පස් හැවිරිදි දරුවාට මරු කැදවූ නොරොච්චෝලේ මාරක අනතුර!
පාලවිය කල්පිටිය ප්‍රධාන මාර්ගයේ නොරොච්චෝල මහ පල්ලිය ඉදිරිපිට පදික මාරුවේදී යතුරු පැදියක් කැබ් රියක ගැටීමෙන් ඊයේ (19) රාත්‍රියේ සිදුවූ අනතුරකින් පැදිකරු හා පසු පැදිකරු බරපතළ තුවාල ලබා ඇති අතර යතුරු පැදියේ ගමන් ගත් පස් හැවිරිදි…