ශ්රී ලාංකික තරුණ ප්රජාව දරුවන් බිහිකිරීමට මැළිතාවයක්! – UNFPA වාර්තාව පවසයි
ශ්රී ලංකාවේ උපත් අනුපාතිකය වර්තමානයේ 1.9ක් බවට පත්ව තිබේ. මේ බව ජූලි 15 වන දින එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල් වාර්තාවක් එළිදැක්වූ මොහොතක ප්රකාශ වූ අතර ඒ අනුව උපත් අනුපාතිකය පැවතිය යුතු මට්ටමෙන් දශම තුනකට අසන්න…

























