ලිංගිකත්වය සඳහා කැමැත්ත පළ කිරීමේ අවම වයස අඩු කිරීමේ ප්‍රතිවිපාක මොනවා ද?
අවකාශය නවතම විශේෂාංග

ලිංගිකත්වය සඳහා කැමැත්ත පළ කිරීමේ අවම වයස අඩු කිරීමේ ප්‍රතිවිපාක මොනවා ද?

ශ්‍රී ලංකාවේ පවතින නීති රාමුවට අනුව වයස අවුරුදු 18ට අඩු ඕනෑම අයෙකු සැලකෙන්නේ දරුවෙකු ලෙසයි. වයස අවුරුදු 18ට වඩා අඩු අයට විවාහ වීමට ද අවසර නොමැත. 1995 අංක 22 දරණ දණ්ඩ නීති සංග්‍රහ සංශෝධිත පනතට…

මැතිවරණ ක්‍රමය සංශෝධනයෙන් ඡන්ද කල් යන්නේ නෑ  – අධිකරණ ඇමති
අවකාශය නවතම

මැතිවරණ ක්‍රමය සංශෝධනයෙන් ඡන්ද කල් යන්නේ නෑ  – අධිකරණ ඇමති

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන මැතිවරණ සංශෝධන පනත්‍ කෙටුම්පත් හේතුවෙන් කිසිදු මැතිවරණයක් කල් දැමීමට  අපේක්ෂා නොකරන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය  විජයදාස රාජපක්ෂ පැවසීය. 1994 සිට ජනාධිපතිවරණ වලදී දූෂණයට එරෙහිවීම හා මැතිවරණ…

මෙය කුමන්ත්‍රණයක් නොවේ…
අවකාශය නවතම පුවත්

මෙය කුමන්ත්‍රණයක් නොවේ…

ජනතා නැගිටීමක හෝ අරගලයක ලෙස අද අප වහරන අර්ථයෙන්, සෘජු අත්දැකීමක් මා මුලින් ම ලද්දේ පිලිපීනයේ ය. ඒ මා උසස් පෙළ කරන කාලයේ පොතින් පතින් හා විභාගය අවසාන වී ටික කලකින් පිලිපීනයේ මසක් පමණ ගත…

දමිළ වියතෙකුගෙන් අනුරට ප්‍රශ්න කිහිපයක්…
අවකාශය නවතම විශේෂාංග

දමිළ වියතෙකුගෙන් අනුරට ප්‍රශ්න කිහිපයක්…

සුලු ජාතීන් සමාජ වාදය අනුර කුමාරගේ චාන්ස් ගැන ආචාර්ය එස්.අයි. කීතපොන්කලන් මේරිලන්ඩ් හි සාලිස්බරි විශ්වවිද්‍යාලයේ ගැටුම් නිරාකරණය පිළිබඳ මහාචාර්යවරයාගේ යතාර්ථවාදි ලිපියක් .. මීට පෙර ඔහු ශ්‍රී ලංකාවේ කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙකි. " ජනාධිපතිවරණයට…

 ‘පාස්කු ප්‍රහාරකයින් ගැන දැනගෙන තොරතුරු වසන් කිරීම දඬුවම් ලැබිය යුතු වරදක්’
අවකාශය නවතම විශේෂාංග

 ‘පාස්කු ප්‍රහාරකයින් ගැන දැනගෙන තොරතුරු වසන් කිරීම දඬුවම් ලැබිය යුතු වරදක්’

පාස්කු ප්‍රහාරය යළිත් වරක් ශ්‍රී ලංකාව තුළ දැඩි කතාබහකට මාතෘකාවක් වී තිබේ. ඒ, තවත් දින කිහිපයකදී පාස්කු ප්‍රහාරය එල්ල වී වසර 5ක් සම්පූර්ණ වීමට නියමිතව තිබීම හේතුවෙන් නම් නොවේ. සිකුරාදා (මාර්තු 22) හිටපු ජනපති මෛත්‍රීපාල…

මැතිවරණ කැලැන්ඩරයත් රෝල් කිරීමේ හොර පුරුද්ද
අවකාශය නවතම විශේෂාංග

මැතිවරණ කැලැන්ඩරයත් රෝල් කිරීමේ හොර පුරුද්ද

අපේ මැතිවරණ කැලැන්ඩරයේ නිශ්චිත දවස් නැත. ඇත්තේ වකවානු පමණි. ඇමරිකාවේ ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ අහවල් අවුරුද්දේ අහවල් දවසේ යැයි ඕනෑම කෙනෙකුට දැනගත හැකි කැලැන්ඩරයක් තිබේ. ඒ නිසා ඒ ගැන වාද විවාද ඇති නොවේ. එහෙත් අපට ඇත්තේ, ප්‍රාදේශීය…

71 පසුකල වීදියේ ගායකයා
අවකාශය නවතම විශේෂාංග

71 පසුකල වීදියේ ගායකයා

'සාධුජන රාවය-නන්මක්කල් කුරල්' සහ ජ⁣යතිලක අයියා වෙන වෙන ම ගත්තොත් මොනව කතා කරන්න ද කියල හොයාගන්නත් බැරි වේවි. මම අද දකින විදියට පුද්ගලයෙක් සමාජ ව්‍යාපෘතියක් බවට පත්වීම, ඒ පුද්ගලයාට වෙන්න පුළුවන් දරුණු විපැත්තියක් වෙන්නත් පුළුවන්;…

පොහොට්ටුව තවදුරටත් රාජපක්ෂලාගේ වහල් කඳවුරක්ද?
අවකාශය නවතම විශේෂාංග

පොහොට්ටුව තවදුරටත් රාජපක්ෂලාගේ වහල් කඳවුරක්ද?

එළඹෙන ජනාධිපතිවරණයට ඉස්සෙල්ලා මහ මැතිවරණය තියන්න කියලා යෝජනාවක් පොහොට්ටුව පර්ශවයෙන් ඉදිරිපත්වෙලා තියනවා. පොහොට්ටුව කිව්වට ඇත්තටම යෝජනාව එන්නේ රාජපක්ෂලාගේ පැත්තෙන්. රාජපක්ෂලා කිව්වට චමල්ලා, ශෂීන්ද්‍රලා එහෙම ඉල්ලීමක් කරන බවක් පේන්නේ නෑ. ඉල්ලීම එන්නේ මහින්ද, බැසිල් නාමල් කියන…

ඇමති ඉල්ලීමට වර්ජනය නවතී!
අවකාශය නවතම

ඇමති ඉල්ලීමට වර්ජනය නවතී!

හෙට උදෑසන 6.30ට ආරම්භ කිරීමට නියමිත වූ සෞඛ්‍ය වර්ජනය තව දුරටත් දින 7 ක කාලයක් සදහා තාවකාලිකව අත් හිටුවීමට සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානය තීරණය කරන ලදි. 2023.3.18 දින සෞඛ්‍ය ලේකම්වරයාගේ අත්සනින් යුතුව සෞඛ්‍ය ඇමතිවරයා…

ජවිපෙ වගකීම බාර ගන්නව ද? – රොහාන් සමරජීව
අවකාශය නවතම විශේෂාංග

ජවිපෙ වගකීම බාර ගන්නව ද? – රොහාන් සමරජීව

වගකීම් රහිත ප්‍රකාශ හේතුවෙන් පෞද්ගලිකකරණය නැවතුනොත් නැතිනම් ලැබෙන මිල අඩු වුනොත් ජවිපෙ වගකීම බාර ගන්නවදැයි මහාචාර්ය රොහාන් සමරජීව විමසයි. යෝජනා ඉල්ලීම් කැඳවා ඇති ශ්‍රී ලංකන් ගුවන් සේවය, ශ්‍රී ලංකා  ටෙලිකොම් සහ ලිට්රෝ වැනි රාජ්‍ය ව්‍යවසායන්…

පුටින් ඉදිරියෙන්…
අවකාශය නවතම

පුටින් ඉදිරියෙන්…

රුසියන් ජනාධිපතිවරණයෙන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට විශිෂ්ට ජයක් හිමිවීමට නියමිත බව විදෙස් මාධ්‍ය පවසයි. මේ වනවිට නිකුත් වී ඇති ප්‍රතිඵල අනුව, 71 හැවිරිදි පුටින්, සියයට 87 ක ඡන්ද ප්‍රතිශතයක් දිනාගෙන ඇත. ඒ, සමස්ත ඡන්ද ප්‍රතිඵලවලින් සියයට…

ඉන්දියාවේ වෛද්‍ය විද්‍යාල බාලද?
අවකාශය ආර්ථික විශේෂාංග

ඉන්දියාවේ වෛද්‍ය විද්‍යාල බාලද?

ලෝක වෛද්‍ය විද්‍යාල නාමාවලිය අනුව, මේ වන විට (2024 මාර්තු 16), ලෝකයේ දැනට ක්‍රියාත්මක වෛද්‍ය විද්‍යාල 3,953ක් තිබෙනවා. මේ අතරින් වෛද්‍ය විද්‍යාල 600ක්ම තිබෙන්නේ ඉන්දියාවේ. ඒ කියන්නේ ලෝකයේ තිබෙන මුළු වෛද්‍ය විද්‍යාල ප්‍රමාණයෙන් 15.2%ක්. ලෝක…

දෙමළ භාෂාවෙන් පොලිස් සහාය ලබාගැනීමට 107 අමතන්න.
අවකාශය නවතම

දෙමළ භාෂාවෙන් පොලිස් සහාය ලබාගැනීමට 107 අමතන්න.

දෙමළ භාෂාවෙන් පැමිණිළි ඉදිරිපත් කිරීම සඳහා නව ක්ෂණික දුරකථන අංකයක් හඳුන්වාදී තිබෙනවා. ඒ අනුව දෙමළ භාෂාවෙන් පැමිණිළි ඉදිරිපත් කිරීම සඳහා 107 පොලිස් හදිසි ඇමතුම් අංකය හඳුන්වාදී ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කළේ. විශේෂයෙන්…

ලංකාවේ මානව හිමිකම් තත්ත්වය ගැන නවතම වාර්තාව..
අවකාශය නවතම විශේෂාංග

ලංකාවේ මානව හිමිකම් තත්ත්වය ගැන නවතම වාර්තාව..

2024 මාර්තු, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 55 වැනි සැසිරවාරයේදී එහි මහකොමසාරිස් Volker Türk විසින් ඉදිරිපත් කළ වාර්තාව මගින්, ⛔ අතුරුදහන්වූවන්ගේ පවුල් සාමාජිකයන් බිය ගැන්වීම, අත්අඩංගුවට ගැනීම සහ ප්‍රචණ්ඩත්වයට මුහුණ දීමට සිදුව තිබේ. ⛔️ දරිද්‍රතාවය…

ගෝඨාභයගේ යුද කාලීන භූමිකාව ගැන අලුත්ම වාර්තාවක්!
අවකාශය නවතම

ගෝඨාභයගේ යුද කාලීන භූමිකාව ගැන අලුත්ම වාර්තාවක්!

ගෝඨාභය රාජපක්ෂගේ යුද සමයේ චර්යාව පිළිබඳ අලුත්ම වාර්තාවක සිංහල පරිවර්තනය දැන් නිකුත් වී තිබේ. “ගෝඨාභය රාජපක්ෂගේ යුද කාලීන භූමිකාව” නම් එම වාර්තාව ප්‍රකාශයට පත් කරන සත්‍යය සහ යුක්තිය පිළිබඳ ජාත්‍යන්තර ව්‍යාපෘතිය පවසන පරිදි ශ්‍රී ලංකාවේ…

නාඳුනන තුවක්කුකරුවන්ගේ වසංගතය..
අවකාශය නවතම විශේෂාංග

නාඳුනන තුවක්කුකරුවන්ගේ වසංගතය..

වෙඩි හඬින් ගිගුම් දෙන දකුණේ එකම මළ ගමකි. මළ දරුවන් වෙනුවෙන් තැවෙන දැවෙන අම්මාවරුන්ගේ සහ පියවරුන්ගේ විළාපයෙන් දකුණ සැළුම් වෙවුළුම්කමින් තිබේ. කඳුළ වපුරා මරණය අස්වද්දන ශාපලත් ඉරණමෙන් දකුණ මුදාගැනීමේ මෙහෙයුම එයට අවශ්‍ය බරින් හා වේගයෙන්…

පෞද්ගලිකකරණය සුබ අසුබ විමසුමක්!
අවකාශය නවතම විශේෂාංග

පෞද්ගලිකකරණය සුබ අසුබ විමසුමක්!

2022-2023 මූල්‍ය වර්ෂය අවසන් වනවිට ශ්‍රී ලංකන් ගුවන් සේවය ලබා ඇති සමුච්චිත අලාභය රුපියල් බිලියන හය ලක්ෂය ඉක්මවා ඇති බව පසුගිය දිනවල මාධ්‍ය මගින් අනාවරණය කෙරිණ. ඇති වී තිබෙන මෙම තත්වය සමග ශ්‍රී ලංකන් ගුවන්…

ආඩම්බර අයර්ලන්ත ජාතිකයා ඔස්කාර් දිනාගනී.
අවකාශය නවතම විශේෂාංග

ආඩම්බර අයර්ලන්ත ජාතිකයා ඔස්කාර් දිනාගනී.

ඇත්තම කිව්වොත් මේ දවස්වල මගේ සිනමා වීරයෙක් කිරුළ පැළදුවා. ඒත් කනගාටුවට කරුණ නම් අද දවස ගෙවෙනකම් මට ඔහු ගැන වචනයක්වත් ලියන්න බැරිවුනා. එච්චරට වැඩ, රැස්වීම්, හමුවීම්, කියවීම්, ලිවීම්, මේ එහි අවසාන එක... ඊයේ (10/03/24) පැවති…

මහ බැංකු වැටුප් හා මහ බැංකු ස්වාධීනත්වය.
අවකාශය නවතම විශේෂාංග

මහ බැංකු වැටුප් හා මහ බැංකු ස්වාධීනත්වය.

පෙර ලිපියෙහි සඳහන් කළ "වැටුප් වැඩි කර ගැනීමට මහ බැංකුවට නීතිමය අයිතියක් තිබෙන බව" ගැන එම ලිපියෙහි වැඩි විස්තර කතා කළේ නැහැ. "එය කරුණක් ලෙස බොහෝ දුරට නිවැරදියි" කියා කිවුවා පමණයි. මේ කරුණ හා අදාළව,…

කුමන්ත්‍රණ නම් මොනාද මෙයා….
අවකාශය නවතම විශේෂාංග

කුමන්ත්‍රණ නම් මොනාද මෙයා….

-මහේෂ් හපුගොඩ-   යම් කිසි ඇකඩමික ලේඛනයක් පළවුනාට පස්සේ නම් ශාස්ත්‍රීය වශයෙන් ඒකෙ බලපෑම මොකක්ද (impact factor) කියන එක මනින්න ගොඩක් විදියේ නිර්ණායක අද වෙනකොට ලෝකයේ ගොඩනැගිලා තියනවා. පොතක් පතක් උනත් එහෙමයි. ජෝඩන් පීටර්සන් හරි…

සොෆියා අපිව අවදියෙන් තබා ඔබ නිදන්න.
අවකාශය නවතම විශේෂාංග

සොෆියා අපිව අවදියෙන් තබා ඔබ නිදන්න.

සොෆියා ලියොන් මාර්තු 1 දා එයාගෙ අපාර්ට්මන්ට් එකේ මැරිලා ඉඳලා හොයාගන්නවා. එතකොට එයාගෙ වයස අවුරුදු 26. එයාගෙ කුඩප්පච්චි නැත්තං ස්ටෙප් ෆාදර් මේ ගැන සටහනක් දානවා. ඇය ආදරනීය දියණියක්, සහෝදරියක්, මිනිපිරියක්‍, ලේලියක් වගේම සත්තුන්ට දැඩිව ආදරය…

ආදායමට වඩා වියදම් කලොත් පොඩි බිස්නස් එකක් උනත් වැටෙනවා!
අවකාශය නවතම

ආදායමට වඩා වියදම් කලොත් පොඩි බිස්නස් එකක් උනත් වැටෙනවා!

" අපි හැමතිස්සෙම ආදායමට වඩා වියදම් කරලා තියෙනවා. පොඩි බිස්නස් එකක් ඒ විදියට කලොත් ඉවරයි. ආණ්ඩුව ණය අරගෙන වියදම් කරනවා. ඒ ප්‍රතිලාභ විඳලා තියෙන්නේ අපිට තමයි.” - මහාචාර්ය රොහාන් සමරජීව මහාචාර්යවරයා මේ අදහස් දක්වන ලද්දේ අද දින…

“අද අපි යන්නෙ අතුරේ යන ගමනක්” – පාර්ලිමේන්තුව අමතමින් ජනපති කියයි.
අවකාශය නවතම විශේෂාංග

“අද අපි යන්නෙ අතුරේ යන ගමනක්” – පාර්ලිමේන්තුව අමතමින් ජනපති කියයි.

පාර්ලිමේන්තුව අමතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (06) සිදු කළ සම්පූර්ණ ප්‍රකාශය මෙසේය, අද අපේ රට කිසියම් ආර්ථික ස්ථාවරත්වයකට පත්ව ඇති බව හැමෝම පිළිගන්නවා. නමුත් එසේ පිළිගන්නා බවක් නොපෙන්වා අප ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල විවේචනය කරන…

දේශපාලනඥයින්, රාජ්‍ය නිලධාරීන් ලබන මස 01 වැනිදා  සිට වත්කම් ප්‍රකාශ භාර දිය යුතුයි!
අවකාශය නවතම

දේශපාලනඥයින්, රාජ්‍ය නිලධාරීන් ලබන මස 01 වැනිදා  සිට වත්කම් ප්‍රකාශ භාර දිය යුතුයි!

දේශපාලනඥයින්, රජයේ ශ්‍රේණියේ නිලධාරීන් ඇතුළු 150,000කට අධික පිරිසක් ලබන මස 01 වැනි දා සිට සිය වත්කම් සහ බැරකම් ප්‍රකාශ භාර දිය යුතු බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව පවසයි. ජුලි 30 වැනි දා…