රඹුක්කන වෙඩි තැබීමේ සිද්ධියේ මූලික අයිතිවාසිකම් පෙත්සම් හතක් විභාගයට ගැනීමට අවසර
අවකාශය නවතම

රඹුක්කන වෙඩි තැබීමේ සිද්ධියේ මූලික අයිතිවාසිකම් පෙත්සම් හතක් විභාගයට ගැනීමට අවසර

අරගලය පැවති කාලවකවානුවේ රඹුක්කන ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක් අසල වැඩි මුදලට ඉන්ධන අලෙවි කිරීමේ සිද්ධියකට විරෝධය පළ කරමින් පිරිසක් උද්ඝෝෂණයක් සිදු කළ අතර එම අවස්ථාවේදී එය විසුරුවා හැරීමට පොලිසිය සිදු කළ වෙඩි තැබීමෙන් පුද්ගලයකු මරණයට පත්වී…

බස්නාහිර පළාත තුළ හා මධ්‍යම අධීවේගයේ දඩ ගෙවීම Govpay හරහා අද සිට
අවකාශය නවතම

බස්නාහිර පළාත තුළ හා මධ්‍යම අධීවේගයේ දඩ ගෙවීම Govpay හරහා අද සිට

බස්නාහිර පළාත තුළ සහ අධිවේගී මාර්ගවල අද (28) සිට Govpay හරහා ස්ථානීය දඩ අය කරගැනීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක වේ. රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකට එක්වෙමින්…

ජුනි මස වනවිට මෙරට ඇඟලුම් අපනයනය 5.2%කින් වර්ධනය වේ.
අවකාශය නවතම පුවත්

ජුනි මස වනවිට මෙරට ඇඟලුම් අපනයනය 5.2%කින් වර්ධනය වේ.

  පෙර වසරේ ජුනි මසට සාපේක්ෂව මෙම වසරේ ජුනි මාසයේ මෙරට ඇඟලුම් අපනයනය 5.2%කින් වර්ධනය වී ඇති බවට වාර්තා වේ. මෙය විශේෂයෙන්ම යුරෝපා සංගම් (EU) වෙළඳපොලේ 23.1% කින්ද, එක්සත් රාජධානියේ (UK) 20.4% කින්ද පෙන්නුම් කරන…

ඇමරිකාව යුරෝපා සංගමයේ බදු 15% දක්වා අඩු කරයි!
අවකාශය නවතම විදෙස්

ඇමරිකාව යුරෝපා සංගමයේ බදු 15% දක්වා අඩු කරයි!

ඇමරිකාව විසින් යුරෝපා සංගමයට පැනවූ අපනයන බදු 15% දක්වා අඩු කිරීමට අමෙරිකාව එකඟ වී ඇත. ඒ, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ යුරෝපා කොමිසමේ සභාපතිනි උර්සුලා වොන්ඩර් ලේයන් අතර ස්කොට්ලන්තයේදී පැවති සාකච්ඡාවලින් අනතුරුවයි. මින් පෙර ඇමෙරිකාව…

ශ්‍රී ලංකාවේ ප්‍රථම ජාත්‍යන්තර ළමා ආරක්ෂණ සමුළුව අද කොළඹ දී
අවකාශය නවතම

ශ්‍රී ලංකාවේ ප්‍රථම ජාත්‍යන්තර ළමා ආරක්ෂණ සමුළුව අද කොළඹ දී

ශ්‍රී ලංකාව තුළ ළමයින්ට එරෙහිව සිදුවන සියලු ආකාරයේ හිංසනයන්ට එරෙහිව තීරණාත්මක පියවරක් සනිටුවහන් කරමින් ප්‍රථමවරට අද දින ආරම්භ වූ ළමා ආරක්ෂණය පිළිබඳ ජාත්‍යන්තර සමුළුව (ICCP’25) මෙම මස 27 වනදා දක්වා පැවැත් වීමට නියමිතය. ළමුන් සඳහා…

ශ්‍රී ලාංකික සේවකයාට සිදු වූ හිංසනය දකුණු කොරියානු ජනාධිපති හෙළා දකියි!
අවකාශය නවතම

ශ්‍රී ලාංකික සේවකයාට සිදු වූ හිංසනය දකුණු කොරියානු ජනාධිපති හෙළා දකියි!

  ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයෙක් ඔහු සමඟ සේවය කරන පිරිසක් විසින් ඔහුව ෆෝක්ලිෆ්ට් යන්ත්‍රයක ගැටගසා අපහාස කිරීමෙන් මාස ගණනකට පසුවත් තමා කම්පනයෙන් පෙළෙන බව පවසා සිටියි. මෙම සිදුවීම සිදු වී ඇත්තේ දකුණු කොරියාවේ, දකුණු ජොල්ලා…

ගාසා තීරයේ මාධ්‍යවේදීන්ට ආහාර අර්බුදයක්!
අවකාශය නවතම විදෙස්

ගාසා තීරයේ මාධ්‍යවේදීන්ට ආහාර අර්බුදයක්!

ගාසාවේ සිටින මාධ්‍යවේදීන්ට සහ ඔවුන්ගේ පවුල්වලට ආහාර සපයා ගැනීමට නොහැකි වීම පිළිබඳව බීබීසී පුවත් සහ ප්‍රමුඛ ප්‍රවෘත්ති ආයතන තුනක් දැඩි කනස්සල්ල පළ කර ඇති බවට බීබීසී වාර්තා කරයි. ගාසාවේ සිට ගැටුම පිළිබඳව වාර්තා කරන මෙම…

වෙසක් පොහෝ දින අනීතිකව නිදහස් වූ අනුරාධපුර රැඳවියාට වසර හතක සිර දඬුවම්!
අවකාශය නවතම

වෙසක් පොහෝ දින අනීතිකව නිදහස් වූ අනුරාධපුර රැඳවියාට වසර හතක සිර දඬුවම්!

වෙසක් පොහොය දිනය දා ජනාධිපති පොදු සමාව යටතේ අධිකරණයෙන් නිදහස් වූ රැඳවියාට අනුරාධපුර මහාධිකරණ විනිසුරු ආචාර්ය නලීන් ද හේවාවසම් මහතා වසර 7ක බරපතළ වැඩ සහිත සිර දඬුවම්  ද නියම කළ අතර තවද පැමිණිලිකාර වෛද්‍යවරයාට රුපියල් ලක්ෂ…

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් වන්දිය ලෙස ඩොලර් බිලියනයක් ගෙවන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්!
අවකාශය නවතම

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් වන්දිය ලෙස ඩොලර් බිලියනයක් ගෙවන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්!

2021 වසරේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගැනීමේ සිද්ධියෙන් ඇතිවූ පාරිසරික මෙන්ම ආර්ථික හානිය වෙනුවෙන් අමෙරිකානු ඩොලර් බිලියන 1ක වන්දියක් ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අදාළ නෞකා සමාගමට නියම කර ඇති අතර එම වන්දි මුදල් භාණ්ඩාගාර ලේකම්වරයාට ගෙවිය යුතු…

කථානායකවරයා පනත් කෙටුම්පත් තුනක් සඳහා අත්සන් තබයි.
අවකාශය නවතම

කථානායකවරයා පනත් කෙටුම්පත් තුනක් සඳහා අත්සන් තබයි.

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඊයේ දිනයේ පනත් කෙටුම්පත් ත්‍රිත්වයක් සඳහා සිය සහතිකය සටහන් කරගෙන තිබේ. ඒ අනුව සේවකයන්ගේ අයවැය සහන දීමනා (සංශෝධන) පනත් කෙටුම්පත (2005 අංක 36 දරන පනත ), සේවකයන්ගේ අයවැය සහන දීමනාව (සංශෝධන)…

ගිනස් වාර්තාවක් වෙනුවෙන් කොළඹ වරාය නගරයේ ඉදිකෙරෙන අලුත් ව්‍යාපෘතිය ගැන මේ තොරතුරු දන්නවා ද?
අවකාශය ආර්ථික නවතම

ගිනස් වාර්තාවක් වෙනුවෙන් කොළඹ වරාය නගරයේ ඉදිකෙරෙන අලුත් ව්‍යාපෘතිය ගැන මේ තොරතුරු දන්නවා ද?

ගිනස් ලෝක වාර්තාවක් පිහිටුවමින් කොළඹ වරාය නගරයේ සිදු කිරීමට සැලසුම් කර ඇති ආයෝජනයකට රජය වසර 25ක කාලයක් සඳහා සම්පූර්ණයෙන් බදු කපා හැර තිබේ. Clothespin Management and Development (Private) Limited ආයතනය ගිනස් පොතට එක්වීමේ සැලසුම් සහිතව…

පළමු මාස පහ අවසානයේදී රාජ්‍යමූල්‍ය තත්ත්වය
අවකාශය ආර්ථික නවතම

පළමු මාස පහ අවසානයේදී රාජ්‍යමූල්‍ය තත්ත්වය

මේ සටහන මෙම (2025) වසරේ පළමු මාස පහ අවසානයේදී රාජ්‍යමූල්‍ය තත්ත්වය පිළිබඳ විමසා බැලීමක්. බදු ආදායම වසරේ පළමු මාස පහ තුළ රුපියල් බිලියන 1,802.5ක බදු ආදායමක් එකතු වී ඇති අතර, එය පෙර වසරට සාපේක්ෂව 20.9%ක…

2025 දීත් කළු ජූලිය තවමත් වැදගත් වන්නේ ඇයි? – ජෙහාන් පෙරේරා
අවකාශය නවතම

2025 දීත් කළු ජූලිය තවමත් වැදගත් වන්නේ ඇයි? – ජෙහාන් පෙරේරා

අද, ජූලි 23 වැනි දින, 1983 දී කොළඹ සහ ශ්‍රී ලංකාව පුරා ඇති වූ දෙමළ විරෝධී කෝලාහලයට වසර 42ක් සැපිරේ. මෙම ප්‍රචණ්ඩකාරී ප්‍රහාර හේතුවෙන් දෙමළ ජනතාව සිය ගණනක් මියගිය අතර දසදහස් ගණනකට තම නිවෙස්වලින් පළායෑමට…

1983 ජූලි දෙමළ විරෝධී සංහාරය, රජය මෙහෙයවූ ප්‍රචණ්ඩත්වයක් – ලයනල් බෝපගේ
අවකාශය නවතම

1983 ජූලි දෙමළ විරෝධී සංහාරය, රජය මෙහෙයවූ ප්‍රචණ්ඩත්වයක් – ලයනල් බෝපගේ

ශ්‍රී ලංකාවේ වාර්ගික ප්‍රචණ්ඩත්වය එක රැයෙන් පිපිරී ගියේ නැත. 1983 ජූලියේ සිදු වූ ඛේදජනක සිදුවීම් හුදෙක් දෙමළ සටන්කාමීන් විසින් ශ්‍රී ලංකා සොල්දාදුවන් 13 දෙනෙකු ඝාතනය කිරීමට එරෙහිව ඉබේ පැන නැගුණ ප්‍රතිචාරයක් නොවේ. ඊට වෙනස් ලෙස,…

සජින් වාස් නිදහස් වූ මිහින් ලංකා නඩුව යළි කැඳවීමට අභියාචනාධිකරණය නියෝග කරයි.
අවකාශය නවතම

සජින් වාස් නිදහස් වූ මිහින් ලංකා නඩුව යළි කැඳවීමට අභියාචනාධිකරණය නියෝග කරයි.

මිහින් ලංකා ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා වශයෙන් කටයුතු කරමින් සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන, රජයට රුපියල් මිලියන 883ක පාඩුවක් සිදු කළේ යැයි යන චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරමින් කොළඹ මහාධිකරණය විසින් දුන් තීන්දුවක්…

දේශබන්දු තෙන්නකෝන් වරදකරුවෙක් බවට පාර්ලිමේන්තු විමර්ෂණ කමිටුව තීරණය කරයි.
අවකාශය නවතම

දේශබන්දු තෙන්නකෝන් වරදකරුවෙක් බවට පාර්ලිමේන්තු විමර්ෂණ කමිටුව තීරණය කරයි.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වෙත එල්ල වන චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය සිදු කළ පාර්ලිමේන්තුව කමිටුවේ දී ඔහුව වරදකරු කර බවට තීරණය කර තිබේ. කතානායකවරායා මේ සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටුවේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් සඳහන් කර…

මෙම වසරේ ජුනි මස වන විට අයෝජන මණ්ඩලය ව්‍යාපෘති 57ක් අනුමත කර ඇත
අවකාශය නවතම

මෙම වසරේ ජුනි මස වන විට අයෝජන මණ්ඩලය ව්‍යාපෘති 57ක් අනුමත කර ඇත

කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ විසින් 2025 ජනවාරි සිට ජුනි දක්වා ආයෝජන මණ්ඩලයේ කාර්ය සාධන වාර්තාව නිකුත් කර ඇති අතර එම වාර්තාවට අනුව 2025 වසරේ මේ දක්වා ආයෝජන මණ්ඩලය විසින් ව්‍යාපෘති 57ක්…

පාස්කු සත්‍යය හෙළිවීම ආරම්භය විය හැකිය – ජෙහාන් පෙරේරා
අවකාශය නවතම

පාස්කු සත්‍යය හෙළිවීම ආරම්භය විය හැකිය – ජෙහාන් පෙරේරා

2019 අප්‍රේල් මාසයේ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය ශ්‍රී ලංකාවේ දේශපාලනයට සම්බන්ධ බවට බොහෝ කාලයක් තිස්සේ කතාබහක් පැවතිණි. කතෝලික පල්ලි තුනකට සහ සුඛෝපභෝගී හෝටල් තුනකට එල්ල වූ ප්‍රහාර එකම වේලාවක සිදුවිය. මුස්ලිම් මරාගෙන මැරෙන බෝම්බකරුවන් මෙම…

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩල දෙකක්: සැබෑ අන්තරේ කුමක් ද?
අවකාශය නවතම

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩල දෙකක්: සැබෑ අන්තරේ කුමක් ද?

ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලවල සිසුන්ගෙන් සමන්විත අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සම්බන්ධයෙන් මේ වන විට නැවතත් කතාබහක් මතු වී ඇත්තේ, ජූලි 20 පේරාදෙණිය විශ්වවිද්‍යාලයේදී එම සංවිධානය බව පවසමින් පිරිසක් මාධ්‍ය හමුවක් පැවැත්වීමත් සමග ය. එහිදී එම…

අදානි සමාගමට රුපියල් මිලියන 300ත් 500ත් අතර මුදලක් ගෙවීමට සිදු විය හැක.
අවකාශය නවතම

අදානි සමාගමට රුපියල් මිලියන 300ත් 500ත් අතර මුදලක් ගෙවීමට සිදු විය හැක.

ශ්‍රී ලංකාවෙන් ගිය අදානි සමාගමට රුපියල් මිලියන 300ත් 500ත් අතර මුදලක් ගෙවීමට සිදුවිය හැකි බව බලශක්ති අමාත්‍යාංශය පවසා සිටින අතර අමාත්‍යංශය පවසන ආකාරයට එය වන්දි ගෙවීමක් නොවන අතර ඔවුන් දැරූ මූලික වියදම් ප්‍රතිපූරණය කිරීමක් පමණක් බවයි.…

මෙරට ආර්ථික වශයෙන් සක්‍රීය ජනගහනයට වඩා අක්‍රීය ජනගහනය වැඩියි – ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව
අවකාශය නවතම

මෙරට ආර්ථික වශයෙන් සක්‍රීය ජනගහනයට වඩා අක්‍රීය ජනගහනය වැඩියි – ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව

මෙම වසරේ පළමු කාර්තුවේදී ශ්‍රම බළකායේ වර්ධනයක් පෙන්නුම් කළද තවමත් මෙරට ආර්ථික වශයෙන් සක්‍රීය ජනගහණයට වඩා ආර්ථික වශයෙන් අක්‍රීය ජනගහණය ඉහළ බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පසුගිය දා නිකුත් කළ '2025 පළමු කාර්තු ශ්‍රම…

ඉදිරියේ දී ඡන්ද නොදැම්මොත් දඩ
අවකාශය නවතම

ඉදිරියේ දී ඡන්ද නොදැම්මොත් දඩ

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසන ආකාරයට ඉදිරි වසර 3 හා 4 ඇතුළත රට තුළ මැතිවරණයක් නොපවත්වන බවයි. මැතිවරණයකදී රටේ ලියාපදිංචි ජන්දදායකයන්ට ජන්දය භාවිත කිරීම අනිවාර්ය කරමින් ඡන්දය භාවිත නොකරන්නන්ට එරෙහිව දඩයක් නියම කිරීමට ඉදිරියට…

විනිසුරුවරයෙක්ට පුලුවන්ද විප්ලවකරුවෙක් වෙන්න?
අවකාශය නවතම විදෙස්

විනිසුරුවරයෙක්ට පුලුවන්ද විප්ලවකරුවෙක් වෙන්න?

ඉන්දියාවේ විප්ලවීය විනිසුරු කේ.චන්දෘ කියන්නෙ ලෝක නීති ක්ෂේත්‍රයේ බිහි වූ විරළ චරිතයක්. මනා ආදර්ශයක්. සුප්‍රසිද්ධ ඉන්දියානු චිත්‍රපටයක් වන Jai Bhim (2019) චිත්‍රපටය හැදුනේත් ඔහුගේ ජීවිතය ඇසුරින්. ඔහු විනිසුරුවරයෙක් වෙන්න කළින් නීතීඥයෙකු ලෙස ගෙවූ ජීවිතය තමයි…

පළමු මාස පහ අවසානයේදී රාජ්‍යමූල්‍ය තත්ත්වය
අවකාශය ආර්ථික නවතම

පළමු මාස පහ අවසානයේදී රාජ්‍යමූල්‍ය තත්ත්වය

මේ සටහන මෙම (2025) වසරේ පළමු මාස පහ අවසානයේදී රාජ්‍යමූල්‍ය තත්ත්වය පිළිබඳ විමසා බැලීමක්. බදු ආදායම වසරේ පළමු මාස පහ තුළ රුපියල් බිලියන 1,802.5ක බදු ආදායමක් එකතු වී ඇති අතර, එය පෙර වසරට සාපේක්ෂව 20.9%ක…

තේ කර්මාන්තය නඟා සිටීමට නව සැළැස්මක්!
අවකාශය නවතම

තේ කර්මාන්තය නඟා සිටීමට නව සැළැස්මක්!

1959 අංක 16 දරන ශ්‍රී ලංකා තේ (අපනයන බදු සහ පාලන) පනත යටතේ වන නියෝගයකට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමි වී ඇති අතර ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වාගේ සභාපතිත්වයෙන් රජයේ මුදල්…