ජන්දෙ දවසෙත් සේවකයන්ගෙන් වැඩගන්න හැදූ ගොවිපොළකට වැඩ වැරදුණු හැටි
ජනාධිපතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට නිවාඩු නොදෙන බවට බුලත්සිංහල ඉහළ වෙල්ගම ගොවිපොළකට විරුද්ධව කරන ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් තේරීම් බාර නිලධාරී ශානක ත්‍රිමාන්න මහතාගේ නියමයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කළ බව කළුතර දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරාකරණය කිරීමේ…

























