ජනමාධ්‍යවේදීන්ව පාවිච්චි වෙන්නේ කෑලි ගානට – ITN තුලාව
https://www.youtube.com/watch?v=18NzlM9b2M4
https://www.youtube.com/watch?v=18NzlM9b2M4
දෙමටගොඩ වෙළෙඳසලක් තුළ සේවය කරමින් සිටි තරුණයකු බලහත්කාරයෙන් පැහැරගෙන යෑමට ආධාර අනුබලදීම ඇතුළු චෝදනා යටතේ කොළඹ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුවේ තීන්දුව ලබන 28 වැනිදා නිකුත් කිරීමට…
https://youtu.be/NoN_blUeC2o
ජපානය, ජර්මනිය වැනි රටවල් ගණනාවක මිනිස්සු තමන්ගේ රට හඳුන්වන්නේ බාහිර ලෝකය ඒ රටවල් හඳුන්වන නමින් නෙමෙයි. ජපන්නුන්ට තමන්ගේ රට නිහොන් (日本). ජර්මානුවන්ට තමන්ගේ රට ඩොයිච්ලන්ඩ් (Deutschland). චීනයටත් මේ කතාව පොදුයි. චීන්නුන්ට තමන්ගේ රට චොංගුආ (中国).…
ජන අරගල සන්ධානය නමින් ගෝල්ෆේස් අරගලයේ හිටපු සෑහෙන ක්‍රියාකාරීන් පිරිසක් මැතිවරණ සංධානයකට ඒම මට අනුව හොඳ දෙයක්. මොකද ගෝල්ෆේස් අරගලයේ හැඟීම්, අභිප්‍රායන් සහ මනෝභාවයන් (sentiments) තවමත් සමාජයේ යම් නිර්නාමික (anomymous) හැඩයකින් හොල්මන් කරමින් තිබෙන නිසා.…
දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයට පත් කිරීමට එරෙහිව ගොනුකර ඇති පෙත්සම් පවත්වාගෙන යෑමට නොහැකි බවට මූලික විරෝධතා ඉදිරිපත් කරන බව නීතිපතිවරයා ඊයේ (19) ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියේය. බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාව සිටි දේශබන්දු තෙන්නකෝන් මහතා…
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝණය කිරීම් පිළිබඳව සහ බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් වගවීම පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මහකොමසාරිස්වරයාගේ වාර්තාවට ස්තූතිය පළ කරමින් වාර්ථාවක් ඊයේ දින (19) ඉදිරිපත් වී තිබේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම්…
දෙවසරකට පෙර 'අරගලය' විරෝධතා ව්‍යාපාරයේ ප්‍රධාන සටන් පාඨයක් වූ 'පද්ධති වෙනසක්' සඳහා වූ ඉල්ලීම පැහැදිලිවම බහුවිධ අර්ථයෙන් කියැවුනකි. සොරකම් කළ වත්කම් ආපසු ගෙනඒම, වැරදිකරුවන්ට දඬුවම්දීම සහ දූෂණයට තිත තැබීම ඇතුළු විෂයයන් රාශියකින් එය සමන්විත වේ.…
බුදු දහමට සහ බුදුන් වහන්සේට නිග්‍රහ වන අයුරින් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළේයැයි චෝදනා ලැබ සිටි නතාෂා එදිරිසූරිය සහ බෘනෝ දිවාකර නිදහස් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (19) නියෝග කළා. නතාෂා එදිරිසූරිය සහ බෘනෝ දිවාකර…
ප්‍රවෘත්ති නිසා මානසික පීඩනය, ක්‍රෝධය සහ වෙහෙසකරභාවය ඇති වන බව පවසමින්, ජනතාව විශාල වශයෙන් ප්‍රවෘත්තිවලින් ඈත් වෙමින් සිටින බව ගෝලීය අධ්‍යයනයකින් අනාවරණය වී තිබේ. ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ රොයිටර්ස් ආයතනය විසින් නිකුත් කරන ලද වාර්තාවකට අනුව, ලොව…
https://youtu.be/Y7H5r1HRosE
ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ සමානාත්මතා පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය අධ්‍යයනය කිරීම සඳහා තේරීම් කාරක සභාවක් පත් කිරීමට අවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. පාර්ලිමේන්තුවේදී රීති ප්‍රශ්නයක් මතු කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසන්නේ,…
නීතිපති සංජය රාජරත්නම් මහතාගේ සේවා කාලය දීර්ඝ කිරීමේ යෝජනාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ දී ප්‍රතික්ෂේප වී තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් වත්මන් නීතිපති ජනාධිපති නීතීඥ සංජය රාජරත්නම් මහතාගේ ධුර කාලය මාස 6කින් දීර්ඝ කිරීමේ යෝජනාව…
ජාතික පොලිස් කොමිෂන් සභාව සම්බන්ධව ඉදිරිපත් වී ඇති නවතම විගනන වාර්තාව තුළින් 2023 වසරේ දී පොලීසියට එරෙහිව වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් පැමිණ ඇත්තේ නීතිය ක්‍රියාත්මක නොකිරීම, බලය අයථා ලෙස පරිහරනය සහ පක්ෂාග්‍රාහී ලෙස කටයුතු කිරීම සම්බන්ධයෙන්…
https://youtu.be/40t39LiM27M
ඉන්දියාවේ ලෝක් සභා මැතිවරණය, දෙවතාවක් අගමැති ධුරය හෙබවූ නරේන්ද්‍ර මෝදි හා නේරු පවුලේ බලයේ උරුමකරු වූ රාහුල් ගාන්ධි යන ප්‍රධාන තරගකරුවන් දෙදෙනාම කනස්සල්ලට පත් කරමින් නිමාවට පත් වූයේය. අග්‍රාමාත්‍ය පදවිය හෙබවූ නරේන්ද්‍ර මෝදි, සමස්ත ආසන…
https://youtu.be/W9iiGEOc3WM
අපගේ අසල් වැසි නිවසේ සිටින පාසැල් සිසුවියක් දිනක් මගෙන් ඇසුවේ ආර්ථික විද්‍යාව ඉගෙන ගැනීමට පහසු විෂයයක්ද නැද්ද යන්නය. "හරිම ලේසියි… ගිරවෙකුට උනත් ආර්ථික විද්‍යාඥයකු වන්නට පුලුවන්. ඌ දැන ගන්නට අවශ්‍ය ඉල්ලුම හා සැපයුම යන වචන…
කෝට්ටේ මාදිවෙල ප්‍රදේශයේදී ව්‍යාපාරිකයෙකුට පහරදී පැහැර ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බෙන්තොට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ගයාන් සිරිමාන්න ජුනි 26 වනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඒ, සැකකරු නුගේගොඩ වැඩබලන මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරවයි.…
1980 අංක 31 දරන ස්වේච්ඡා සමාජ සේවා සංවිධාන ලියාපදිංචි කිරීම සහ අධීක්ෂණය කිරීමේ පනත ඉවත්කර රජය විසින් ගෙන ඒමට නියමිත නව පනතේ අරමුණ රාජ්‍ය නොවන සංවිධාන නියාමනය කිරීම බව නව කෙටුම්පතේ පුර්විකාවේම සදහන් වී ඇති…
ජාතික ක්‍රිකට් කණ්ඩායම මෑත කාලයේ මුහුණ දුන් දැඩි පසුබෑම සහ ක්‍රිකට් පරිපාලනයේ ගැටලු නිරාකරණය කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කරනු ලැබූ කැබිනට් අනු කමිටුවේ නිර්දේශයට අනුව විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්‍රසිරි මහතාගේ…
පෙට්‍රල් සහ ගෑස් පෝලිම් පහව ගොස් ඇති නමුත් ආර්ථික සංඛ්‍යා ලේඛන අඳුරු චිත්‍රයක් පින්තාරු කර තිබේ. රටේ විදේශීය ණය, ආර්ථික කඩාවැටීමට පෙර මෙන්ම අඛණ්ඩව ඉහළ යමින් පවතී. වසර දෙකකට පෙර ආර්ථික අර්බුදය ඇති වූ විට,…
සති දෙකක් පමණ "චීන මහා අග්නි-ප්‍රාකාරය (Great Firewall of China)" ඇතුළේ හිර වෙලා ඉඳලා සමාන්තර ලෝකයට නැවත ආවත් පහු ගිය සති දෙකේ සමාන්තර ලෝකයේ සිදු වුනු දේවල් පිළිබඳව යාවත්කාලීන වෙන්න තවත් දවසක් දෙකක් යයි. මහා…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ලබා දෙන ලදී තෙවන ණය වාරිකය පිළිබඳව අදහස් දක්වමින් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සභාපතිකරු ජයසූරිය මහතා විසින් අදාල නිවේදනය යොමු කර ඇත. ණය…
වැලිකන්ද ප්‍රදේශයේ කුඩා දරුවකුට සිදුවූ හිංසාකාරි සිදුවීමත් සමඟ ළමා හිංසනය පිළිබඳව නැවත සමාජ කතාබහක් ඇතිව තිබේ. මේ සමාජයට නිරාවරණය වූ එක් සිදුවීමක් පමණි. මෙසේ සමාජයට නිරාවරණය නොවී සිදුවන දේ කොමපණ තිබේද, එවැනි තත්ත්වයක් ඇතිවීමට හේතුවන…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes