රජයේ වී මිල දැනුම් දෙයි.
වී අලෙවි මණ්ඩලය හරහා රජය වී කිලෝවක් සඳහා ගෙවන මිල ගණන් අද (05) නිවේදනය කළේය. වී අලෙවි මණ්ඩලය වී මිලදී ගන්නා මිල දැනුම්දීම සඳහා අද (05) විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා තිබූ අතර ඒ සඳහා කෘෂිකර්ම…
වී අලෙවි මණ්ඩලය හරහා රජය වී කිලෝවක් සඳහා ගෙවන මිල ගණන් අද (05) නිවේදනය කළේය. වී අලෙවි මණ්ඩලය වී මිලදී ගන්නා මිල දැනුම්දීම සඳහා අද (05) විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා තිබූ අතර ඒ සඳහා කෘෂිකර්ම…
https://www.youtube.com/watch?v=udNcuMCpM6A
දෙමළ ජනතාවට කිසිදු යුක්තියක් හෝ ස්ථිර දේශපාලන විසදුමක් ලබා නොදෙන ආණ්ඩු රජකරන ශ්‍රී ලංකාවේ ජාතික නිදහස සැමරීම පලක් නැති බව ප්‍රකාශ කරමින් උතුරු නැගෙනහිර කළු දිනයක් ලෙසින් විරෝධතා පවත්වා තිබේ.‘ජාතික පුනරුදයට පෙළ ගැසෙමු’ තේමාව යටතේ…
මාලිම්බඩ පොලීසිය මීට සිව් වසරකට පෙර තරුණයෙක් අත්අඩංගුවට කෘර හා අමානුෂික ලෙස පහරදුන් බව කියන පොලිස් පරීක්ෂකවරුන් ඇතුළු හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන මාතර මහාධිකරණයේදී අධිචෝදනා භාර දී දැඩි ඇප කොන්දේසි මත මුදා හැර ලබන 28දා…
සහල් මිල රජයට නීතියෙන් හෝ බලය යෙදීමෙන් හෝ පාලනය කළ නොහැකි බවත්, එසේ කළහොත් විනාශකාරී ප්‍රතිඵල අත්විය හැකි බවත්, පසුගිය ලිපි මගින් අපි පෙන්වා දුන්නෙමු. එසේ වුවත්, ආණ්ඩුව එම උත්සාහය අතහැර නැති බව පෙනෙන්නට තිබේ.…
මෙරට රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය විසින් අන්තර්ජාතික සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය (USAID) සමඟ සාකච්ඡාවකට සූදානම් වන බවට වාර්තා වේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධානවලට එක්සත් ජනපද…
චතුරිකා සඳමාලි ඉකුත් ජනවාරි 24 වන දා සවස ඇයගේ බාල සොහොයුරියගේ නිවසට යෑමට පිටත් වී ඇති අතර එම අවස්ථාවේ නිවසේ සිට ඇත්තේ ඔහුගේ පුතා පමණි. එම අවස්ථාවේ ඇයගේ පුතා දුරකථන ඇමතුමක් දී පවසා ඇත්තේ වැලිපැන්න…
රාජ්‍ය සේවාවන් ඩිජිටල්කරණය කිරීමේ මූලික පියවර ලෙස ‘GovPay’ පහසුකම හඳුන්වා දීමට රජය පියවර ගෙන තිබේ. එම සමාරම්භක උත්සවය මෙම පෙබරවාරි 7 වන දා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. ආරක්ෂිත සහ කාර්යක්ෂම ඩිජිටල් ක්‍රමවේදයක්…
අල්ලස් හෝ දූෂණ විමර්ෂන කොමිස විසින් ජනවාරි මාසයට අදාලව හිටපු ඇමතිවරයෙකුට හා මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයෙකුට එරෙහිව අල්ලස් චෝදනා මත මහාධිකරණයේ නඩු හතරක් පවරා තිබේ. මීට අමතරව, නව පනත සම්මත වීමෙන් පසුව 2024 මාර්තු…
හැරී ජයවර්ධන මියගිය බව අහන්න ලැබුනා. හැරී කියන්නෙ ලංකාවෙ දක්ෂ නෙමෙයි අතිදක්ෂ ව්‍යාපාරිකයෙක්. එහෙම ව්‍යාපාරිකයො දැන් නෑ. තමන්ගෙ අරමුණු වෙනුවෙන් බය නැතුව ගමන් කරන, 'හොඳ' නම ගන්න දගලනවා වෙනුවට කලු-සුදු පරාසයන්වල බය නැතුව එහා මෙහා…
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රධානි වෝකර් ටර්ක් මහතා මාධ්‍ය සම්මන්ත්‍රණයක් පවත්වමින් කියා සිටියේ 2025 වසර සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානයට ඇමරිකානු ඩොලර් මිලියන 500ක් අවශ්‍ය බවය. විශේෂයෙන් මේ ආධාර අවශ්‍ය වන්නේ සිරියාව, සුඩානය වැනි…
පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමට මුදල් හා වෙනත් ද්‍රව්‍ය ලබාගත් විදුහල්පතිවරුන් පිළිබඳව කලාප අධ්‍යාපන කාර්යාල මට්ටමින් තොරතුරු එක්රැස් කරමින් සිටින බවත් දිවයින පුරා සියලු පාසල්වලට පසුගිය 30 වැනිදා සිසුන් ඇතුළත් කරගැනීම සිදුවූ අතර ඊට…
එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධන ඒජන්සියේ (USAID) අනාගතය අවිනිශ්චිත තත්ත්වයකට පත්ව ඇත. ට්‍රම්ප් පරිපාලනය ආයතනය විසුරුවා හැරීමට දරන උත්සාහය තවදුරටත් ඉදිරියට යමින් ප්‍රධාන නිලධාරීන් ඉවත් කිරීම සහ වැඩසටහන් අවුල් කිරීම සිදු කරමින් සිටියි. ගෝලීය මානුෂීය සහන…
දයා ආනන්ද පියසිරි හේවාපතිරණගේ හෙවත් දයා පතිරණ මාතර, අපරැක්කේ හැදී වැඩී, රාහුල විද්‍යාලයේ විද්‍යා විෂය ධාරාවෙන් උසස් පෙළ අධ්‍යාපනය ලද, පාසල් වර්ණලාභී දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයකු ද වූ පුද්ගලයෙකි. පසු කලෙක කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයට ඇතුළත්…
''අවුරුදු පහයි මාස හයක් බොරු චෝදනාවක් උඩ, තම තමන්ගේ පෞද්ගලික වාසි වෙනුවෙන් මම, බිරිඳ, පවුලේ අය විඳපු දුකට අද නිමාවක් ලැබිලා තියෙනවා. මම හිතන්නේ මේක මම ලබපු ජයක් විතරක් නෙමෙයි, ලංකාවෙ ම යුක්තිය වෙනුවෙන් සටන්…
පොලිස් සථාන වෙත පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා පැමිණෙන පුද්ගලයින්ට විවිධ හේතු දක්වමින් පැමිණිලි භාර නොගෙන්නා නිලධාරීන්ට මෙන්ම, මූලස්ථාන පොලිස් පරීක්‍ෂකට හෝ ස්ථානාධිපතිවරයාට ද එරෙහිව විනය ක්‍රියාමාර්ග හා නීති ක්‍රියා මාර්ග ගන්නා බව වැඩබලන පොලිස්පති නීතිඥ…
ජනවාරි මාසයේදී කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ අවධමනය -4.0% මට්ටම තෙක් පහත වැටී තිබෙනවා. ආහාර අවධමනය -2.6%ක් වන අතර ආහාර නොවන අවධමනය -4.7%ක්. මෙවැන්නක් සිදුව තිබෙන්නේ හාල් සහ පොල් වැනි ඇතැම් භාණ්ඩ වල…
ජනපති යාපනයේ සිදුකළ සංචාරය සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් යානා තුනක් භාවිතා කළ බවට පැතිර යන අසත්‍ය ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශයෙන් පැහැදිලි කිරීමක් සිදුකර ඇත. එය පහත පරිදි වේ.
ජාතික ජන බලවේගය ආණ්ඩුව පෙර නොවූ විරූ දැවැන්ත ජනවරමකින් බලයට පත්ව මාස හතරක් ගත වීමටත් මත්තෙන් රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල සඳහා පත්කරන ලද සභාපතිවරුන් ඉල්ලා අස්වන ආකාරයක් දක්නට ලැබේ. ජාතික ජන බලවේගය ආණ්ඩුව පෙර…
අනුර උතුරට ගියාම උතුරේ අම්මල අඬනවා. ගොඩක් වෙලාවට එයාලට සිංහල මිනිහෙක් හම්බුඋණේ නැහැ මෙච්චර කල් එයාලගේ දුක කියන්න. මුණ ගැහෙන්න. මුණගැහිලා අඬන්න. අඬන්න ඇති අයිතිය කියල මම මේක කලිනුත් ලිව්වා. දශක ගණනක් එයාල යම් වේදනාවක්…
ලංකාවේ සහල් වෙළඳපොළේ ඉල්ලුම හා සැපයුම පිළිබඳ වැදගත් මූලික නිරීක්ෂණ කිහිපයක් පසුගිය ලිපියක තිබෙනවා. සාමාන්‍ය වසරකදීනම් රටේ මුළු සහල් අවශ්‍යතාවයම මෙන් දේශීය වශයෙන් සැපිරෙනවා. එවැනි වසරකදී වුවද, විශේෂ සහල් වර්ග රටට ආනයනය කෙරෙන නමුත් එසේ…
මහජන මුදල්වලින් ලබන වැටුප් පෞද්ගලිකව අරගත්තත් එකයි, පක්ෂෙ අරගෙන මන්ත්‍රීවරයා පක්ෂෙන් වැටුප් අරගත්තත් එකයි. දෙකෙන්ම කෙරෙන්නෙ එකම වැඩේ. ඒ කියන්නෙ මහජන බදු මුදල් වැය වීම. මන්ත්‍රීවරුන් ජීවත් වීම වගේම සමාජ සේවය යන දෙකම පෞද්ගලිකව වැටුප්…
අපොස සාමාන්‍ය පෙළ විභාගයේ 2024 (2025) උත්තරපත්‍ර ඇගයීම් පරීක්ෂකවරුන්ගේ අයදුම්පත් කැඳවීමට විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙන අතර මාර්තු මස 13 වැනි දින දක්වා අදාළ අයදුම්පත් කැඳවීමට තීරණය කර ඇතැයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එම විභාගයේ…
ළමා ගැබ් ගැනීම අද වන විට ඉතා විශාල ගැටලුවකට පත්ව ඇත. ළමා ගැබ් ගැනීම් ලෙස අදහස් කරන්නේ නව යෞවන වයස නොඉක්මවූ දැරියන් ගැබ් ගැනීම්ය. ළමා ගැබ් ගැනීම්වලට බලපාන හේතු කිහිපයක් දක්නට ලැබෙන අතර ඉන් ප්‍රධාන…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes