ඉරාන ගැටුම් හමුවේ මිලියන 45ක් ජුනි වන විට සාගතයේ – ලෝක ආහාර වැඩසටහනෙන් අනතුරු ඇඟවීමක්
නවතම පුවත්

ඉරාන ගැටුම් හමුවේ මිලියන 45ක් ජුනි වන විට සාගතයේ – ලෝක ආහාර වැඩසටහනෙන් අනතුරු ඇඟවීමක්

ලෝක ආහාර වැඩසටහන අනතුරු අඟවා ඇති පරිදි, ඉරානය තුළ පවතින ගැටුම් තත්ත්වය හේතුවෙන් මෙම වසරේ ජුනි මාසය වන විට මිලියන 45කට ආසන්න ජනතාවක් දැඩි කුසගින්නට මුහුණ දීමට අවදානමක් මතුව ඇති බවයි. ප්‍රමුඛ චීන මූල්‍ය පුවත්…

බාලවයස්කාර දැරිය අපයෝජනය කළ පුද්ගලයාට වසර 17ක සිරදඬුවම්
නවතම පුවත්

බාලවයස්කාර දැරිය අපයෝජනය කළ පුද්ගලයාට වසර 17ක සිරදඬුවම්

ගාල්ල මහාධිකරණය විසින් 2015 වසරේදී 15 හැවිරිදි බාලවයස්කාර දැරියක් අපයෝජනය කිරීමේ චෝදනාවට වරදකරු වූ පුද්ගලයෙකුට වසර 17ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කර තිබේ. මෙම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් පූර්ණිමා පරණගම මහත්මිය විත්තිකරු වන…

යුක්තිය ඉල්ලන මවක්: උරුම ඉඩමට යාමට මාර්ගය වසා දැමූ බවට චෝදනා!
අවකාශය නවතම

යුක්තිය ඉල්ලන මවක්: උරුම ඉඩමට යාමට මාර්ගය වසා දැමූ බවට චෝදනා!

ආණමඩුව ප්‍රදේශයේ වයස අවුරුදු 60ක් වන මවක් තමන්ට උරුමයෙන් ලැබුණු ඉඩමට ප්‍රවේශ වීමට ඇති එකම මාර්ගය වසා දැමීම හේතුවෙන් බරපතළ අසාධාරණයකට ලක්ව සිටින බව වාර්තා වේ. ධර්මපාලය, කැරකොප්පුව අසල ඉහළබැම්ම යාය ප්‍රදේශයේ පදිංචි ඒ.එච්.එම්. නන්දාවතී…

ඉඩම් නිදහස් කිරීම: අයිතිවාසිකමක්ද? මිලිටරි පින්තාරුවක ප්‍රචාරණයක්ද?
නවතම පුවත්

ඉඩම් නිදහස් කිරීම: අයිතිවාසිකමක්ද? මිලිටරි පින්තාරුවක ප්‍රචාරණයක්ද?

ලංකාවේ ඉඩම් සහ මිනිසුන්ගේ ඉඩම් අත්පත්කර ගැනීම්වලට විරුද්ධව – ඉඩමකට ඇති අයිතිය වෙනුවෙන් සහ පරිසර අයිතිවාසිකම් පිළිබදවද දශකයකට වඩා වැඩි කාලයක් ලංකාවේ ක්‍රියාත්මක වන ස්වේච්ඡා සංවිධාන ජලායක් වන ‘ඉඩම් අයිතිය සදහා වන ජාතික සංධානය’ හෙවත්…

නැති තෙල් මවන හැටි! – ඉකොනොමැට්ටා
නවතම පුවත්

නැති තෙල් මවන හැටි! – ඉකොනොමැට්ටා

ආණ්ඩුව විසින් පෞද්ගලික සමාගම් කිහිපයකට තෙල් ආනයනය කිරීම සඳහා තාවකාලිකව අවසර ලබා දී තිබෙනවා. පැවති තත්ත්වයට සාපේක්ෂව මෙය හොඳ තීරණයක්. ජනාධිපති අනුර කුමාර දිසානායකගේ කතාවට අනුව "ආණ්ඩුවට තෙල් හොයාගෙන ගේන්න බැරිනම් අපිට ගේන්න ඉඩ දෙන්න"…

විමර්ෂණයක් අතරතුර කොබෙයිගනේ පොලිසීය තුළ අමානුෂික පහර දීමක්!
නවතම පුවත්

විමර්ෂණයක් අතරතුර කොබෙයිගනේ පොලිසීය තුළ අමානුෂික පහර දීමක්!

කොබෙයිගනේ ප්‍රදේශයේ පෙදරෙරු ශිල්පියෙකු වන ප්‍රදීප් කුමාර මහතාට, පොලිස් විමර්ශනයක් අතරතුර අමානුෂික ලෙස පහරදීම් සිදු කර ඇති බවට වාර්තා වී තිබේ. පසුගිය දිනක පෙදරෙරු කාර්‍යකට ගොස් සිටි නිවසක සිදුවූ රත්තරන් භාණ්ඩ සොරකමක් සම්බන්ධයෙන්, එම නිවෙස්…

බදාදා දිනවල පොදු ප්‍රවාහන සේවාවන් සීමා කිරීමට රජයේ අවධානය
නවතම පුවත්

බදාදා දිනවල පොදු ප්‍රවාහන සේවාවන් සීමා කිරීමට රජයේ අවධානය

රජය විසින් ලබාදුන් බදාදා දිනයේ නිවාඩුව හමුවේ පොදු ප්‍රවාහන සේවාවන් සීමා කිරීමට රජය බලාපොරොත්තු වන බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති සඳහන් කර සිටිනවා ඒ අනුව ඔවුන් සඳහන් කරන ආකාරයට රජයේ කාර්යාල විවෘත නොවන්නේ…

නීතිඥවරියකගේ වෘත්තීය අහෝසි කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්
නවතම පුවත්

නීතිඥවරියකගේ වෘත්තීය අහෝසි කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

කැකිරාව ප්‍රදේශයේ සේවයේ නියුතු නීතිඥවරියකගේ නීතිඥ භාවය අහෝසි කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ දින (16) තීන්දු කර ඇත. නීතිඥ වෘත්තීය ආචාර ධර්ම බරපතළ ලෙස උල්ලංඝනය කිරීමේ චෝදනාවට ඇය වරදකරු බවට තීරණය කිරීමෙන් අනතුරුව මෙම තීන්දුව ලබාදී තිබේ.…

පොලිතීන් බෑග් භාවිතය 50%කින් අඩු වෙයි.
අවකාශය පුවත්

පොලිතීන් බෑග් භාවිතය 50%කින් අඩු වෙයි.

සිලි බෑග් සඳහා මිල නියම කිරී­මෙන් පසුව සිලි බෑග් භාවි­තය 50%කින් අඩු වී ඇතැයි වෙළෙඳ, වාණිජ, ආහාර සුර­ක්ෂි­තතා සහ සමු­ප­කාර සංව­ර්ධන කට­යුතු පිළි­බඳ ඇමැති වසන්ත සම­ර­සිංහ මහතා පැව­සීය. මීට මාස 6කට පෙර දෛනි­කව මිලි­යන 26…

අර්බුදයට මුහුණ දෙන්න රජය ගත් තීරණ
නවතම පුවත්

අර්බුදයට මුහුණ දෙන්න රජය ගත් තීරණ

පවතින ඉන්ධන අර්බුදය හමුවේ රජයේ කාර්යාල, පාසල් හා විශ්වවිද්‍යාල සඳහා බලපාන ලෙස සෑම සතියක ම අමතර නිවාඩු දිනයක් ප්‍රකාශයට පත් කිරීමට රජය පියවර ගෙන තිබේ. ඒ අනුව, සතියේ සෑම බදාදා දිනක් ම විශේෂ නිවාඩු දිනයක්…

තෙල් නැවතත් ප්‍රශ්නයක් වුනේ ඇයි?
අවකාශය නවතම විශේෂාංග

තෙල් නැවතත් ප්‍රශ්නයක් වුනේ ඇයි?

මේ ආණ්ඩුව බලයට පත් වීමෙන් පසුව රටේ ආර්ථිකය ගැන වගේම පොදුවේ ආර්ථික කරුණු හා අදාළව කාලයක් තිස්සේ ජනගතව තිබුණු මිථ්‍යාවන් ගණනාවක් බිඳ වැටී තිබෙනවා. මේ මොහොත වෙද්දී තවත් ජනප්‍රිය මිථ්‍යාවක් බිඳ වැටෙමින් තිබෙනවා. ඒ රටේ…

[අරුල් ෆයස් ඝාතනය] වැළඳගන්නා දෑත් සහ වෙඩි තබන තුවක්කු අතර පරස්පරය
අවකාශය නවතම

[අරුල් ෆයස් ඝාතනය] වැළඳගන්නා දෑත් සහ වෙඩි තබන තුවක්කු අතර පරස්පරය

යාපනය අර්ධද්වීපයේ අලෙයිපිඩ්ඩි ප්‍රදේශයෙන් (පෙබරවාරි 10 වැනිදා) වාර්තා වූ 17 හැවිරිදි ත්තන්කේනියේ ඇල්පිනෝ අයුබ්රාජ් අරුල් ෆයස්ට ඝාතනය, ශ්‍රී ලංකාවේ නීතියේ ආධිපත්‍යය සහ මානව හිමිකම් පිළිබඳ සංවාදය නැවතත් ලෙයින් සලකුණු කර තිබේ. වාහනයක් නොනවත්වා ධාවනය කළා…

එදා තෙල් ප්‍රශ්නය සහ අද තෙල් ප්‍රශ්නය
අවකාශය ආර්ථික නවතම

එදා තෙල් ප්‍රශ්නය සහ අද තෙල් ප්‍රශ්නය

එදා, 2022දී, ලංකාවට තෙල් ප්‍රශ්නයක් තිබුණා. අද, 2026දී, නැවතත් තෙල් ප්‍රශ්නයක් ඇති වී තිබෙනවා. නමුත් එදා තෙල් ප්‍රශ්නය සහ අද තෙල් ප්‍රශ්නය ප්‍රශ්න දෙකක්. මේ තෙල් ප්‍රශ්න දෙකේ වෙනස ජනාධිපති දිසානායක විසින්ම නිවැරදිව විස්තර කර…

යුද සමයක මානුෂීය නායකත්වය – ජෙහාන් පෙරේරා
අවකාශය නවතම

යුද සමයක මානුෂීය නායකත්වය – ජෙහාන් පෙරේරා

ඉරාන නාවික හමුදාවට අයත් නෞකාවක් වන IRINS Dena ගිලීයෑමෙන් පසු මානුෂීය ආධාර සැපයීමේදී රජය නිවැරදි තීරණයක් ගත් බවට රට පුරා දුර්ලභ එකඟතාවක් ඇති වී තිබේ. මෙම තීරණයට විවිධ දේශපාලන පක්ෂවලින් සහ සමාජයේ බොහෝ කොටස්වලින් සහයෝගය…

ඉන්ධන නිකුත් කිරීම සඳහා QR ක්‍රමය නැවත
නවතම පුවත්

ඉන්ධන නිකුත් කිරීම සඳහා QR ක්‍රමය නැවත

මැදපෙරදිග යුදමය තත්ත්වය හේතුවෙන් දිනෙන් දින ඉන්ධන සැපයුම් මාර්ග අඩපන වෙමින් තිබීමත් රට තුළ ඉන්ධන ඉල්ලුම අසාමාන්‍ය ලෙස ඉහළ යමින් තිබීම හේතුවෙන් රට තුළ පවතින ඉන්ධන සංචිත ප්‍රවේශම් කරගතව යුතුව ඇති බැවින් ඉන්ධන ලබා ගැනීම…

පසුගිය සතියේ රාජ්‍ය නිලධාරීන් කිහිපදෙනෙකු අල්ලස් දැලේ
නවතම පුවත්

පසුගිය සතියේ රාජ්‍ය නිලධාරීන් කිහිපදෙනෙකු අල්ලස් දැලේ

අල්ලස හෝ දූෂණයේ යෙදීම චෝදනා යටතේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් පසුගිය සතිය තුළ හිටපු හා දැනට සේවයේ නියුතු රාජ්‍ය නිළධාරීන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගරගත කර…

ගල්ෆ් යුද්ධය: විනාශයක්ද? නැතිනම් වෙනසක්ද?
අවකාශය නවතම

ගල්ෆ් යුද්ධය: විනාශයක්ද? නැතිනම් වෙනසක්ද?

රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය විසින් සංවිධානය කරන ලද “කොළඹ කතිකාව 01” සංවාද මාලාවේ සමාරම්භක කතිකාව මාර්තු 13 වන දින ප.ව. 3.30ට සන්ධාර කතිකා ආපනශාලාවේදී පැවැත්විණි. “ගල්ෆ් යුද්ධය: විනාශයක්ද? නැතිනම් වෙනසක්ද?” යන තේමාව යටතේ…

ගෝලීය යුධ අවදානම මධ්‍යයේ මානව හිමිකම් සුරක්ෂිත කිරීමට නව HRFAC මධ්‍යස්ථානය කොළඹදී
නවතම පුවත්

ගෝලීය යුධ අවදානම මධ්‍යයේ මානව හිමිකම් සුරක්ෂිත කිරීමට නව HRFAC මධ්‍යස්ථානය කොළඹදී

මූලික මානව අයිතිවාසිකම් පවා බරපතල ලෙස උල්ලංඝනය වන මොහොතක මානව අයිතිවාසිකම් හා ප්‍රජාතන්ත්‍රවාදී නිදහස වෙනුවෙන් අප වෙනදටත් වඩා හඬ නැගිය යුතු බව පිලිප් දිසානායක මහතා පවසයි. ඔහු මේ අදහස් පලකළේ අද (13) ආරම්භ කිරීමට නියමිත…

දිට්වාගෙන් අසරණ වූ පවුල් 1359ක් තවමත් මධ්‍යස්ථාන 49ක
නවතම පුවත්

දිට්වාගෙන් අසරණ වූ පවුල් 1359ක් තවමත් මධ්‍යස්ථාන 49ක

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් විපතට පත් වූ පවුල් 1359 ක සාමාජිකයන් 4129 දෙනෙකු තවමත් දිස්ත්‍රික්ක හතරක සුරක්ෂා මධ්‍යස්ථාන 49 ක රැඳී සිටින බව සමස්ත ලංකා ආපදා  සහන සේවා නිලධාරීන්ගේ වෘත්තීය සංගමයේ සභාපති පාලිත උපුල් කුමාර…

මාකඳුරේ මධුෂ් ඝාතනය සිද්ධිය ගැන විමර්ශන ඇරඹෙයි..!
නවතම පුවත්

මාකඳුරේ මධුෂ් ඝාතනය සිද්ධිය ගැන විමර්ශන ඇරඹෙයි..!

කොළඹ අපරාධ කොට්ඨාසය භාරයේ සිටියදී පාතාල කල්ලි නායක මාකඳුරේ මධුෂ් නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් ආරම්භ කර ඇති බව දිනමිණ වාර්තා කරයි. එම වාර්තාවට අනුව…

සුවිසල් නායක සහ ප්‍රායෝගික දැනුමක් සතු විමල්
අවකාශය පුවත්

සුවිසල් නායක සහ ප්‍රායෝගික දැනුමක් සතු විමල්

  ඔහු පාසල් ගුරුවරයෙකි. ලංකා ගුරු සංගමයේ සංවිධායක ලේකම් ලෙස 1980 ජෙනරල් ස්ට්‍රයිකයට සම්බන්ධ වීම නිසා රැකියාව අහිමි කර ගෙන සිටි ඔහුට නැවත රැකියාව ලැබී තිබුණේ 1989 න් පසුව විය යුතුය. කොළඹ නගරයේ කෙළවරක පිහිටි…

මැදපෙරදිග යුද්ධයෙන් දරුවන් 1,100කට වැඩි පිරිසක් මිය ගිය බව UNICEF පවසයි
නවතම පුවත්

මැදපෙරදිග යුද්ධයෙන් දරුවන් 1,100කට වැඩි පිරිසක් මිය ගිය බව UNICEF පවසයි

මැදපෙරදිග කලාපයේ පැවැත්වෙන යුද්ධය ආරම්භ වූ දා සිට මේ දක්වා දරුවන් 1,100කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වී ඇති බව UNICEF සංවිධානය පවසයි. එම සංවිධානය අනුව, මෙම මරණ අතරින් දරුවන් 200ක් පමණ ඉරානය තුළ මිය ගොස් ඇති…