රඹුක්කන චමින්ද ලක්ෂාන්ගේ මරණය ඝාතනයක්
https://youtu.be/FfZ4_iCDyCs
https://youtu.be/FfZ4_iCDyCs
ඉන්ධන ඉල්ලා රඹුක්කන ජනතාව විරෝධතා දැක්වීමේදී එම විරෝධතාවයට වෙඩි තියන්නට අණ දුන් කෑගල්ල කොට්ඨාශය භාර ජේෂ්ඨ පොලිස් අධිකාරී කීර්තිරත්න සහ එම අණ ක්‍රියාත්මක කළ පොලිස් නිළධාරීන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න යැයි, කෑගල්ල මහේස්ත්‍රාත්…
ඒක සෘජු පිලිතුරක් දෙන්න පුළුවන් ලේසි පහසු ප්‍රශ්නයක් නෙවෙයි. එකක් අමතක කරන්න එපා. ඒ තමයි අරගල භූමියට එන දෙමළු, මුස්ලිම් සහෝදර සහෝදරියන් වාගේ තමන්ටම අනන්‍ය ඇඳුමින් සැරසිලා එන්නේ නැති නිසා, එක එල්ලේ අඳුනාගන්න අමාරැයි. දෙවැනි…
හිටපු රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධනට විරුද්ධව පාස්කු ඉරුදින ප්‍රහාරය වළක්වා නොගැනීමේ චෝදනා ගොනුකරමින් තිබෙන පසුබිමක සහ සාරා ජස්මින් ගේ DNA නැවත පරීක්ෂා කරන පසුබිමක හදිස්සියේම රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ ඉන්දියාවට ගොස් ඇතැයි වෙබ්…
ඊයේ (26) දා පළාත් සභා හිටපු නියෝජිතයන් හමුවූ අගමැති මහින්ද රාජපක්ෂ තරුණ හැඟීමෙන් කීවේ තමන් යන්න සූදානම් නැති බවය. ගමේ සිට කොළඹ පැමිණ තිබූ හිටපු පළාත් නියෝජිතයන් ඔල්වරසන් දුන්හ. ඔවුන් නැවත ගමට ගිය පසුව ඔවුන්ගේ…
විදුලි ගාස්තුව 100% ඉහළ දැමීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය කළ ඉල්ලීමට මහජන උපයෝගීතා කොමිසම අවසර දී තිබේ. විදුලිබල මණ්ඩලය මේ වන විට දෛනිකව ලබමින් සිටින පාඩුව සහ 2014 වසරෙන් පසුව විදුලි ගාස්තු ඉහල දමා නොතිබීමත්…
යුද්දය අවසන් කිරීම සඳහා යළිත් සාකච්ඡා සඳහා පැමිණෙන්නැයි යුක්‍රේනයේ අගනුවර පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වොලොදිමීර් සිලේන්ස්කි රුසියානු ජනපති ව්ලැදීමීර් පුටින් හට ඉල්ලීම කර තිබේ. එසේම රුසියාව හා යුක්‍රේනය අතර සාම ගිවිසුමකට එළැඹෙන්නේ නම් පුටින් හමුවීමට…
වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ගැඹුරු හා සංකීර්ණ ගැටළු විසදා ගැනීම සදහා ශ්‍රී ලංකාවේ නීතිඥ සංගමය විසින් කරුණු 13 කින් සමන්විත යෝජනාවලියක් රටට ඉදිරිපත් කර තිබේ. අරමුණු පහක් ඉලක්ක කරමින් සකස්කර ඇති මෙම යෝජනා…
මැතිවරණ කොමිසමේ හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ හිටපු සාමාජිකයෙකු වන මහාචාර්ය පමණ රත්නජීවන් හූල් මහතා විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලටත් මෙරට ඉන්දීය මහකොමසාරිස් කාරයාලයටත් ලිපියක් යොමුකර තිබේ. එමගින් ඔහු ඉල්ලා සිටින්නේ ජාතන්ත්‍රවාදී ලෙස විරෝධතා දක්වන ජනතාවට වෙඩි…
උද්ධමනය අතින් ලොව තුන්වෙනි ස්ථානය හිමිකරගන්නට ශ්‍රීලංකාව සමත්ව ඇතැයි වාර්තා වෙයි. වර්තමානයේ ශ්‍රී ලංකාවේ උද්ධමනය 119%කින් ඉහළ ගොස් ඇති අතර අපට ඉහළින් සිටින්නේ ලෙබනන් සහ සිම්බාබ්වේ යන රටවල් පමණි.
වර්තමාන දේශපාලන අර්බූදය නිසා පැනනැඟී ඇති තත්ත්වය මත හිටපු ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම අගමැති ධුරයේ දිවුරුම් දෙනු ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් දැනගන්නට ලැබේ. මේ වෙනවිට ඩලස් ගේ නායකත්වය පිළිගන්නා පාර්ලිමේන්‍තු මන්ත්‍රී කණ්ඩායම මන්ත්‍රීවරුන් 68…
අද විශේෂ දිනයක්. කොලඹ කොටුව යුද්ධ කලාපයක් වගේ වෙලා. ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුව ස්ථිර යකඩ වැටවල්වලින් කොටුපවුරක් බැඳලා. ජනබලය ඒ යකඩ පවුරට ළඟාවෙමින් තිබෙන මොහොතක් මේක. අන්තරයේ පාගමනට පොලීසියේ සහ හමුදාවේ සූදානම ගැන උදේ පාන්දරම…
රඹුක්කන සිද්ධියේදී මූලික අයිතිවාසිකම් උල්ලංඝනයට ලක්වූ පුද්ගලයින් වෙනුවෙන් නීති ආධාර ලබා දීම වෙනුවෙන් රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය, වධහිංසාවට එරෙහි ශ්‍රී ලාංකික එකතුව, ජනමාධ්‍යවේදීන් සහ නීතීඥයින්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් පසුගිය අප්‍රේල් 23 වන දින රඹුක්කන…
බාබරා සන්සෝනි මැතිණිය ඉපදුනේ මහනුවර. 1928 අප්‍රේල් විසිදෙවැනි දින. ඒ ලංකා සිවිල් සේවයේ ආර්.වයි. ඩැනියෙල්ට සහ බර්තා ඩැනියෙල් ට දාව. බාබරා ලංකාවේ විවිධ සංස්කෘතික අත්දැකීම් මධ්‍යයේ හැදී වැඩුණේ ඇගේ පියා සහකාර දිසාපතිවරයා ලෙස රැකියාවේ නියැලීමේ …
පැරණි ග්‍රීක හා රෝම පුරුශ පිලිම දිහා බලන බොහෝ දෙනෙක් අහන ප්‍රශ්ණය තමයි ඇයි මේ තරම් පොඩි කියල. එහෙමත් නැත්තං මොකද මේ පිලිම වල පුරුශ ලිංගය මේ තරම් කුඩා කියල. ග්‍රීකයින් තමයි මිනිස් ශිෂ්ඨාචරයේ මුල්ම…
අද දින (24) අන්තරේ පාගමන සමග හමුදා බුද්ධි අංශ සාමාජිකයන් ගෝල්ෆේස් අරගල භූමිය වෙත ඇතුල් කර එම භූමියේ ගැටුමක් නිර්මානය කිරීමේ සූදානමක් ඇතැයි දැනගන්නට ලැබේ. මේ වනවිට කොළඹ කොටුව ප්‍රධාන මාර්ග සියල්ලම ස්ථිර මාර්ග බාධක…
මහජනතාව නිරායුධව මහපාරට පැමිණි දා සිට ගෝඨාභය රාජපක්ෂ ගැන ආණ්ඩුවේ ඉහළ පෙළේ ක්‍රියාධරයන් පෞද්ගලික සාකච්ඡාවලදී අප සමග කියා ඇති කතා ගණනාවක් තිබේ. ඒවායින් එක කරුණක් හැරුණු විට, අන් සියල්ල ඔහු පිළිබඳ විවේචනයන් ය. ආණ්ඩුවේ මෙකී…
ජන අරගලය දිනවන වෘත්තීය සමිති සමුළුව, අද (22) හවස 2.30, කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. අප්‍රේල් මස 28 වෙනි දින සමස්ථ වෘත්තීය සමිති ඒකාබද්ධව දීප ව්‍යාපත් වර්ජනයක් සිදු කිරීමටත්, අප්‍රේල් මස 6 වෙනි දින හර්තාල්…
මංගල සමරවීර ගේ උපන්දිනය වෙනුවෙන් ඊයේ (21) විහාර මහාදේවි උද්‍යානයේ සංවිධානය කරපු වැඩේදි අර ගෑනු දරුවා සාගලගෙ ඉදලා හරීන් දක්වා හැවෝටම මල් දෙන එක ගැන මටනම් කිසි අවුලක් නෑ. ඒත් ඉතිං කසුන්සලා ගිම්හානි විදිහටම ඒ…
නැවතත් තෙල් මිල වැඩි කිරීමට එරෙහි ව, පසුගිය 19 වන අඟහරුවාදා දින රඹුක්කන දී විරෝධතා දැක්වූ දහස් ගනනක ජනයාට වෙඩි තැබූ පොලීසිය, එක් පුද්ගලයෙකු මරා දමා 27 දෙනෙකුට පමන තුවාල සිදු කල අතර, ඉන් කිහිප…
විදේශගත ශ්‍රී ලාංකික සංවිධාන විසින් ශ්‍රී ලංකාවේ මතුවී ඇති අර්බුදකාරී තත්වය පිළිබඳව නිකුත් කර ඇත. එම නිවේදනය පහතින්... සාමය හා ආරක්ෂාව කඩ කොට ප්‍රචණ්ඩත්වය මතු කරන්නට රජය හා නිලධරය දරන කුමන්ත්‍රණ පරාජයට පත් කරමු! සාමකාමී…
https://youtu.be/_D-8P0JkoCs
පසුගිය 19 වෙනිදා රඹුක්කන සුද්දට වෙඩි තියලා මරලා දාන්න පොලීසිය කටයුතු කරනවා. පොලීසිය මේ ඝාතනය ගැන කියන්නේ තමන් අවම බලය භාවිතා කළා කියලා. උද්ඝෝෂකයින් කලහාකාරී විදිහට හැසිරුණා, ඒ නිසා තමන්ට අවම බලය භාවිතා කරන්න සිද්ධ…
පසුගිය දිනක ගාලු මුවදොර විරෝධයට එක්වූ පොලිස් සැරයන්වරයාගේ වැඩ තහනම් කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසීය. පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කරන්නේ පසුගිය 14වනදා සිට ක්‍රියාත්මක වන පරිදි එම තීරණය ගෙන ඇති බවයි. මෙලෙස…
යුක්‍රේනයේ මරියපෝල්හි නාවික හමුදා අණදෙන නිලධාරී සර්හී වොල්, “ලෝකය වෙත කරන අවසන් ආමන්ත්‍රණය” යනුවෙන් ආන්දෝලනාත්මක වීඩියෝ පණිවිඩයක් අන්තර්ජාලයට මුදා හැර තිබේ. එම පණිවුඩයෙන් අණදෙන නිලධාරීයා සඳහන් කර ඇත්තේ, දැවැන්ත රුසියානු හමුදාවන්ගේ ප්‍රහාර හමුවේ සිය හමුදාව…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes