රජයේ සේවකයන්ට විරෝධතා නිවාඩු

සිංහල දෙමළ අළුත් අවුරුද්ද මූලික කරගෙන ලබන සඳුදා (අප්‍රේල් 11) සහ අඟහරුවාදා (අප්‍රේල් 12) රජයේ නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත් කරමින් චක්‍රලේඛයක් නිකුත් කර ඇති බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා පවසයි.

කෙසේනමුත් අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ දිවයින පුරා පැවැත්වෙන විරෝධතා ව්‍යාපාර නිසා මේ තීරණය ගත් බවයි.

Social Sharing
Uncategorized නවතම පුවත්