නාරම්මල පොලිස් වෙඩි තැබීම: දේශබන්දු තෙන්නකෝන් ඇතුළු වගඋත්තරකරුවන්ගෙන් රුපියල් මිලියන 200 ක් වන්දි ඉල්ලයි…
නාරම්මල පොලිසියේ නිලධාරීයෙකු විසින් ලොරි රථ රියදුරෙකු වෙඩි තබා මරා දැමීම තුළින් සිදුවූ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම වෙනුවෙන් වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු වග උත්තරකරුවන්ගෙන් රුපියල් මිලියන 200 ක වන්දියක් අයකර දෙන ලෙස…

























