පොහොට්ටු ලොක්කෝ බූලිවලට ඉන්ධන එකතු කරයි
නවතම පුවත්

පොහොට්ටු ලොක්කෝ බූලිවලට ඉන්ධන එකතු කරයි

තමන් අවුරුද්දකට ඇතිවෙන්න ඉන්ධන රැස්කරගත් බවත් එලෙසින් තවත් ඇමතිවරුන් ඉන්ධන තොග රැස් කරගෙන ඇති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා කුමාරසිංහ සඳහන් කරයි. බෙන්තර ඇල්පිටිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාන්තා බලමණ්ඩලය අමතමින් ඇය…

අවශ්‍යම බඩු එන එක නවතියි..?
නවතම පුවත්

අවශ්‍යම බඩු එන එක නවතියි..?

මෙරටේ පරිභෝජනයට අවශ්‍යම බඩු ආනයනයන් නවතින ලකුණු පහළ වී ඇති බව දැනගන්නට ලැබේ. ආනයනකරුවන්ගේ සංගමය ප්‍රකාශ කරන්නේ මෙරටට අත්‍යාවශ්‍ය බඩු නැව්ගත කිරීම එම භාණ්ඩ ආනයනය කරන රටවල සැපයුම්කරුවන් විසින් ප්‍රතික්ෂේප කරමින් ඇති බවයි. මේ අනුව…

අපිව ඉක්මනින් යුරෝපා සංගමයට ගන්න – යුක්‍රේන ජනාධිපති
නවතම විදෙස්

අපිව ඉක්මනින් යුරෝපා සංගමයට ගන්න – යුක්‍රේන ජනාධිපති

යුක්‍රේනය කඩිනමින් යුරෝපා සංගමයේ සාමාජිකයකු කර ගන්නැයි යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී යුරෝපා සංගමයෙන් ඉල්ලීමක් කර තිබේ. යුක්‍රේන ජනාධිපති සෙලෙස්කී නිල වශයෙන් යුරෝපා සංගමයේ සාමාජිකත්වය ඉල්ලමින්, අදාල ලියකියවිලිවලට අත්සන් තැබුවේ ඊයේ (28) දිනයේය. යුක්‍රේන යුරෝපා සංගමයේ…

රුසියාවට ගහන්න කැමතිනම් එන්න…
නවතම විදෙස්

රුසියාවට ගහන්න කැමතිනම් එන්න…

යුක්‍රේනයට බලහත්කාරයෙන් ඇතුල්වී සිටින රුසියානු හමුදාව සමග සටන් කරන්නට කැමති ඕනෑම රටක සටන්කාමියෙකුට වීසා නොමැතිව නිදහසේ තම රටට ඇතුල් විය හැකි බව සහ ඇතුල්වී ජාත්‍යන්තර ආරක්ෂක බලඇණිය සමග එකතුව සටන් කළ හැකි බව යුක්‍රේන ජනාධිපති…

යුද්ධය නිසා අපිට මොකද වෙන්නේ?
නවතම විදෙස්

යුද්ධය නිසා අපිට මොකද වෙන්නේ?

මේ වන විට ඔබ අප සියලු දෙනාම රූපවාහිනිය දැමූ පමණින්ම දන්නවා එහි යන ප්‍රධාන ප්‍රවෘත්තිය මොකක්ද කියලා. ඒ කියන්නේ තුන් වන ලෝක යුද්ධයකට අත වනන රුසියානු යුක්‍රේන අර්බුදය ගැන. වත්මන් තත්වය මේ වෙද්දී තත්ත්වය ඉතාම…

හෙළ හවුල සහ භික්ෂූන්වහන්සේ අතර ඇති වූ ගැටුම
නවතම විශේෂාංග

හෙළ හවුල සහ භික්ෂූන්වහන්සේ අතර ඇති වූ ගැටුම

20 වන සියවසේ ලංකාවේ දේශපාලන ඉතිහාසය මෙන්ම බුද්ධිමය ඉතිහාසයද (intellectual history) ද වැදගත් සිදුවීම් වලින් ගහන විය. බුද්ධිමය ඉතිහාසය සම්බන්ධ ප්‍රධාන කරුණක් වන්නේ බුද්ධිමය පාරිශුද්ධවාද ව්‍යාපාර  (puritan movement ) දෙකක මතුවීමකි. එකක් ආගමික පාරිශුද්ධ වාදයකි.…

දරුවන්ට කන්න දෙන්න නොහැකිව පියා දිවි නහගෙන
නවතම පුවත්

දරුවන්ට කන්න දෙන්න නොහැකිව පියා දිවි නහගෙන

දරුවන් බඩගින්නේ තියන්න බැරි වේදනාව නිසා සියදිවි හානිකරගත් මතුගම ප්‍රදේශයේ පුද්ගලයෙක් පිළිබඳව අද ලංකාදීප පුවත්පත වාර්තා කර ඇත. දින තුනක සිට සිය නිවසේ කෑම සඳහා කිසිවක් නොතිබුණ බවත් කෑම සොයා ඒම සඳහා සිය සැමියා එළියට…

ජනාධිපතිතුමනි ජිනීවාවලට කියන්න
නවතම විශේෂාංග

ජනාධිපතිතුමනි ජිනීවාවලට කියන්න

ජනාධිපතිතුමා කරපු ආසන්නම කතා කීපයක් අරන් බැලුවොත් ඔයාලට පේනවා ඇති ඒ කතා ඇතුලේ තියෙන්නේ එකම කතාව කියලා. රටේ රාළ මීට කලිනුත් ඔය කතාව කිව්වා. සමහරවිට ජනාධිපතිතුමා එක දිගට එකම කතාව කියන්නේ ඒ කතාව තහවුරු කරන්න…

මේ අරුම පුදුම චෝදනාව දෙස සිනහ නොවී බලන්න…!
නවතම විශේෂාංග

මේ අරුම පුදුම චෝදනාව දෙස සිනහ නොවී බලන්න…!

ජනාධිපතිතුමා විසින් පත් කර තිබෙන විශේෂ ජනාධිපති විමර්ශන කොමිසම ඉදිරියේ අද දිනයේ (28) පෙනී සිටින ලෙස මා වෙත දන්වා ඇත. මට එරෙහිව ඉදිරිපත් කර තිබෙන චෝදනාව වන්නේ පසුගිය 2015 ජනාධිපතිවරණ සමයේදී ජාතික රූපවාහිනී සංස්ථාව ඉදිරියේ…

අද සිට බස් 50%ක්, නෑ
නවතම පුවත්

අද සිට බස් 50%ක්, නෑ

රට තුළ පවතින ඩීසල් හිඟය නිසා බස් රථ කර්මාන්තය අසීරු අඩියකට පත් වී ඇතැයිද එම තත්ත්වය තුළ පුද්ගලික බස් රථ ගමන් වාර සංඛ්‍යාව අද (28) සිට 50%කින් කපාහරින බව ලංකා පෞද්ගලික බස් රථ සංගමය ප්‍රකාශ…

ලෝකය න්‍යෂ්ටික යුද්ධයක් අබියස..!
නවතම විදෙස්

ලෝකය න්‍යෂ්ටික යුද්ධයක් අබියස..!

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් තම රට තුළ න්‍යෂ්ටික බලකායන් සිරුවෙන් තබා ඇතැයි බටහිර මාධ්‍ය වාර්තා කරයි. යුරෝපා සංගමය සහ ඇමරිකා එක්සත් ජනපදය යුක්‍රේන අක්‍රමනයට විරුද්ධව රුසියාවට දැඩි ආර්ථික සම්බාධක රැල්ලක් පනවා ඇත. රුසියානු ආර්ථිකයට මෙන්ම…

IMF – ලෝක බැංකු අවසන් සාකච්ඡා සඳහා බැසිල් තම රටට
නවතම

IMF – ලෝක බැංකු අවසන් සාකච්ඡා සඳහා බැසිල් තම රටට

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (IMF) සහ ලෝක බැංකුව සමග සාකච්ජා කර ණය ප්‍රතිව්‍යුහගත කරගැනීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කරගැනීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සියරට වන ඇමරිකාව වෙත යාමට නියමිත බව වාර්තා වෙයි. මේ අනුව එලබෙන අප්‍රේල්…

සිංහයා දිවි රඟ මඬල හැර ගිය පුවත අසා කම්පා වීමි..!!
නවතම විශේෂාංග

සිංහයා දිවි රඟ මඬල හැර ගිය පුවත අසා කම්පා වීමි..!!

මහාචාර්ය සරච්ච්න්ද්‍රගේ විශිෂ්ටතම දෘශ්‍ය කාව්‍යය ලෙස සැලකෙන සිංහබාහු නාටකයේ සිංහයාගේ භූමිකාවට පණ පොවමින් ගල්ලෙන බිඳලා ලෙන් දොර හැරලා ගීතය පළමුවරට රසිකයන් අතර ජනප්‍රිය කර වූ සිංහබාහු නාටකයේ පළමු සිංහයා ලෙස 1961-1969 කාලයෙහි රඟ පෑ මාක්…

යුක්‍රේනය නග්ගලා ගන්න හදන බටහිර
නවතම

යුක්‍රේනය නග්ගලා ගන්න හදන බටහිර

යුක්‍රේනය වෙත යුධ ආධාර ලබාදීමට බටහිර ප්‍රබල රටවල් පියවර ගනිමින් ඇතිබව විදෙස් පුවත් වාර්තා කරයි. මේ අනුව ඇමරිකාව ජර්මනිය ප්‍රංශය සහ බ්‍රිතාන්‍ය  යන රටවලින් යුක්‍රේනයට යුධෝපකරණ සහ ඉන්ධන යැවෙනු ඇති. සමහර මාධ්‍ය වාර්තාවන් ප්‍රකාශ කරන්නේ…

තත්ත්වය බැරෑරුම් ලයිට් නැතුවම ඉන්න වෙයිද?
නවතම

තත්ත්වය බැරෑරුම් ලයිට් නැතුවම ඉන්න වෙයිද?

එලබෙන සඳුදායින් ආරම්භවන සතිය තුළ විදුලි කප්පාදු කාලසටහන තවත් දික් වෙන්නට පුලුවන් බව මහජන උපයෝගීතා කොමිසම දෙසින් එන වාර්තාවලින් දැනගන්නට ලැබේ. මේ අනුව ආසන්න වශයෙන් පැය 8ක විදුලිය සිඳලීමක් සිදුවිය හැකි බව ප්‍රකාශ වෙන අතර…

යුද්ධෙ නිසා IOC උඩ යයි!
නවතම

යුද්ධෙ නිසා IOC උඩ යයි!

රුසියාව යුක්‍රේනය ආක්‍රමනය කිරීමත් සමග ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල ඉහළ ගිය අතර ඊට සාපේක්ෂව තම ඉන්ධන මිල ගණන් ඉහළ දමන්නට සිදුවෙන බව IOC සමාගම ප්‍රකාශ කරයි. ඒ අනුව ලංකා ඉන්දියන් ඔයිල් සමාගම ඊයේ මධ්‍යම…

ඇරඹී තිබෙන්නේ තෙවෙනි ලෝක යුද්ධයද?
නවතම විදෙස්

ඇරඹී තිබෙන්නේ තෙවෙනි ලෝක යුද්ධයද?

යුක්‍රේනය ආක්‍රමනය කිරීම සඳහා රුසියානු හමුදා යුක්‍රේනයට ඇතුව ඇති අතර යුක්‍රේනයේ යුදමය වශයෙන් වැදගත් ස්ථානයන් ඉලක්ක කරගනිමින් මිසයිල ප්‍රහාරයන්ද රුසියාව විසින් දියත් කර ඇත. මෙම ආක්‍රමනය ආරම්භ කරමින් ජාතිය අමතා ප්‍රකාශයක් කළ රුසියානු ජනාධිපති vladimir…

‘මචං කමල්, අප නුදුරු දිනෙක යළි මුණගැසෙනු ඇත!’
නවතම

‘මචං කමල්, අප නුදුරු දිනෙක යළි මුණගැසෙනු ඇත!’

මම පසුගිය තෙමසකට වැඩි කාලයක් මුහුණුපොත පැත්ත පළාතක නොපැමිණියෙමි. මට ඇවැසි වූයේ තවත් ටික කලක් ඒ නිහඬ වතෙහි ම ගැලී ඉන්නට ය. වෙසෙසි හේතුවක් නිසාමත් නෙවේ. දරන්නට බැරි විඩාව, අහේතුක ගිලන් බව, හුදෙකලාවේ ඉන්නට ඇති…

ලංවීමට සල්ලි නෑ හැබැයි කෙහෙළියට පිනට විදුලිය
නවතම

ලංවීමට සල්ලි නෑ හැබැයි කෙහෙළියට පිනට විදුලිය

කෙහෙළිය රඹුක්වැල්ල සෞඛ්‍ය අමාත්‍යවරයාගේ නිවසේ රු. 12,056,803.38 ක් වූ හිඟ විදුලි බිල, අවුරුද්දක් ගිහිං තවමත් ගෙවා නැත. එහෙත් තවමත් මෙම නිවසේ විදුලිය සිඳලා නැති බවත් දැනගන්නට ලැබෙන අතර ඒ වෙනුවට ලංවීම තම නිවසේ කල් ඉකුත්…

මායිනී දඩයමේ ඊළඟ බිල්ල ශානි අබේසේකර?
නවතම විශේෂාංග

මායිනී දඩයමේ ඊළඟ බිල්ල ශානි අබේසේකර?

මායිනී දඩයම යනු, මධ්‍යතන යුගයේ යුරෝපය පුරාත්, අනතුරුව ඇමරිකාවේත් දියත් කෙරුණු ක්‍රෑර මිනිස් ඝාතන රැල්ලකි. මෙය ක්‍රියාත්මක වුණේ පල්ලියේ නායකත්වය යටතේ ය. ඒ රැල්ල තුළ ඒ ඒ කාලයේ පල්ලියේ බලය හොබවන පූජක කණ්ඩායම් විසින් අන්‍ය…

මුල් පිටුව සහ අට පිටුව ජීවිතයෙන් සමුගනී…!
නවතම

මුල් පිටුව සහ අට පිටුව ජීවිතයෙන් සමුගනී…!

සුනිල් මාධව ප්‍රේමතිලක පත්තර ලෝකයේ පුරාවෘත්තයක් කියලා කිව්වොත් හරි. අද උදෑසන ආරංචි වුණේ ඔහු තමන්ගේ දිවිසැරිය නිමා කරලා සුව නින්දකට පිවිස ඇති බව. ඉතිං සුනිල් ඔබට සුබ ගමන් කියන ගමන් සුනිල් මාධවයන් පිළිබඳව ෆේස්බුක් බිත්ති…

පැය හතර විසි හතර විය හැකියි, පාඨලී අනතුරු අඟවයි!
නවතම

පැය හතර විසි හතර විය හැකියි, පාඨලී අනතුරු අඟවයි!

වර්තමාන විදුලි අර්බූදය පිළිබඳව පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් 43 සේනාංකයේ නායක පා.ම පාඨලී චම්පික රණවක ප්‍රකාශ කරන්නේ වර්තමාන අර්බූදයට නිසි ලෙස මැදිහත් නොවුණහොත් ඉදිරි කාලයේ පැය 24ම විදුලිය බිඳ වැටෙන්න පුලුවන් බවය. රට ගොඩනැගීම සඳහා කරුණු…