහන් සඳහා කැප වනවා – IFC පවසයි
ආර්ථික නවතම පුවත්

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ හා වර්ධන වැඩසටහන් සඳහා කැප වනවා – IFC පවසයි

ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ ආසියා ශාන්තිකර කලාපීය උප සභාපති රිකාඩෝ පුලිටි ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ හා වර්ධන වැඩසටහන් සඳහා කැප වන බවට ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව සහතික වී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ සහ වර්ධන…

රට ගොඩ දාන්න නම් කර්මාන්ත අරඹන්නම ඕනෑ – කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ සභාපති, වෛද්‍ය සාරංග අලහප්පෙරුම
අවකාශය ආර්ථික නවතම පුවත්

රට ගොඩ දාන්න නම් කර්මාන්ත අරඹන්නම ඕනෑ – කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ සභාපති, වෛද්‍ය සාරංග අලහප්පෙරුම

රටක ආර්ථිකයේ තිරසර අත්තිවාරම එරටේ නිෂ්පාදන මත රඳා පවතියි. ඒවා කුමන මට්මේ වෙළෙඳපොළක් ග්‍රහණය කර ගත යුතු ද හා ආර්ථික ප්‍රතිලාභය කෙසේ උපයා, සපයා ගත යුතු ද යන්න මත සියලු සාධකයන් ගොනුවේ. එසේ නම් අප…

විදුලිබල ආයෝජන හිර කලොත් අපි ආයෙම අඳුරේ
අවකාශය ආර්ථික නවතම පුවත්

විදුලිබල ආයෝජන හිර කලොත් අපි ආයෙම අඳුරේ

මීට වසර දෙකකට පෙර සිදු වූ පැය 13 ක විදුලි කප්පාදුව මගින් විශ්වාසදායක විදුලි සැපයුමක වැදගත්කම පිළිබඳව අපි දැනුවත් වුනෙමු. නමුත් කතාව තිබෙන්නේ සති දෙකකින් අපට ඕනෑම දෙයක් අමතක වන බවට යි. එවැන්නක් නැවත සිදු…

මහ බැංකුවේ 2023 වාර්ෂික වාර්තා
ආර්ථික නවතම පුවත්

මහ බැංකුවේ 2023 වාර්ෂික වාර්තා

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෙතෙක් වාර්ෂිකව ඉදිරිපත් කළ "ලොකු" වාර්ෂික වාර්තාව වෙනුවට මෙවර "කුඩා" වාර්ෂික වාර්තා දෙකක් ඉදිරිපත් කර තිබෙනවා. එයින් එක් වාර්තාවක් රටේ ආර්ථිකය පිළිබඳව වන අතර දෙවැන්න මහ බැංකුවේ කටයුතු සම්බන්ධවයි. එමෙන්ම,…

ස්වයං රැකියාවල නිරතවන අයට විශ්‍රාම වැටුපක්…
ආර්ථික නවතම පුවත්

ස්වයං රැකියාවල නිරතවන අයට විශ්‍රාම වැටුපක්…

ස්වයං රැකියාවල නිරත අයට විශ්‍රාම වැටුපක් සකස් කරනු ලබන බව සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පැස්කුවල් මහතා ප්‍රකාශ කර සිටියේය. වැඩිදුරටත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටියේ එම වැඩපිළිවෙල මේ වන විටත් මුදල් අමාත්‍යාංශයට ඉදිරිපත්…

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය නැවතිලාද?
ආර්ථික නවතම පුවත්

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය නැවතිලාද?

ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ස්වෛරිත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීමේ අරමුණ ඇතිව ප්‍රධාන ණයහිමියන් නව දෙනෙකු සමඟ පසුගිය සති තුනක පමණ කාලයක් තිස්සේ පවත්වා ඇති රහසිගත සාකච්ඡා අවසන් එකඟතාවයකින් තොරව අවසන් වී තිබෙනවා. එම සාකච්ඡා මෙසේ අවසන් වී…

අප්‍රේල් වන විට 18 ලක්ෂයකට වඩා අස්වැසුම
ආර්ථික නවතම පුවත්

අප්‍රේල් වන විට 18 ලක්ෂයකට වඩා අස්වැසුම

අභියාචනා සහ විරෝධතා සමාලෝචනය කිරීමෙන් පසු අස්වසුම සුබසාධන ප්‍රතිලාභ වැඩසටහන යටතේ ප්‍රතිලාභ ලබා ගැනීමට අතිරේක පවුල් 182,140ක් සුදුසුකම් ලබා ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළේය. මෙම පවුල්වලට අදාළ හිඟ වැටුප් ඇතුළු…

වාහන ආනයන දැන්ම කළ නොහැකි ඇයි?
ආර්ථික නවතම පුවත්

වාහන ආනයන දැන්ම කළ නොහැකි ඇයි?

පෙර ලිපියක සංඛ්‍යාලේඛණ සමඟ පෙන්වා දුන් පරිදි, 2023 වසර තුළ ශ්‍රී ලංකාව විසින් ඉපැයූ විදේශ විණිමය වලින් ඩොලර් මිලියන 1,559ක් වැය නොකර ඉතිරි කරගෙන තිබෙනවා. ඒ වගේම, වසර තුළ මහ බැංකුවේ විදේශ සංචිත ප්‍රමාණය ඩොලර්…

දෙවෙනි සමාලෝචනය හා තුන්වෙනි වාරිකය…
ආර්ථික නවතම පුවත්

දෙවෙනි සමාලෝචනය හා තුන්වෙනි වාරිකය…

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවෙනි සමාලෝචනය අවසන් වුනා. මේ අනුව, අදාළ ණය මුදලේ තුන්වෙනි වාරිකය ලැබෙන්නට නියමිතයි. අරමුදලේ ප්‍රවෘත්ති නිවේදනය අනුව ශ්‍රී ලංකාව විසින් සමාජ වියදම් පිළිබඳ දර්ශක ඉලක්කය හැර අනෙකුත් ඉලක්ක සියල්ල ලඟා කරගෙන තිබෙනවා.…

අපනයන ආර්ථිකයකට කඩිනමින් නොගියොත් නැවතත් ආර්ථික අර්බුදයක්…
ආර්ථික නවතම

අපනයන ආර්ථිකයකට කඩිනමින් නොගියොත් නැවතත් ආර්ථික අර්බුදයක්…

ආනයන, අපනයන පරතරය පියවා ගැනීමට ණය ලබාගැනීම අඛණ්ඩව සිදු වුවහොත් නැවතත් වසර 10කින් ශ්‍රී ලංකාවට ආර්ථික අර්බුදයකට මුහුණ දීමට සිදුවන බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කරන්නේ රට තුළ ආර්ථික ස්ථාවරත්වයක් ඇති කර…

ලක්ෂ විස්සකට ඔප්පු දෙන අතරේ මිලියනයක් තරුණ ව්‍යවසායකයින්…
ආර්ථික නවතම විශේෂාංග

ලක්ෂ විස්සකට ඔප්පු දෙන අතරේ මිලියනයක් තරුණ ව්‍යවසායකයින්…

පවුල් ලක්ෂ 20 ක් සඳහා සින්නක්කර ඔප්පු ලබාදීමේ “උරුමය, වැඩසටහනෙහි දෙවන අදියරට අදාල මූලික වැඩසටහන පසුගිය 18 දා  ආරම්භ විය.ඒ,ශ්‍රී ලාංකීය පුරවැසියන්ගේ ඉඩම් අයිතිය තහවුරු කරන ජාතික ක්‍රියාන්විතය යන තේමාවෙනි. ඒ සමගම තරුණ ව්‍යවසායකයින් මිලියනයක්…

ඉන්දියාවේ වෛද්‍ය විද්‍යාල බාලද?
අවකාශය ආර්ථික විශේෂාංග

ඉන්දියාවේ වෛද්‍ය විද්‍යාල බාලද?

ලෝක වෛද්‍ය විද්‍යාල නාමාවලිය අනුව, මේ වන විට (2024 මාර්තු 16), ලෝකයේ දැනට ක්‍රියාත්මක වෛද්‍ය විද්‍යාල 3,953ක් තිබෙනවා. මේ අතරින් වෛද්‍ය විද්‍යාල 600ක්ම තිබෙන්නේ ඉන්දියාවේ. ඒ කියන්නේ ලෝකයේ තිබෙන මුළු වෛද්‍ය විද්‍යාල ප්‍රමාණයෙන් 15.2%ක්. ලෝක…

මැතිවරණ වර්ෂයක කලබල…
ආර්ථික නවතම පුවත්

මැතිවරණ වර්ෂයක කලබල…

2022 වසරේදී බංකොලොත්භාවය ප්‍රකාශ කිරීමෙන් පසුව ගත වූ වසර දෙකක පමණ කාලය තුළ ශ්‍රී ලංකාවේ සැලකිය යුතු වෙනස්කම් රැසක් සිදු වී තිබේ. එම වෙනස්කම් අතරින් වැඩි ප්‍රමාණයක් දකින්නට ලැබෙන්නේ ආර්ථික පෙරමුණේය. ලංකා රජය මේ වන…

ආර්ථිකය 4.5%කින් වර්ධනය වෙයි!
ආර්ථික පුවත්

ආර්ථිකය 4.5%කින් වර්ධනය වෙයි!

පසුගිය (2023) වසරේ අවසන් කාර්තුව තුළ ශ්‍රී ලංකාවේ ආර්ථිකය 4.5%කින් වර්ධනය වී තිබෙනවා. වසරේ තෙවන කාර්තුවේදීද ආර්ථිකය 1.6%කින් වර්ධනය වුවත්, පළමු හා දෙවන කාර්තු වලදී පිළිවෙළින් 10.7%කින් හා 3.0%කින් හැකිළුණු බැවින්, සමස්තයක් ලෙස වසර තුළ…

ලංකා බැංකුවේ නව සභාපති කාවන් රත්නායක වැඩ භාර ගනී…
ආර්ථික නවතම පුවත්

ලංකා බැංකුවේ නව සභාපති කාවන් රත්නායක වැඩ භාර ගනී…

මෙරට ප්‍රමුඛ පෙළේ රාජ්‍ය වාණිජ බැංකුවක් වන ලංකා බැංකුවේ නව සභාපතිවරයා ලෙස පත් කළ කීර්තිමත් වෘත්තිකයකු වන කාවන් රත්නායක මහතා එම ධුරයේ රාජකාරි කටයුතු නිල වශයෙන් ඊයේ (14) ආරම්භ කළේය. මුදල් ඇමැතිවරයා ලෙස ජනාධිපති රනිල්…

වරාය නගරය අපේ රට දියුණු ව්‍යාපාරික කේන්ද්‍රස්ථානයක් බවට සාක්ෂියක් – අගමැති දිනේෂ් ගුණවර්ධන…
ආර්ථික නවතම පුවත්

වරාය නගරය අපේ රට දියුණු ව්‍යාපාරික කේන්ද්‍රස්ථානයක් බවට සාක්ෂියක් – අගමැති දිනේෂ් ගුණවර්ධන…

කොළඹ වරාය නගර ව්‍යාපාරික මධ්‍යස්ථානය අපේ රට දියුණු ව්‍යාපාරික කේන්ද්‍රස්ථානයක් බවට පත්වීමේ සාක්ෂියක් බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසීය. අගමැතිවරයා මේ බව පැවැසුවේ කොළඹ වරාය නගර ව්‍යාපාරික මධ්‍යස්ථානයේ ඉදිකිරීම් ඇරඹීමේ උත්සවයට පෙරේදා (12) එක් වෙමිනි.…

කුළුබඩු ප්‍රතිඅපනයනයට අවසර දුන් ගැසට්ටුව අත්හිටුවයි…
ආර්ථික නවතම පුවත්

කුළුබඩු ප්‍රතිඅපනයනයට අවසර දුන් ගැසට්ටුව අත්හිටුවයි…

ගම්මිරිස් ඇතුළු කුළුබඩු වර්ග කිහිපයක් ප්‍රතිඅපනයනය සඳහා මෙරටට ආනයනය කිරීමට අවසර දීමට රජය විසින් පළ කළ ගැසට් නිවේදනය අත්හිටුවීමට තීරණය කරයි. ගම්මිරිස්, සාදික්කා, වසාවාසි, කහ , ඉඟුරු , හා කරදමුංගු ආදි ශ්‍රී ලංකාවේ වැවෙන කුළුබඩු…

IMF වැඩපිළිවෙළට විකල්ප සෙවීම ආර්ථිකමය වශයෙන් සිය දිවි නසා ගැනීමක්…
ආර්ථික නවතම පුවත්

IMF වැඩපිළිවෙළට විකල්ප සෙවීම ආර්ථිකමය වශයෙන් සිය දිවි නසා ගැනීමක්…

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති යෝජනාවලියෙන් ඉවත් වීමට උත්සහ දැරීම ආර්ථිකමය වශයෙන් සිය දිවි නසා ගැනීමක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ විකල්ප යෝජනා ක්‍රියාත්මක කිරීම…

රැකියා සුරක්ෂිතභාවය සඳහා වූ ලෝක දිනය – 2024 අප්‍රේල් 28
ආර්ථික නවතම පුවත්

රැකියා සුරක්ෂිතභාවය සඳහා වූ ලෝක දිනය – 2024 අප්‍රේල් 28

වෘත්තීය ආරක්ෂාව සහ සෞඛ්‍යය කෙරෙහි දේශගුණික විපර්යාසවල බලපෑම් සෑම අප්‍රේල් 28 වැනි දිනකම, ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් රැකියා ස්ථානයේ ආරක්ෂාව සහ සෞඛ්‍යය පිළිබඳ ලෝක දිනය සමරනු ලබයි. මෙම වසරේ තේමාව වන්නේ වෘත්තීය ආරක්ෂාව සහ සෞඛ්‍යය…