එක්ස්ප්‍රස් පර්ල් නඩුව සිංගප්පූරු යන්නේ ඇයි?
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ශ්‍රී ලංකා මුහුදේ දී විනාශ වීමෙන් දැවැන්ත පරිසර හානියක් සිදුවීම සහ ඊට වන්දි ලබාගැනීම සම්බන්ධයෙන් ලංකාවේ නඩු පැවරිය යුතු බවට විශේෂඥ කමිටු නිර්දේශ කර තිබුණද, එම නඩුව සිංගප්පූරුවේ පැවරීමට අධිකරණ ඇමති විජයදාස…