ශ්‍රී ලාංකිකයින් 3065 ඇමරිකාවෙන් පිටුවහල් කිරීමට සැලසුම්
ඇමරිකානු නව ජනාධිපති ඩොල්ඩ් ට්‍රම්ප් ගේ විධායක නියෝග පරිදි ඇමරිකාව තුළ නිති විරෝධී ලෙස රැදී සිටින ලක්ෂ පහලොවකට ආසන්න විදේශිකයින් පිරිසක් ඇමරිකාවෙන් වහාම ඉවත් කිරීමට සැලසුම් කර තිබේ. මේ පිරිස අතරට ශ්‍රී ලංකිකයින් 3065 දෙනෙකු…

























