ගාල්ල බන්ධනාගාරයේ දිය නාමින් සිටි රැඳවියෙක් ළිඳට වැටී මරුට.
ගාල්ල බන්ධනාගාරය තුළ පිහිටා ඇති ළිඳෙන් දිය නාමින් සිටි රැඳවියෙකු එම ළිඳට ඇද වැටී සිදුවූ අනතුරකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව ගාල්ල පොලිසිය වාර්තා කරයි. මේ අයුරින් මියගොස් ඇත්තේ අක්මීමණ, ගොනාමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 22 හැවිරිදි…
























