සැපයුම් කම්පනයකදී කළ හැක්කේ කුමක්ද? – ඉකොනොමැට්ටා
නවතම පුවත්

සැපයුම් කම්පනයකදී කළ හැක්කේ කුමක්ද? – ඉකොනොමැට්ටා

රජය විසින් නැවතත් ඉන්ධන මිල වැඩි කිරීමක් සිදු කර තිබෙනවා. මාර්තු 10 සිට ක්‍රියාත්මක වන පරිදි මිල වැඩි කිරීමක් සිදු කිරීමෙන් පසුව, මට පෞද්ගලිකව පෙනුනේ මාර්තු 20 දින තවත් සැලකිය යුතු මිල වැඩි කිරීමක් සිදු…

බස් නැති සඳුදා සටහන්: රනිල්ට තිබුණු අනුරට නැති දේ මොකක්ද? – අජිත් පැරකුම් ජයසිංහ
අවකාශය පුවත්

බස් නැති සඳුදා සටහන්: රනිල්ට තිබුණු අනුරට නැති දේ මොකක්ද? – අජිත් පැරකුම් ජයසිංහ

අද පෞද්ගලික බස් නැහැ. ලංගම විතරයි. ඒවා කට කපලා යනවා. මග ඉන්න මගීන්ව ගන්න ඉඩ නැහැ. ඩීසල් මිල වැඩි කරලා දැන් දවස් දෙකක්. බස් ගාස්තු වැඩි කරන්නට වෙනවා කියන එක අනිවාර්යයි. අර කයිවාරු ප්‍රවාහන ඇමතියි,…

විමුක්ති දේව ධාර්මික චින්තනයේ ආසියානු නුවණැස ‘ඇලෝසියස් පීරිස් පියතුමා’
නවතම පුවත්

විමුක්ති දේව ධාර්මික චින්තනයේ ආසියානු නුවණැස ‘ඇලෝසියස් පීරිස් පියතුමා’

මහඇදුරු ගෞ. ඇලෝසියස් පීරිස් පියතුමා අද දින ( මාර්තු 22 ) වයස අවුරුදු 92 ආයු වළඳා ස්වර්ගස්ථ විය. ලංකාවේ බිහි වූ විශිෂ්ථතම දේවධර්මාචාර්යවරයෙක් වන එතුමානන් ඊට එහා ගිය සමාජ විමුක්තියක් වෙනුවෙන් ක්‍රියා කළේය. මේ එතුමන්…

යථාතත්ත්වයට පත්කිරීමකින් තොරව සහන – ජෙහාන් පෙරේරා
නවතම පුවත්

යථාතත්ත්වයට පත්කිරීමකින් තොරව සහන – ජෙහාන් පෙරේරා

මැදපෙරදිග ගැටුම ඉතා බරපතල වෙමින් පවතී. එය බොහෝ මරණවලට හේතුවෙමින්, නගර විනාශ කරමින්, ගෝලීය බලශක්ති හිඟයක් ඇති කරමින් පවතී. මේ නිසා, ශ්‍රී ලංකාව ඇතුළු ලොව පුරා ජනතාව අනෙකුත් වැදගත් ගැටළු කෙරෙහි අඩු අවධානයක් යොමුකරති. මීට…

ගෝඨාභය හිරේ යන හැටි – අජිත් පැරකුම් ජයසිංහ
නවතම පුවත්

ගෝඨාභය හිරේ යන හැටි – අජිත් පැරකුම් ජයසිංහ

ගෝඨාභයට (ශිරන්තිට හා හිටපු නීතිපති මොහාන් පීරිස්ට) ගෙනෙන ෆ්ලැට් එකක ගෙවල් දේශපාලන හිතවතුන්ට බෙදුවාය කියන චෝදනාවත් හරියට අර කැරම් බෝඩ් බෙදුවා කියන චෝදනාව වගේම තමයි. බෙදලා තියෙනවා. දේශපාලන හිතවතුන් කියන්නෙ කවුරුද? ඔය දේශපාලන හිතවත්කම කියන…

මත්තල ගුවන් සේවා නගරයක් කිරීමට රජයේ අවධානයට
අවකාශය

මත්තල ගුවන් සේවා නගරයක් කිරීමට රජයේ අවධානයට

දැනට ඇමෙරිකාව හා යුරෝපය සම්බන්ධ කෙරෙන ගුවන් ගමන් සඳහා නැගෙනහිර ගුවන් මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මක වන්නේ, ඩුබායි, අබුඩාබි, දොහා වැනි ගුවන් තොටුපළවල් ය. දැනට පවතින වතාවරණය හමුවේ, ශ්‍රී ලංකාව තාවකාලික ගුවන් ගමන් මධ්‍යස්ථානයක් ලෙස භාවිත කිරීමට…

රාජ්‍ය අයවැය තුලනය සහ රාජ්‍ය ණය
නවතම පුවත්

රාජ්‍ය අයවැය තුලනය සහ රාජ්‍ය ණය

මේ වන විට පසුගිය (2025) වසරේ රාජ්‍ය අයවැය තුලනය හා රාජ්‍ය ණය පිළිබඳ නිල සංඛ්‍යාලේඛණ මෙන්ම නිල ජාතික ගිණුම් ඇස්තමේන්තුද ප්‍රකාශයට පත් කර අවසානයි. මීට පෙර අප විසින් පළ කළ සටහන් වල අප විසින් ඉදිරිපත්…

යුද්ධය ගැන තොරතුරු හුවමාරු කර නොගන්නා ලෙස මැදපෙරදිග සංක්‍රමණික සේවකයන්ට අනතුරු ඇඟවීම්
නවතම පුවත්

යුද්ධය ගැන තොරතුරු හුවමාරු කර නොගන්නා ලෙස මැදපෙරදිග සංක්‍රමණික සේවකයන්ට අනතුරු ඇඟවීම්

ශ්‍රී ලංකාවේ සංක්‍රමණය වන ශ්‍රම බලකායෙන් වැඩි පිරිසක් මැදපෙරදිග කලාපයේ සේවය කරන අතර, මේ වන විට ආසන්න වශයෙන් ශ්‍රී ලාංකිකයෝ මිලියනයක් පමණ එම කලාපයේ සේවය කරති. ශ්‍රී ලාංකිකයන් වැඩි පිරිසක් සේවය කරන එක්සත් අරාබි එමීර්…

දුරදිග ගිය වතු ආරවුලක් : සමාජ මාධ්‍යයෙන් හෙළි වූ සිද්ධියක්!
නවතම පුවත්

දුරදිග ගිය වතු ආරවුලක් : සමාජ මාධ්‍යයෙන් හෙළි වූ සිද්ධියක්!

මෙම සිද්ධියට සඳහා පාදක වන්නේ වතු කම්කරු පවුල් තුනක් හා එම වත්තේ හිමිකරු අතර ඇති වු ආරවුලක් දුර දිග යාමකි. ඒ එදින වත්තේ සිටුවා ඉතිරි වු තේ පැළ වගයක් ගලවා විසි කර තිබීම හේතුකොටගෙනය. ඒ…

අහම්බකාරක බීඩිය – උපුල් කුමරප්පෙරුම
අවකාශය පුවත්

අහම්බකාරක බීඩිය – උපුල් කුමරප්පෙරුම

ගාමිණි වියන්ගොඩට එක්දහස් නවසිය හැත්තෑ එකේ ගුරු පත්වීමක් ලැබෙනවා. ඒ සාමන්‍ය පෙළ කරල ඉවරවෙලා ටික කාලෙකින්. අනුරාධපුර දිස්ත්‍රික්කයේ පරසන් ගස් වැව කියන ගමේ ඉස්කෝලෙට. තරුණ ගාමිණී ඉතින් පරසන් ගස් වැවට යනවා. ඒ පැත්ත අති දුෂ්කර…

තෙල් බද්ද, තෙල් සංස්ථා ණය ගෙවීම හා මිල සූත්‍රය – ඉකොනොමැට්ටා
නවතම පුවත්

තෙල් බද්ද, තෙල් සංස්ථා ණය ගෙවීම හා මිල සූත්‍රය – ඉකොනොමැට්ටා

අපි පසුගිය (2025) වසරේ ගිණුම් වාර්තා දෙස බැලුවොත් සිපෙට්කෝ සමාගම රුපියල් බිලියන 36ක ලාබයක් වාර්තා කර තිබෙනවා. ඊට පෙර වසරේ (2024) ලාබය රුපියල් බිලියන 34ක්. මේ වගේ ලොකු ගණන් දෙස සංසන්දනාත්මකව බැලුවේ නැත්නම් බිලියන ගණනක…

මානසික වධහිංසාව සහ නීතියේ ආධිපත්‍යය: කපිල චන්ද්‍රසේනගේ දිවුරුම් ප්‍රකාශය අපට කියන්නේ කුමක්ද? – අජිත් පැරකුම් ජයසිංහ
අවකාශය පුවත්

මානසික වධහිංසාව සහ නීතියේ ආධිපත්‍යය: කපිල චන්ද්‍රසේනගේ දිවුරුම් ප්‍රකාශය අපට කියන්නේ කුමක්ද? – අජිත් පැරකුම් ජයසිංහ

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන විසින් මෑතකදී අධිකරණයට ඉදිරිපත් කළ දිවුරුම් ප්‍රකාශය, මෙරට අපරාධ විමර්ශන ක්‍රියාවලිය පිළිබඳ බරපතල සංවාදයක් මතු කර තිබේ. ජ්‍යෙෂ්ඨ රාජ්‍ය විමර්ශන නිලධාරීන් විසින් තමාට මානසිකව වධහිංසා…

මැදපෙරදිග යුද්ධය හේතුවෙන් ශ්‍රී ලංකාවට කෘෂි හා ආර්ථික පීඩනය වැඩිවෙයි – FAO අනතුරු ඇඟවීමක්
නවතම පුවත්

මැදපෙරදිග යුද්ධය හේතුවෙන් ශ්‍රී ලංකාවට කෘෂි හා ආර්ථික පීඩනය වැඩිවෙයි – FAO අනතුරු ඇඟවීමක්

මැදපෙරදිග කලාපයේ සති තුනකට අධික කාලයක් පුරා පැවති යුද ගැටුම් හේතුවෙන් ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියානු රටවල ගොවීන් දැඩි අර්බුදයකට ලක්ව ඇති බව ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය පවසයි. මෙම කරුණු අනාවරණය වී ඇත්තේ “Global…

අපරාධය මානව හිමිකම් හා නීතිපති.
අවකාශය නවතම විශේෂාංග

අපරාධය මානව හිමිකම් හා නීතිපති.

එක් දරු මවක් වූ ඇය ගර්භාෂයේ ශල්‍ය කර්මයක් සඳහා අතුලත් වී සිටියේ ගාල්ලේ එක්තරා පෞද්ගලික රෝහලකටය. ශල්‍ය කර්මය අවසන්ව නිවස බලා ගිය ඇයට ඇති වූයේ දැඩි උදාරාබාධායකි. ඇයගේ ස්වාමි පුරුෂයා විසින් ඇයව වහාම නැවත එම…

පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම්ගේ නඩුව සමථයකට පත් කිරීමට නීතිපතිගෙන් යෝජනාවක්
නවතම පුවත්

පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම්ගේ නඩුව සමථයකට පත් කිරීමට නීතිපතිගෙන් යෝජනාවක්

නීතියට පටහැනි ලෙස පාර්ලිමේන්තු උපදේශක කමිටුව විසින් චෝදනා පත්‍රයක් ඉදිරිපත් කර පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතාගේ වැඩතහනම් කිරීම සිද්ධිය සමථයකට පත්කර ගැනීමට හැකියාවක් තිබේ දැයි මේ මස 27 වනදා දැනුම්දෙන ලෙස අභියාචනාධිකරණය අද (19)…

ආසියාවේ අසතුටින්ම සිටින රට බවට ශ්‍රි ලංකාව පත් වේ.
අවකාශය පුවත්

ආසියාවේ අසතුටින්ම සිටින රට බවට ශ්‍රි ලංකාව පත් වේ.

'World Happiness Report - 2026' එළිදැක්වූ නවතම වාර්තාවට අනුව ලොව සතුටින් සිටින රටවල් අතර ශ්‍රී ලංකාව දැවැන්ත ලෙස පහළට වැටී තිබේ. එම වාර්තාවට අනුව ශ්‍රී ලංකාව ලොව 134වැනි ස්ථානය දක්වා පහළට වැටී ඇත. මෙහිදී ශ්‍රී ලංකාවට…

වසන්ත මුදලිගේව අත්අඩංගුවට ගැනීමෙන් මූලික අයිතිවාසිකම් උල්ලංඝනයක් වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු කරයි.
නවතම පුවත්

වසන්ත මුදලිගේව අත්අඩංගුවට ගැනීමෙන් මූලික අයිතිවාසිකම් උල්ලංඝනයක් වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු කරයි.

2022 වසරේ ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ පැවති සමයේ එවකට අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම තුළින් පොලිසිය ඔහුගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු…

මැදපෙරදිග යුධ තත්ත්වය මැද ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ ආරක්ෂාවට විශේෂ වැඩපිළිවෙලක්
නවතම පුවත්

මැදපෙරදිග යුධ තත්ත්වය මැද ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ ආරක්ෂාවට විශේෂ වැඩපිළිවෙලක්

මැදපෙරදිග කලාපයේ පවතින යුධමය වාතාවරණය හමුවේ එම කලාපයේ සේවය කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ ආරක්ෂාව සහ රැකියා සුරක්ෂිතතාවය තහවුරු කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් මේ වන විටත් සකස් කර ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය…

දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් මලෛයහ ජනතාවගෙන් රජයට ඉල්ලීම් 15ක්!
නවතම පුවත්

දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් මලෛයහ ජනතාවගෙන් රජයට ඉල්ලීම් 15ක්!

  දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් මලෛයහ දමිළ ජනතාව තවමත් දැඩි දුෂ්කරතා අතර ජීවත් වන බවට වාර්තා වෙයි. ව්‍යසනයෙන් මාස කිහිපයක් ගතව තිබුණද, වතුකර ප්‍රදේශවල පුනරුත්ථාපන හා ප්‍රතිසංස්කරණ කටයුතු ඉතා මන්දගාමීව සිදුවන බව පීඩිත පවුල්…

කණ්ණාඩිය ඉදිරියේ ජවිපෙ ආණ්ඩුව: ආර්ථික අර්බුදයේ වගකීම සහ විපක්ෂයේ හැසිරීම ගැන මැසිවිලි නැගීමේ අයිතිය
අවකාශය පුවත්

කණ්ණාඩිය ඉදිරියේ ජවිපෙ ආණ්ඩුව: ආර්ථික අර්බුදයේ වගකීම සහ විපක්ෂයේ හැසිරීම ගැන මැසිවිලි නැගීමේ අයිතිය

වත්මන් ආර්ථික අර්බුදය හමුවේ ආණ්ඩුවට එරෙහිව විපක්ෂය විසින් මහජන බලමුළුගැන්වීමක් සිදු කරමින් පවතී. ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ) ආණ්ඩුව මේ පිළිබඳව දැඩි අසහනයකින් පසුවන බව ඔවුන්ගේ හැසිරීම්වලින් මැනවින් පැහැදිලි වේ. එහෙත්, ජවිපෙ හා සෙසු ජනයා ලෙස…

ඇමෙරිකාවේ ඉහළ ම ත්‍රස්ත මර්දන නිලධාරියා ‘ආපසු හැරෙන්නැයි’ ට්‍රම්ප්ට බල කරයි
අවකාශය පුවත්

ඇමෙරිකාවේ ඉහළ ම ත්‍රස්ත මර්දන නිලධාරියා ‘ආපසු හැරෙන්නැයි’ ට්‍රම්ප්ට බල කරයි

ඉරාන යුද්ධයට විරෝධය පළ කරමින් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඉහළ ම ත්‍රස්ත මර්දන නිලධාරියා ඉල්ලා අස්වී ඇති අතර, ජනාධිපතිවරයාට "මාර්ගය ආපසු හරවන" ලෙසට බල කර තිබේ. ජාතික ත්‍රස්ත විරෝධී මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෝ කෙන්ට්, Xහි පළ කරන ලද…

ශ්‍රී ලංකාවේ පවතින නීති මගින් ලිංගික ශ්‍රමිකත්වය දැනටමත් අපරාධයක් නොවන තත්ත්වයට පත් කර ඇති බව නීති විශේෂඥවරයෙකු පවසයි
නවතම පුවත්

ශ්‍රී ලංකාවේ පවතින නීති මගින් ලිංගික ශ්‍රමිකත්වය දැනටමත් අපරාධයක් නොවන තත්ත්වයට පත් කර ඇති බව නීති විශේෂඥවරයෙකු පවසයි

පවතින අධිකරණමය අර්ථකථන යටතේ ශ්‍රී ලංකාව තුළ ලිංගික ශ්‍රමිකත්වය ප්‍රායෝගිකව අපරාධයක් නොවන තත්ත්වයට පත් කර ඇති බව නීතිඥ ලක්ෂාන් ඩයස් මහතා ප්‍රකාශ කළේය. එබැවින් සංකීර්ණ නව නීති සම්පාදනය කිරීම වෙනුවට මෙම නීතිමය යථාර්ථය හඳුනා ගැනීම…

අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය ඉක්මනින් විනාශ කිරීමට ජනාධිපති උපදෙස්
නවතම පුවත්

අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය ඉක්මනින් විනාශ කිරීමට ජනාධිපති උපදෙස්

අනුර කුමාර දිසානායක මහතා අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය තොග ඉක්මනින් විනාශ කිරීම සඳහා අදාළ නීති සංශෝධන කඩිනම් කරන ලෙස අදාළ අංශ වෙත උපදෙස් ලබා දී තිබේ. ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම් සභාවේ…

අනුරට වඩා අර්බුදය ලොකු වීම…. – මහේෂ් හපුගොඩ
නවතම පුවත්

අනුරට වඩා අර්බුදය ලොකු වීම…. – මහේෂ් හපුගොඩ

තැන් කීපයක දැක්ක ඊළඟට ආයේ රනිල්ට කොටයක් අදින්න වෙයිද වගේ කතාවක් යනවා. ඒක විහිළුවක් උනත් යම් වෙලාවක ඇත්තක් වෙන්නත් පුළුවන්. මොකද ඊයේ පෙරේදා QR එක එක්ක හිටපු ඇමති කාංචන ආයේ උඩට ආවා. පැරදිලා ගෙදර ගිය…

ආර්ථිකය 5%කින් වර්ධනය වෙයි!
නවතම පුවත්

ආර්ථිකය 5%කින් වර්ධනය වෙයි!

2025 වර්ෂය තුළ ශ්‍රී ලංකාව 5%ක දළ දේශීය නිෂ්පාදිත (GDP) වර්ධනයක් අත්පත් කරගෙන ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිල වශයෙන් නිවේදනය කරයි. එම වාර්තාව අනුව, පසුගිය වසරේදී ආර්ථිකයේ ප්‍රධාන ක්ෂේත්‍ර තුනම ධනාත්මක වර්ධනයක් පෙන්නුම්…