ඔන්ලයින් පනතට එරෙහි පෙත්සම් විභාගයට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්
නවතම විශේෂාංග

ඔන්ලයින් පනතට එරෙහි පෙත්සම් විභාගයට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත පාර්ලිමේන්තුවේ දී සම්මත කළ ආකාරය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි යැයි තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම සඳහා අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විසින් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු…

දෙවෙනි සමාලෝචනය හා තුන්වෙනි වාරිකය…
ආර්ථික නවතම පුවත්

දෙවෙනි සමාලෝචනය හා තුන්වෙනි වාරිකය…

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවෙනි සමාලෝචනය අවසන් වුනා. මේ අනුව, අදාළ ණය මුදලේ තුන්වෙනි වාරිකය ලැබෙන්නට නියමිතයි. අරමුදලේ ප්‍රවෘත්ති නිවේදනය අනුව ශ්‍රී ලංකාව විසින් සමාජ වියදම් පිළිබඳ දර්ශක ඉලක්කය හැර අනෙකුත් ඉලක්ක සියල්ල ලඟා කරගෙන තිබෙනවා.…

මෙය කුමන්ත්‍රණයක් නොවේ…
අවකාශය නවතම පුවත්

මෙය කුමන්ත්‍රණයක් නොවේ…

ජනතා නැගිටීමක හෝ අරගලයක ලෙස අද අප වහරන අර්ථයෙන්, සෘජු අත්දැකීමක් මා මුලින් ම ලද්දේ පිලිපීනයේ ය. ඒ මා උසස් පෙළ කරන කාලයේ පොතින් පතින් හා විභාගය අවසාන වී ටික කලකින් පිලිපීනයේ මසක් පමණ ගත…

දමිළ වියතෙකුගෙන් අනුරට ප්‍රශ්න කිහිපයක්…
අවකාශය නවතම විශේෂාංග

දමිළ වියතෙකුගෙන් අනුරට ප්‍රශ්න කිහිපයක්…

සුලු ජාතීන් සමාජ වාදය අනුර කුමාරගේ චාන්ස් ගැන ආචාර්ය එස්.අයි. කීතපොන්කලන් මේරිලන්ඩ් හි සාලිස්බරි විශ්වවිද්‍යාලයේ ගැටුම් නිරාකරණය පිළිබඳ මහාචාර්යවරයාගේ යතාර්ථවාදි ලිපියක් .. මීට පෙර ඔහු ශ්‍රී ලංකාවේ කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙකි. " ජනාධිපතිවරණයට…

 ‘පාස්කු ප්‍රහාරකයින් ගැන දැනගෙන තොරතුරු වසන් කිරීම දඬුවම් ලැබිය යුතු වරදක්’
අවකාශය නවතම විශේෂාංග

 ‘පාස්කු ප්‍රහාරකයින් ගැන දැනගෙන තොරතුරු වසන් කිරීම දඬුවම් ලැබිය යුතු වරදක්’

පාස්කු ප්‍රහාරය යළිත් වරක් ශ්‍රී ලංකාව තුළ දැඩි කතාබහකට මාතෘකාවක් වී තිබේ. ඒ, තවත් දින කිහිපයකදී පාස්කු ප්‍රහාරය එල්ල වී වසර 5ක් සම්පූර්ණ වීමට නියමිතව තිබීම හේතුවෙන් නම් නොවේ. සිකුරාදා (මාර්තු 22) හිටපු ජනපති මෛත්‍රීපාල…

නීති විරෝධීව උපයාගත් කෝටි 10 ක දේපල අත්අඩංගුවට
නවතම විශේෂාංග

නීති විරෝධීව උපයාගත් කෝටි 10 ක දේපල අත්අඩංගුවට

වසර 30ක පමණ කාලයක සිට නිකවැරටිය ප්‍රදේශයේ පුද්ගලයෙකු නීති විරෝධීව උපයාගත් බව කියන දේපල අත්අඩංගුවට ගැනීමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය සමත් විය. අත්අඩංගුවට ගත් වත්කම්වල වටිනාකම රුපියල් කෝටි 10 කට අධිකයි.…

පාස්කු ප්‍රහාරයට අදාළව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හෙළිදරව ගැන නොපමාව අවධානයක් යොමුකල යුතුයි – හිටපු කතානායක කරූ ජයසූරිය
නවතම පුවත්

පාස්කු ප්‍රහාරයට අදාළව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හෙළිදරව ගැන නොපමාව අවධානයක් යොමුකල යුතුයි – හිටපු කතානායක කරූ ජයසූරිය

පාස්කු ප්‍රහාරයට අදාළව හිටපු ජනපතිවරයා සිදුකරන හෙළිදරව්ව පිළිබඳව අවධානය යොමු කළ යුතු බව හිටපු කතා නායක කරු ජයසූරිය මහතා පවසනවා. සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය නියෝජනය කරන ඒ මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මේ…

මැතිවරණ කැලැන්ඩරයත් රෝල් කිරීමේ හොර පුරුද්ද
අවකාශය නවතම විශේෂාංග

මැතිවරණ කැලැන්ඩරයත් රෝල් කිරීමේ හොර පුරුද්ද

අපේ මැතිවරණ කැලැන්ඩරයේ නිශ්චිත දවස් නැත. ඇත්තේ වකවානු පමණි. ඇමරිකාවේ ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ අහවල් අවුරුද්දේ අහවල් දවසේ යැයි ඕනෑම කෙනෙකුට දැනගත හැකි කැලැන්ඩරයක් තිබේ. ඒ නිසා ඒ ගැන වාද විවාද ඇති නොවේ. එහෙත් අපට ඇත්තේ, ප්‍රාදේශීය…

නඩු 37ක්, වරෙන්තු 12ක් ඇති පුද්ගලයකු අත්අඩංගුවට
නවතම විශේෂාංග

නඩු 37ක්, වරෙන්තු 12ක් ඇති පුද්ගලයකු අත්අඩංගුවට

ජනවාරි සහ පෙබරවාරි යන මාස දෙක ඇතුළත හයර් යන මුවාවෙන් ත්‍රීවීලර් රථවලට නැඟ තමන් සතු මිල මුදල් ඇතුළු වටිනා භාණ්ඩ කොල්ලකෑම් පිළිබඳව ත්‍රීවීලර් රියැදුරන් 25කට අධික ප්‍රමාණයකගෙන් පැමිණිලි වැල්ලම්පිටිය පොලිසිය වෙත ලැබී තිබුණි. “අපේ සල්ලි…

2022 ජුලි 9 ඉතිහාසගත වන භූමිකාවක් කළ මහින්ද යාපා අබේවර්ධන
නවතම විශේෂාංග

2022 ජුලි 9 ඉතිහාසගත වන භූමිකාවක් කළ මහින්ද යාපා අබේවර්ධන

මහින්ද යාපා අබේවර්ධන මුලින්ම පාර්ලිමේන්තුවට පත්වෙන්නෙ 1983දී හක්මන මන්ත්‍රීවරයා විදියට එක්සත් ජාතික පක්ෂයෙන්. 1987දී ඔහු ඉන්දු ලංකා ගිවිසුමට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන නිසා ජේ.ආර්. ජයවර්ධන ඔහුව පක්ෂයෙන් ඉවත් කරනවා. ඔහු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වෙනවා. ඉන්පසු…