කල් පවතින විසඳුම් ඒකපාර්ශ්වික විසඳුම් විය නොහැක – ජෙහාන් පෙරේරා
අවකාශය පුවත්

කල් පවතින විසඳුම් ඒකපාර්ශ්වික විසඳුම් විය නොහැක – ජෙහාන් පෙරේරා

ශ්‍රී ලංකාව වැනි ගැඹුරු වාර්ගික, ආගමික සහ භාෂා වෙනස්කම් ඇති රටවල, ගැටළු පටු හෝ ඒකපාර්ශ්වික ආකාරයකින් විසඳාගත නොහැක. ඒවාට සියලුදෙනා ඇතුළත් වන ප්‍රවේශයක් අවශ්‍ය වේ. ශ්‍රී ලංකාවේ ඕනෑම ආණ්ඩුවකට ඇති විශාලතම අභියෝගයක් වන්නේ, ශක්තිමත් අනන්‍යතා…

සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය
අවකාශය පුවත්

සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය

2026 අයවැය යෝජනාවක් අනුව 2022 අංක 25 දරන සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත සංශෝධනය කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදක විසින් පනත් කෙටුම්පතක් සකස් කර තිබේ. එම පනත් කෙටුම්පත සඳහා නීතිපතිගේ නිෂ්කාශනය ලැබී ඇති අතර එකී…

ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු අධ්‍යක්ෂවරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා
අවකාශය පුවත්

ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු අධ්‍යක්ෂවරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා

ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු අධ්‍යක්ෂ අයි.ජී.එස්.ප්‍රේමතිලකට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ චෝදනා පත්‍රයක් ගොනුකරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයාට නියෝග ක‍ර ඇති බවට වාර්තා වේ. ඒ 2024 වසරේ පැවැති 05 වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න…

වික්ටර් අයිවන් අනුස්මරණ දෙසුම 24 දා
නවතම පුවත්

වික්ටර් අයිවන් අනුස්මරණ දෙසුම 24 දා

  රාවය පුවත්පතේ සමාරම්භක කර්තෘ ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් අභාවප්‍රාප්ත වී වසරක් ගතවීම නිමිති කරගෙන “මහජන බුද්ධිමතෙකුගේ පටිසෝතගාමී අභිචාරිකාව” යන තේමාව යටතේ ඔහුගේ මාධ්‍ය, දේශපාලන හා සමාජ මැදිහත්වීම අවලෝකනය කිරීමේ විශේෂ වැඩසටහනක් සංවිධානය කර තිබේ.…

නිදහස් අධ්‍යාපනය ඔබට අහිමිද?
අවකාශය පුවත්

නිදහස් අධ්‍යාපනය ඔබට අහිමිද?

රටක තිරසාර සහ ඒකාබද්ධ සංවර්ධනයක් අත්කර ගැනීම සඳහා තීරණාත්මක කාර්යභාරයක් එරටෙහි අධ්‍යාපන ක්‍රමය මගින් ඉටුකරනු ලබයි. ඕනෑම ශිෂ්ටසම්පන්න සමාජයක කොඳුනාරටිය ලෙස සලකනු ලබන්නේද එහි අධ්‍යාපන ක්‍රමයයි. මක්නිසාදයත්, රටක ශ්‍රම බලකායේ ගුණාත්මකභාවය වැඩිදියුණු කරන, සමාජීය හා…

අයිස් මත්ද්‍රව්‍ය පානය කරමින් සිටි නීතිඥවරයෙක් අත්අඩංගුවට
නවතම පුවත්

අයිස් මත්ද්‍රව්‍ය පානය කරමින් සිටි නීතිඥවරයෙක් අත්අඩංගුවට

කෙසෙල්වත්ත, සාංචි ආරච්චිවත්ත ප්‍රදේශයේ පාළුවට ගිය අඳුරු ගොඩනැගිල්ලක් තුළ කුප්පි ලාම්පුවක් දල්වාගෙන 'අයිස්' මත්ද්‍රව්‍ය පානය කරමින් සිටි නීතිඥවරයෙකු සහ තවත් අපරාධකරුවෙකු අත්අඩංගුවට ගත් බව කෙසෙල්වත්ත පොලිසිය සඳහන් කර සිටියි. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකාර නීතිඥවරයා සන්තකයේ…

නඩු විභාගයක් අවසන් වෙනතුරු සැකකරුවෙක් අපරාධකරුවෙක් කරන්න එපා – ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා
අවකාශය පුවත්

නඩු විභාගයක් අවසන් වෙනතුරු සැකකරුවෙක් අපරාධකරුවෙක් කරන්න එපා – ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා

රටේ ජනතාවට ගුණාත්මක නීති අධ්‍යාපනයක් ලබාදීම පොදු යහපතට බාධා ඇති කරන අනවශ්‍ය විසංතුලනයන් සමාජය තුළ ඉස්මතුවීම වළක්වා ගැනීමට රටක් ලෙස ඉදිරියට තැබිය හැකි දුරදර්ශි ක්‍රියාවක් බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතා පැවසුවේය. ජනක් ද…

ඇමරිකාවේ විධායකයට තීරු බදු පැනවිය හැකිද?
ආර්ථික පුවත්

ඇමරිකාවේ විධායකයට තීරු බදු පැනවිය හැකිද?

2026 පෙබරවාරි 20 වනදා, ඇමරිකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරු බදු පැනවීම හා අදාළව විධායකය සතු බලය අර්ථදක්වමින් ඉතා වැදගත් තීන්දුවක් ලබා දුන්නා. මෙහිදී විභාගයට ගැනුණු ලර්නින් රිසෝර්සස් එ. ට්‍රම්ප් නඩුවේ තීන්දුව අනුව, දශක ගණනක් පැරණි හදිසි…

රෙද්දෙන් වහපු යකඩ යකා… – මහේෂ් හපුගොඩ
අවකාශය පුවත්

රෙද්දෙන් වහපු යකඩ යකා… – මහේෂ් හපුගොඩ

යුරෝපීයන් ලංකාවට මුලින්ම දුම්රිය ගෙනාවට පස්සේ ඒක බලන්න පාර දෙපැත්තේ කට්ටිය පොරකෑව කියල මම අහල තිබ්බ. ඒ වගේම ඒ ගෙනාපු ඒ 'අමුතු යන්තරේට' නමක් අපිට නොතිබ්බ නිසා ඒකට 'යකඩ යකා' කිව්ව කියලත් මම අහල තිබ්බ.…

වසර 36කට පසු කටුනායක කම්කරු ඝාතන විමර්ශනය කිරීමට ජයන්ති දන්දෙණිය ඉල්ලීම් කරයි.
නවතම පුවත්

වසර 36කට පසු කටුනායක කම්කරු ඝාතන විමර්ශනය කිරීමට ජයන්ති දන්දෙණිය ඉල්ලීම් කරයි.

  1989 භීෂණ සමයේ කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ සේවය කරමින් සිටියදී පොලිසිය විසින් පැහැරගෙන ගොස් ඝාතනය කළ බව කියන රංජිත් සහ නිමල් යන සේවකයන් දෙදෙනාගේ ඝාතනය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලමින් මානව හිමිකම් ක්‍රියාකාරිනියක…

නීතියේ රැකවලුන් ද? දේශපාලන මෙවලම් ද? නතාෂාගේ සිරබත් සහ CID ස්ථානාධිපතිගේ පමා වූ ‘කනගාටුව’
නවතම පුවත්

නීතියේ රැකවලුන් ද? දේශපාලන මෙවලම් ද? නතාෂාගේ සිරබත් සහ CID ස්ථානාධිපතිගේ පමා වූ ‘කනගාටුව’

ප්‍රහසන ශිල්පිනී නතාෂා එදිරිසූරිය අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) පරිගණක අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපතිවරයා ඉකුත් පෙබරවාරි 19 වන දා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නිල වශයෙන් සිය “කනගාටුව” පළකර ඇති බව වාර්තා විය. රජයේ නීතිඥවරයා මගින්…

මහ මඟ සිදුකරන ඝාතන  සම්බන්ධයෙන් ක්ෂණිකව විස්තර ලබා දෙන්නේ පාතාලයේ මාධ්‍ය ප්‍රකාශකද?
අවකාශය පුවත්

මහ මඟ සිදුකරන ඝාතන සම්බන්ධයෙන් ක්ෂණිකව විස්තර ලබා දෙන්නේ පාතාලයේ මාධ්‍ය ප්‍රකාශකද?

තමන්ට භාරදෙන නඩු සම්බන්ධයෙන් තරාතිරම නොබලා පෙනී සිටීමට නීතිඥයන් බැඳී සිටිනවා. ..! නීතිඥ සහාය නොමැති සැකකරුවන්ට අධිකරණය මගින් නොමිලේ නීතිඥ සහාය ලබා දෙනවා..” නීතිඥවරයෙක් සහ ඔහුගේ බිරිඳ කොළඹ ජනාකීර්ණ ප්‍රදේශයක අමානුෂික ලෙස මහ මඟ සිය…

වෘත්තීය අයිතිවාසිකම් සහ වෘත්තිකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටීම සහ හඬ නැගීම ඕනෑම වෘත්තීය සමිතියක වගකීමක් – සරෝජ් පතිරණ
අවකාශය පුවත්

වෘත්තීය අයිතිවාසිකම් සහ වෘත්තිකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටීම සහ හඬ නැගීම ඕනෑම වෘත්තීය සමිතියක වගකීමක් – සරෝජ් පතිරණ

    සාමාන්‍යයෙන් එහෙම වෘත්තීය ක්‍රියාකාරකම්වලට එළඹීමේ දී අනුගමනය කරන සම්මත ක්‍රියාදාමයක් තියෙනවා. නමුත් ලංකාවේ සමහර වෘත්තීය සමිතිවල ක්‍රියාකාරිත්වය දිහා බැලුවම ඒ සමිති පෙනී ඉන්නේ සියලුම සාමාජිකයින් ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ද, නැත්නම් දේශපාලන හෝ වෙනත්…

ශාසනයට දායද කරන දරුවන් ආරක්ෂා කිරීම රජයේ වගකීමක්.
අවකාශය පුවත්

ශාසනයට දායද කරන දරුවන් ආරක්ෂා කිරීම රජයේ වගකීමක්.

ඕනෑම පූජනීය ස්ථානයක හැදෙන වැඩෙන දරුවන් විශේෂයෙන් ආගමික පූජකවරුන් වීමට ආගමික ස්ථානයන්ට ඇතුළුවන දරුවන්ගේ වගකීම රජය සතුවන බව ගල්කන්දේ ධම්මානන්ද හිමි‍යන් සඳහන් කරයි. ඔහු මේ බව සඳහන් කර සිටියේ තුෂාරා වික්‍රමනායක මහත්මිය සමඟ පැවැත් වූ…

ක්ෂුද්‍ර මූල්‍ය සමාගම්වලට නව නීති ඉදිරියේදී
ආර්ථික පුවත්

ක්ෂුද්‍ර මූල්‍ය සමාගම්වලට නව නීති ඉදිරියේදී

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ අඩු ආදායම්ලාභී ජනතාවගේ මූල්‍ය අවශ්‍යතා සපුරාලන මුවාවෙන් ඔවුන් සූරාකෑමට ලක් කෙරෙන අවිධිමත් ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් සහ ආයතන දැඩිව අධීක්ෂණය කිරීමට අවශ්‍ය නව නීති රීති හඳුන්වාදීමට මුදල් අමාත්‍යාංශය පියවර ගනිමින් සිටී. ඒ…

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනත ගැසට් කෙරේ.
නවතම පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනත ගැසට් කෙරේ.

  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ලබා දී තිබූ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමට අදාළ පනත ගැසට් මඟින් ප්‍රකාශයට පත් කර තිබේ. මෙම පනත පසුගියදා පාර්ලිමේන්තුවේ විවාදයට ගෙන වැඩි ඡන්දයෙන් සම්මත වූ අතර, ඒ අනුව එය නීතියක් ලෙස…

යුද නීතිය ප්‍රකාශයට පත් කළ දකුණු කොරියා හිටපු ජනාධිපතිට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්
නවතම පුවත්

යුද නීතිය ප්‍රකාශයට පත් කළ දකුණු කොරියා හිටපු ජනාධිපතිට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්

දකුණු කොරියාවේ හිටපු ජනාධිපතිවරයා යුද නීතිය ප්‍රකාශයට පත් කිරීමේ සහ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් සිදු කිරීමේ චෝදනා මත ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 2024 දෙසැම්බරයේදී සිදු කළ යුද නීති…

බන්ධනාගාර තදබදය අවම කිරීමට පිළියමක් වශයෙන් නිවාස අඩස්සි ක්‍රමවේදය ඉදිරියේ දී
නවතම පුවත්

බන්ධනාගාර තදබදය අවම කිරීමට පිළියමක් වශයෙන් නිවාස අඩස්සි ක්‍රමවේදය ඉදිරියේ දී

මෙරට බන්ධනාගාරවල පවතින තදබදය අවම කිරීමට පිළියමක් වශයෙන් බන්ධනාගාරගත කිරීම වෙනුවට නිවාස අඩස්සියේ තැබීමට කටයතු කිරීම සඳහා නව පනතක් ගෙන ඒමට විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා සමඟ කටයතු කරන බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානයක්කාර මහතා සඳහන්…

ජනාධිපති සමාව දිය යුත්තේ බෝම්බ ධනුෂ්කටද? – කේ. ඩබ්ලිව් ජනරංජන
අවකාශය පුවත්

ජනාධිපති සමාව දිය යුත්තේ බෝම්බ ධනුෂ්කටද? – කේ. ඩබ්ලිව් ජනරංජන

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් කොට මරණ දණ්ඩනයට නියම වූ අයට ජනාධිපති සමාව දිය යුතුයැයි අදහසක් විවිධ අයගෙන් ඉදිරිපත් වී තිබේ. මේ අදහස ඉදිරිපත් කරන අය අතර, පසුගිය කාලයේ ප්‍රජාතන්ත්‍රවාදය, මානව අයිතිවාසිකම්,…

අස්වැසුම ප්‍රතිලාභීන් 16,800ට තවමත් බැංකු ගිණුම් නෑ.
නවතම පුවත්

අස්වැසුම ප්‍රතිලාභීන් 16,800ට තවමත් බැංකු ගිණුම් නෑ.

  අස්වැසුම පළමු අදියරය සහ දෙවන අදියරය යටතේ සුබසාධන ප්‍රතිලාභ ලබා දීම මේ වනවිටත් අඛන්ඩව සිදුකරගෙන යන අතර සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලයේ නිලධාරීන් සඳහන් කරන පරිදි  ප්‍රතිලාභීන් 16,800කට අධික පිරිසකට මේ වනතුරුත් බැංකු ගිණුම් නොමැති බවයි.…

ICCPR යටතේ නතාෂා එදිරිසිංහව අත්අඩංගුවට ගැනීම වැරදියි – CID හිටපු ස්ථානාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේදී ලිඛිතව කනගාටුව පළ කරයි
නවතම පුවත්

ICCPR යටතේ නතාෂා එදිරිසිංහව අත්අඩංගුවට ගැනීම වැරදියි – CID හිටපු ස්ථානාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේදී ලිඛිතව කනගාටුව පළ කරයි

සිවිල් ක්‍රියාකාරිනියක සහ ප්‍රහසන ශිල්පිනියක වන නතාෂා එදිරිසූරිය මෙනවිය සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත (ICCPR) යටතේ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සයිබර් අපරාධ සහ බුද්ධි විශ්ලේෂණ ඒකකයේ හිටපු ස්ථානාධිපති එම්. එම්. යූ.…

බදුල්ල දිස්ත්‍රික්ක රාජ්‍ය සේවයේ ඉහළම තනතුර දරන පරිපාලන හා ඒකාබද්ධ සේවයේ නිලධාරීන්ට ‘අපායක්’
නවතම පුවත්

බදුල්ල දිස්ත්‍රික්ක රාජ්‍ය සේවයේ ඉහළම තනතුර දරන පරිපාලන හා ඒකාබද්ධ සේවයේ නිලධාරීන්ට ‘අපායක්’

හිටි හැටියේ ලැබෙන ස්ථාන මාරුවීම් ය. නින්දා අපහාස සහ ගැරහීම් ය. බොරු චෝදනාය. විවිධ චෝදනා යටතේ පරිපාලන සහ විධායක ශ්‍රේණියේ නිලධාරීන් 30 කට වැඩි අමාරුවේ වැටී ඇත. තවත් පිරිසකට රිමාන්ඩ් බන්ධනාගාර ගතවන්ට සිදු විය. සරල…

සූර්ය බලශක්ති සමාගම් අල්ලස් ලබා දී හම්බන්තොට අලි නිජබිම් වනසයි – සජීව චාමිකර
නවතම පුවත්

සූර්ය බලශක්ති සමාගම් අල්ලස් ලබා දී හම්බන්තොට අලි නිජබිම් වනසයි – සජීව චාමිකර

ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි නිහාල් ගලප්පත්ති විසින් පසුගිය වසරේ ජනවාරි මස 29 වන දින හම්බන්තොට දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේ දී අවධාරණය කර ඇත්තේ පසුගිය ආණ්ඩු විසින් ජාවාරම්කාර ව්‍යාපාරිකයන්ට අයත්…

නව ත්‍රස්ත විරෝධී පනත(PSTA) ජාත්‍යන්තර ප්‍රමිතීන්ට පටහැනියි.
නවතම පුවත්

නව ත්‍රස්ත විරෝධී පනත(PSTA) ජාත්‍යන්තර ප්‍රමිතීන්ට පටහැනියි.

  යෝජිත ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත’ (PSTA) සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ නියෝජිතයින් පිරිසක් ශ්‍රී ලංකා රජය වෙත සිය දැඩි අවධානය සහ විවේචනයන් එල්ල කර තිබේ. 2026 පෙබරවාරි 9 වන දිනැති ලිපියක් මගින්…

මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීමේ ගුණාගුණ – අජිත් පැරකුම් ජයසිංහ
නවතම පුවත්

මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීමේ ගුණාගුණ – අජිත් පැරකුම් ජයසිංහ

  ජවිපෙ ආණ්ඩුව මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් මෙතරම් දැඩි මතයක සිටියේ ඇයිද යන්න විමසා බැලිය යුතුය. මන්ද, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම වැනි ඇතැම් පොරොන්දු සම්බන්ධයෙන් ජවිපෙ එවැනි දැඩි ස්ථාවරයක නැත. එයට හේතු…