අර්බුදයෙන් මිදීමට නම් රාජ්‍ය ආදායමෙන් කොටසක් ජනතාවට දිය යුතුයි. – ආචාර්ය ඩබ්ලිව්. ඒ. විජේවර්ධන
මැද පෙරදිග යුද ගැටුම් හේතුවෙන් මතුව තිබෙන ආර්ථික අර්බුදකාරී තත්වයයෙන් මිදීමට නම් රජය මේ අවස්ථාවේදී ජනතාවට සත්‍යය තත්වය පැහැදිලි කළ යුතුව තිබෙන බව ආචාර්ය ඩබ්ලිව්. ඒ. විජේවර්ධන මහතා පවසයි. එහිදී විශේෂයෙන්ම රට තුළ අභ්‍යන්තර ප්‍රතිපත්ති…

























