පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප ඉවත්කිරීමේ පනත් කෙටුම්පත ව්‍යාවස්ථාවට අනුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි
පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප ඉවත්කිරීමේ පනත් කෙටුම්පත ව්‍යාවස්ථාවට අනුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන ලද “පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් (ඉවත් කිරීමේ)” නමැති පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායකවරයා වෙත ලැබී තිබේ. අද (06) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් කථානායකවරයා සඳහන් කර සිටියේ…

නිදහස පිළිබද උභතෝකෝටිකය: අභිමානවත් සැමරුම් සහ යෝජිත මර්දන නීති – සම්පත් සමරකෝන්
නවතම පුවත්

නිදහස පිළිබද උභතෝකෝටිකය: අභිමානවත් සැමරුම් සහ යෝජිත මර්දන නීති – සම්පත් සමරකෝන්

ශ්‍රී ලංකාව සිය ’78 වන නිදහස් සමරුව’ පසුගිය පෙබරවාරි 4 වනදා, කොළඹ නිදහස් චතුරශ්‍රයේදී පවත්වනු ලැබුවේ යටත් විජිත පාලනයෙන් නිදහස් වීම සංකේතවත් කරමිනි. මෙවර උත්සවයේදී යුදකාමී දර්ශන ඉවත් කර තිබීමත්, සිංහල සහ දෙමළ භාෂා ද්විත්වයෙන්ම…

ශ්‍රී ලාංකීය කාන්තාවන්ගේ රැකියා අයිතිවාසිකම් නව මාවතකට
නවතම පුවත්

ශ්‍රී ලාංකීය කාන්තාවන්ගේ රැකියා අයිතිවාසිකම් නව මාවතකට

වසර ගණනාවක් පුරා යල් පැන ගිය නීති රාමුවක් තුළ සිරවී සිටි ශ්‍රී ලාංකීය කාන්තාවට, 2024 සහ 2026 වර්ෂයන්හි සිදුවූ නීතිමය පෙරළියත් සමඟ නව වෘත්තීය ක්ෂිතිජයක් විවර වී ඇත. 01. රාත්‍රී සේවා නියුක්තිය: නව නීති, නව…

ෆයිසර් මුස්තාපාගෙන් මුස්ලිම් විවාහ හා දික්කසාද පනත් සංශෝධනයක්
පුවත්

ෆයිසර් මුස්තාපාගෙන් මුස්ලිම් විවාහ හා දික්කසාද පනත් සංශෝධනයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා විසින් පුද්ගලික මන්ත්‍රී යෝජනා දෙකක් ඊයේ (05) දින පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණදීර වෙත නිල වශයෙන් භාර දී ඇත. මෙරට පුද්ගලික නීති පද්ධතියේ පවතින අඩුපාඩු මඟහරවා ගනිමින් පුරවැසියන්ගේ, විශේෂයෙන්ම කාන්තාවන්ගේ…

නිදහසේ අද අර්ථය – මහේෂ් හපුගොඩ
අවකාශය පුවත්

නිදහසේ අද අර්ථය – මහේෂ් හපුගොඩ

නිදහස් උත්සවේ අර්ථය මණිනවා නම් මණින්න ඕනි අනුරගේ කමිසේ පොඩිවෙලා තිබ්බද හරිණි සාරිය ඇඳලා තිබ්බ හැටි හරි නැද්ද වගේ දේවල් වලින් නෙවෙයි. ඇත්තටම මෙවර සහ අන් හැම කාලෙකමත් නිදහස් උත්සවේ මනින්න ඕනි ඒකට දුන්න අර්ථය…

නව කුලී නිවාස නීතිය ගැන ඔබ දැනගත යුතු කරුණු 5ක්
නවතම පුවත්

නව කුලී නිවාස නීතිය ගැන ඔබ දැනගත යුතු කරුණු 5ක්

පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත නමින් කෙටුම්පතක් මේ වන විට සම්මත කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ. මෙය බදු කුලී පදනම මත පරිශ්‍රයක පදිංචිව සිටින තැනැත්තන් නෙරපීම වළක්වා ගැනීම සහ ඊට සම්බන්ධ හෝ ඊට…

පොලිස් චක්‍රලේඛය නොතකා හෙද නිලධාරීන් පොලිසීයට ගෙන්වූ මිටියාගොඩ පොලීසිය
අවකාශය පුවත්

පොලිස් චක්‍රලේඛය නොතකා හෙද නිලධාරීන් පොලිසීයට ගෙන්වූ මිටියාගොඩ පොලීසිය

බළපිටිය මූලික රෝහලේ සේවය කරන හෙද නිලධාරීන් කිහිපදෙනෙකුට විමර්ශනයක් සඳහා ප්‍රකාශ ලබාදීමට පැමිණෙන ලෙස මීටියාගොඩ පොලීසිය විසින් දැනුම් දී ඇති බව වාර්තා වේ. කෙසේ වෙතත්, අදාළ පොලිස් පණිවුඩවල තමන්ව කැඳවීමට හේතුව නිශ්චිතව සඳහන් කර නොතිබීම…

ශ්‍රී ලංකාවේ නිදහස් දිනය දෙමළ ජනතාවට ‘කළු දිනයක්’
අවකාශය පුවත්

ශ්‍රී ලංකාවේ නිදහස් දිනය දෙමළ ජනතාවට ‘කළු දිනයක්’

උතුර සහ නැගෙනහිර පළාත්වල දීර්ඝ කාලයක් තිස්සේ පවතින දුක්ගැනවිලි, අසාධාරණයන් සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් ඉස්මතු කරමින්, ශ්‍රී ලංකාවේ නිදහස් දිනය දෙමළ ජනතාව සඳහා ‘කළු දිනයක්’ ලෙස ප්‍රකාශයට පත් කරන ලෙස ඉල්ලා ඊයේ (04) කිලිනොච්චියේ…

මෙවර නිදහස – මහේෂ් හපුගොඩ
අවකාශය පුවත්

මෙවර නිදහස – මහේෂ් හපුගොඩ

මෙවර නිදහස් සැමරුම ගැන කියද්දි මේකත් කියන්න ඕනි. ඒ තමයි යහපාලනයේ යම් මොහොතකදි දැක්කට පස්සේ ජාතිවාදයෙන් නැත්නම් සිංහල බෞද්ධ කේන්ද්‍රීය නිදහස් සැමරුමක් වෙනුවට පොදුවේ හැම ජාතියක්ම නියෝජනය වෙන විදියට ජාතියක් අධිනිශ්චය නොවන නිදහසක් මෙවර සැමරුවා…

මගේ නිදහස් සමරු නිවේදනය – අජිත් පැරකුම් ජයසිංහ
අවකාශය පුවත්

මගේ නිදහස් සමරු නිවේදනය – අජිත් පැරකුම් ජයසිංහ

නිදහස් දිනය යනු, ලංකාව හෙවත් සිලෝන්හි සිංහල-බෞද්ධ-ගොවිගම-පිරිමි ආධිපත්‍යයෙන් යුත් ශ්‍රී ලංකාව නම් රාජ්‍යය බිහි වූ දිනයයි. මැයි 18 යනු, ශ්‍රී ලංකාවට එරෙහි දෙමළ ඊලාම් අභියෝගය පරදවා ශ්‍රී ලංකාව ජයගත් දිනයයි. 2022 ජුලි 9 යනු, පරිවර්තනය…

ශ්‍රී ලංකාවේ විගණකාධිපති ධූරයට පත්වූ පළමු කාන්තාව
නවතම පුවත්

ශ්‍රී ලංකාවේ විගණකාධිපති ධූරයට පත්වූ පළමු කාන්තාව

  ශ්‍රී ලංකාවේ 42 වන විගණකාධිපති ලෙස සමුදිකා ජයරත්න පත්කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අනුමැතිය හිමිව තිබේ. විගණකාධිපති දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ සඳහන් වන පරිදි 1799 වසරේ සිට මේ දක්වා කාලය තුළ විගණකාධිපති ධූරයට පත්වූ පළමු කාන්තාව…

නිදහස් දින වෙනුවෙන් රැඳවියන් 49කට විශේෂ ජනාධිපති සමාව
නවතම පුවත්

නිදහස් දින වෙනුවෙන් රැඳවියන් 49කට විශේෂ ජනාධිපති සමාව

අද දිනට යෙදෙන 78 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් බන්ධනාගාරගත රැඳවියන් 49 දෙනෙකුට විශේෂ ජනාධිපති සමාව පිරිනමා ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක කොමසාරිස් ඒ.සී ගජනායක මහතා පවසා සිටියේ ජනාධිපතිවරයා හට ආණ්ඩුක්‍රම…

දීර්ඝ කාලයක් පුරප්පාඩුව පැවති විගණකාධිපති ධුරයට එල්. එස්. අයි. ජයරත්න මහත්මිය පත් වේ.
නවතම පුවත්

දීර්ඝ කාලයක් පුරප්පාඩුව පැවති විගණකාධිපති ධුරයට එල්. එස්. අයි. ජයරත්න මහත්මිය පත් වේ.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය විගණකාධිපතිනිය ලෙස කටයුතු කරන, එල්. එස්. අයි. ජයරත්න මහත්මිය නව විගණකාධිපති ධුරයට පත් කිරීම සඳහා, අද (03) අනුමැතිය හිමිවී ඇත්තේ අද දින රැස්වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේදීය. ඒ අනුව එල්. එස්. අයි. ජයරත්න මහත්මියගේ නම…

සංවර්ධන නිලධාරී ගුරු පත්වීම් ප්‍රශ්නය හා ආණ්ඩුවේ සමාජ සම්මුතිය.
අවකාශය පුවත්

සංවර්ධන නිලධාරී ගුරු පත්වීම් ප්‍රශ්නය හා ආණ්ඩුවේ සමාජ සම්මුතිය.

වත්මන් ආණ්ඩුව බලයට පත් වීම සදහා විවිධ පාර්ශවයන්ටද පොදු ජනතාවටද නානාවිධ විවිධ පොරොන්දු ලබා දුන්හ. ඒවා එකිනෙක ගැටුණද එක් එක් ක්ෂේත්‍රයන්ට ගැටුණද එම පොරොන්දු පවත්වාගෙන යාමට නායකත්වයක් නොමැති වූ මැද පන්තියට නායකත්වය දුන් ජාජබ මැද…

අගුණකොලපැලැස්ස බන්ධනාගාර රැඳවියකු සැක සහිත අන්දමින් මරණයට
නවතම පුවත්

අගුණකොලපැලැස්ස බන්ධනාගාර රැඳවියකු සැක සහිත අන්දමින් මරණයට

සැකකරුවෙක් ලෙස අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටි කේ. ජේ. චන්න මධුරංග ( සිරකරු අංක 4620) නැමැති අය ඊයේ (02)  මාතර මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇති බවට වාර්තා වේ. ඔහුගේ මරණය සම්බන්ධයෙන් පවුලේ සාමාජිකයන්…

ගෙවල් කුලී සම්බන්ධ ඇත්ත ප්‍රශ්න හා බොරු විසඳුම් – අජිත් පැරකුම් ජයසිංහ
අවකාශය පුවත්

ගෙවල් කුලී සම්බන්ධ ඇත්ත ප්‍රශ්න හා බොරු විසඳුම් – අජිත් පැරකුම් ජයසිංහ

අපේ පවුලෙ හතරදෙනාට ගෙවල් දෙකක් තියෙනවා. දෙවෙනි ගේ මං දැන් හෝම් ස්ටේ එකක් හදාගෙන යනවා. ඒක බොහෝ අය කුලියට ඉල්ලුවත්, මං දුන්නෙ නැත්තෙ, අපේ පැත්තෙ ගෙවල් කුලිය අඩු නිසා සහ ඒ කුලියට දීලා ඉන් පසු…

එක්සත් ජාතීන්ගේ සංවිධානය “ආසන්න මූල්‍ය බිඳවැටීමක” – මහලේකම් ගුටරෙස්ගෙන් දැඩි අනතුරු ඇඟවීමක්
නවතම පුවත්

එක්සත් ජාතීන්ගේ සංවිධානය “ආසන්න මූල්‍ය බිඳවැටීමක” – මහලේකම් ගුටරෙස්ගෙන් දැඩි අනතුරු ඇඟවීමක්

ජිනීවා එක්සත් ජාතීන්ගේ (UN) මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මහතා අනතුරු ඇඟවීමක් නිකුත් කරමින්, සංවිධානය “ආසන්න මූල්‍ය බිඳවැටීමක” (imminent financial collapse) මුහුණ දෙමින් සිටින බව ප්‍රකාශ කළේය. ඔහු සඳහන් කර සිටින්නේ සාමාජික රටවල් සිය නියමිතව දායක මුදල්…

තෙවන වරටත් ජංගම ගිණුමේ අතිරික්තයක්!
ආර්ථික පුවත්

තෙවන වරටත් ජංගම ගිණුමේ අතිරික්තයක්!

පසුගිය (2025) වසර තුළ ශ්‍රී ලංකාවේ ජංගම ගිණුමෙහි ඩොලර් මිලියන 1,733.4ක අතිරික්තයක් වාර්තා වී තිබෙනවා. මේ අනුව, එක දිගට වසර තුනක්ම ශ්‍රී ලංකාවේ ජංගම ගිණුමෙහි අතිරික්තයක් වාර්තා වෙනවා. 1956 වසරෙන් පසුව, පසුගිය ආර්ථික අර්බුදය ඇති…

නීතිපති පත් වුනේ කොහොමද? ඇත්ත කතා කරමු.
නවතම පුවත්

නීතිපති පත් වුනේ කොහොමද? ඇත්ත කතා කරමු.

ජනරජයේ නීතිපතිවරයා යනු රාජ්‍ය ප්‍රොටොකෝලයේ ඉහළ ස්ථානයක්ද හිමි සහ නිතියේ පාලනය පිළිබද වැදගත් භූමිකාවක් ඉටු කරන තනතුරකි. එවන් තනතුරක් පිළිබදව විවේචනයන් කරුණු සහිතව ඉදිරිපත් කිරීමේ වරදක් නොමැත. නමුත් වත්මන් නීතිපතිවරයා පිළිබද සංවාදය පිළිගත් සීමාවෙන් ඔබ්බට…

ආපදා සහන සේවාවේ සිට පද්ධති වෙනස දක්වා – ජෙහාන් පෙරේරා
අවකාශය පුවත්

ආපදා සහන සේවාවේ සිට පද්ධති වෙනස දක්වා – ජෙහාන් පෙරේරා

රටේ සෑම ප්‍රදේශයකටම දිට්වා සුළි කුණාටුව එක හා සමානව බලපෑවේ නැත. මධ්‍ය කඳුකර ප්‍රදේශ අනෙකුත් ප්‍රදේශවලට වඩා අධික වර්ෂාවෙන් හා ගංවතුරෙන් දැඩි ලෙස පීඩාවට පත්විය. දැන්, නැවත ගොඩනැගීම ද අසමාන ය. මේ නිසා, මලයියාහ දෙමළ…

පුතා වෙනුවට විශ්‍රාමික හමුදා නිලධාරියා බන්ධනාගාර ගත කළ වළස්මුල්ල OIC
නවතම පුවත්

පුතා වෙනුවට විශ්‍රාමික හමුදා නිලධාරියා බන්ධනාගාර ගත කළ වළස්මුල්ල OIC

වළස්මුල්ල පොලිසිය විසින් මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේ චෝදනාව මත විශ්‍රාමික යුධ හමුදා නිලධාරියකු අත්අඩංගුවට ගෙන නඩු පවරා රක්ෂිත බන්ධනාගාර ගත කළ සිදුවීමක් වාර්තා වේ. කිරඹ, නමනැළිය, උඩහගොඩ ප්‍රදේශයේ පදිංචි, දෙදරු පියෙකු වන දූණුවිලගේ සුසන්ත විජිත කුමාර…

එළියකන්දේ’ අඳුරු මතක, ත්‍රස්තවාදයේ ගැඹුර සහ ‘නව පනතේ’ අභියෝගය – අජිත් පැරකුම් ජයසිංහ
අවකාශය පුවත්

එළියකන්දේ’ අඳුරු මතක, ත්‍රස්තවාදයේ ගැඹුර සහ ‘නව පනතේ’ අභියෝගය – අජිත් පැරකුම් ජයසිංහ

මම 1989 මැයි මස සිට 1992 අග භාගය දක්වා කාලයක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ අත්අඩංගුවේ සිටියෙමි. එම කාලයෙන් මාස 13ක් පමණ මා රඳවා තබා තිබුණේ, මාතර එළියකන්ද ප්‍රදේශයේ, දැනට කතෝලික දේවස්ථානයකට හිමි, කඳු මුදුනක…

දෙවන ලෝක මහා යුද්ධයේ නටබුන් අතරින් බිහි වූ නීතිය පදනම් කරගත් ජාත්‍යන්තර ක‍්‍රමවේද
අවකාශය පුවත්

දෙවන ලෝක මහා යුද්ධයේ නටබුන් අතරින් බිහි වූ නීතිය පදනම් කරගත් ජාත්‍යන්තර ක‍්‍රමවේද

ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු ජයග‍්‍රාහකයන් විසින් නිර්මාණය කර ඔවුන් විසින් නායකත්වය දෙන එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේ සිට බ්‍රෙට්න් වුඞ්ස් (Bretton Woods) සම්මුතිය දක්වා පැතිරුණ ආයතන විශාල ප‍්‍රමාණයකි. බටහිර ලෝකයේ මූලෝපායික සහ ආර්ථික ආධිපත්‍යය ආරක්ෂා වන පරිදි…

නීතිඥයින්ට පහරදීම් සහ මරණ තර්ජන – සරෝජ් පතිරණ
අවකාශය පුවත්

නීතිඥයින්ට පහරදීම් සහ මරණ තර්ජන – සරෝජ් පතිරණ

  අචලා සෙනෙවිරත්න, ආචාර්ය රවීන්ද්‍රනාත් දාබරේ සහ හර්ශණ ජයරත්න: නීතිඥයින්ට පහරදීම් සහ මරණ තර්ජන නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපස දි නීතිඥ හර්ශණ ජයරත්න ට පහරදීම පැහැදිලිවම බොහොම බරපතල තත්වයක්. තමන් කැමති ඕනෑම සේවාදායකයෙක් වෙනුවෙන් ඉදිරිපත් වෙන්න…

රනිල්ට ගහනකොට චංචලාට රිදෙනවද? – අජිත් පැරකුම් ජයසිංහ
අවකාශය පුවත්

රනිල්ට ගහනකොට චංචලාට රිදෙනවද? – අජිත් පැරකුම් ජයසිංහ

රනිල්ගෙ නඩුවෙ නීතිමය විවාදය මට තේරෙන විදියට නම් තියෙන්නෙ ජනාධිපතිවරයකුගේ රාජකාරි හා පෞද්ගලික ගමන් බිමන් මොනවාද කියන කාරණයේ. ඒ විවාදය මොකක් හෝ අධිකරණයක කෙරෙන එක හොඳයි. ජනාධිපතිවරුන් ධූර කාලයෙන් පස්සෙ හිරගෙදර හෝ මහපාරෙ හෝ බල්ලන්…