ඡාත්‍යන්තර අරමුදලේ යෝජනා…
ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයක් හට ගැනීමට සාධක කිහිපයක් ඉවහල් විය. 2019 දී එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය එකකි. එයින් මෙරටේ සංචාරක කර්මාන්තය සම්පූර්ණයෙන්ම බිඳ වැටිණි. 2019 අග භාගයේදී සිදු කළ බදු කප්පාදුව දෙවැන්නයි. එයින් රජයේ බදු…
ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයක් හට ගැනීමට සාධක කිහිපයක් ඉවහල් විය. 2019 දී එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය එකකි. එයින් මෙරටේ සංචාරක කර්මාන්තය සම්පූර්ණයෙන්ම බිඳ වැටිණි. 2019 අග භාගයේදී සිදු කළ බදු කප්පාදුව දෙවැන්නයි. එයින් රජයේ බදු…
2023 වර්ෂයේ තොරතුරු සදහා විශ්වීය ප්‍රවේශය සහතික කිරීමේ ජාත්‍යන්තර දිනයේ තේමාව තොරතුරු සදහා ප්‍රවේශ වීමට අන්තර්ජාල අවකාශයේ වැදගත්කම යන්නයි. තොරතුරු අයිතියක් පවතින රටක් බංකොලොත් වූයේ දේශපාලනඥයන්ගේ වැරදි නිසා පමණක් නොවේ. සක්‍රීය පුරවැසියන් නොසිටීම ද එයට…
ඇමැති ජීවන් තොණ්ඩමන් දකුණු ආසියා වෘත්තීය සමිති සම්මන්ත්‍රණයේදී කියයි වෘත්තීය සමිති සඳහා ඉදිරි ගමනක් ඇත්තේ නව්‍යකරණය සහ සියලු දෙනා එක්කරගත් ක්‍රියාමාර්ග තුළ පමණක් යැයි ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් ඇමැති හා කම්කරු කොංග්‍රසයේ මහලේකම්…
පසුගියදා ගැසට් කරන ලද ශ්‍රී ලංකාවේ ඔන්ලයින් ආරක්ෂණ පනත් කෙටුම්පත පිළිබඳව Asia Internet Coalition (AIC) කනස්සල්ල පළ කර ඇත. නිවේදනයක් නිකුත් කරමින් AIC හි කළමනාකාර අධ්‍යක්ෂ ජෙෆ් පේන් පැවසුවේ ශ්‍රී ලංකා රජය කිසිදු පාර්ශ්වකරුවන්ගේ උපදේශනයකින්…
යෝජිත ඔන්ලයින් ආරක්ෂණ පනත් කෙටුම්පත සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස කෙරෙහි එමගින් ඇතිකරන බලපෑම් පිළිබඳව ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විශේෂ උනන්දුවකින් පසුවන අතර ඉදිරි සතිය තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත යෝජිත ඔන්ලයින් ආරක්ෂණ පනත් කෙටුම්පත…
කලාපීය පාරිසරික සහයෝගීතාව ඉදිරියට ගෙනයාමේ තරුණ ප්‍රයන්තයේ වැදගත් සන්ධිස්ථානයක් මෙන්ම ගෝලීය ක්‍රියාවලීන්ට දායක වන අපගේ කලාපයේ තරුණ ක්‍රියාකාරකම් ඒකාබද්ධ කිරීමට ආසියා පැසිෆික් තරුණ පරිසර සංසදය මහගු අවස්ථාවක් බව පරිසර අමාත්‍ය ඉංජිනේරු නසීර් අහමඩ් මහතා පැවසීය.…
මුලතිව් කුරුන්දි විහාරය සම්බන්ධ පැමිණිල්ල විභාග කරමින් සිටින මුලතිව් මහෙස්ත්‍රාත් ටී. සරවනරාජා මහතා මරණ තර්ජන ඇති බව කියමින් ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා වෙත…
මලයග දෙමළ ,ඉන්දියානු දෙමළ , කඳුරට දෙමළ , යන්නෙන් හඳුන්වනු ලබන්නේ 19 වන සහ 20 වන ශතවර්ෂ වලදී දකුණු ඉන්දියාවේ සිට ලංකාවට රැගෙනවිත් බලහත්කාරයෙන් නව වහල් සේවයකට යටත් කළ කම්කරු පංතියකින් පැවත එන පරම්පරාගත…
ක්‍රිකට් ක්‍රීඩාවේ, 'බැට්' කිරීම සහ 'ෆීල්ඩ්' කිරීම යැයි අංශ ද්වයකි. තමාට හිතුමතේ 'බැට්' කිරීම සඳහා 'ෆීල්ඩ්' නොකර ඉන්නැයි කෙනෙකු ඉල්ලා සිටී නම්, එතැන කිසි ක්‍රීඩාවක් ඉතිරි නොවේ. පාලකයෝ බැට් කරති. ජනතාව ෆීල්ඩ් කරති. ප්‍රජාතන්ත්‍රවාදයේ අවමය…
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඔහුට එල්ල කරන ලද චෝදනා වලින් නිව් සවුත් වේල්ස් අධිකරණය නිදහස් කර ඇති බව මේ වන විටත් ලෝකය පුරා පැතිර ගොස් ඇත. ලංකාවේ ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ද එයින් උද්දාමයට පත් වී…
වරාය නගරය මූල්‍ය කලාපයක් බවට පත් කිරීම සඳහා නව නීතියක් හඳුන්වා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. ජනාධිපති මාධ්‍ය අංශයට (PMD) අනුව, නව නීතිය මඟින් වරාය නගරය ‘කොළඹ මූල්‍ය කලාපයක්’ බවට පරිවර්තනය කරන…
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිලධාරීන් දෙදෙනෙකු ඊයේ කල්පිටිය කන්දකුලිය ගුවන් හමුදා පුහුණු මධ්‍යස්ථානයේ පා ගමනින් මුර සංචාරයේ යෙදී සිටියදී සිදුවූ පිපිරීමකට හසු වූ බව පොලිසිය පවසයි. පොලිසිය සඳහන් කළේ ඊයේ (සැප් 26) සවස ගුවන් හමුදා…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අමෙරිකානු සංචාරයෙන් රටට හිතකර ප්‍රතිලාභ රැසක් හිමි වනු ඇති බව දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා පැවසීය.අමෙරිකාව සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය මෙන්ම අනෙකුත් ලෝක බලවතුන්…
https://youtu.be/e7tmYFsBvps
https://youtu.be/t3ungZyVip0
පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව තමා ජාත්‍යන්තර පරීක්‍ෂණයක් ඉල්ලා සිටියේ මෙරට සාධාරණ පරීක්‍ෂණයක් සිදු නොවුණහොත් පමණක් යැයි කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා ඇඹිලිපිටිය ශාන්ත මයිකල් දෙව්මැඳුරේ ස්වර්ණ ජයන්ති මංගල්‍යයේදී ප්‍රකාශ කළේය. මේ අනුව පාස්කු ඉරිදා ප්‍රහාරය…
මැලේසියාවේ ක්වාලාලම්පූර් ප්‍රාන්තයේ සෙන්තුල් ප්‍රදේශයේදී ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු එරට පොලීසියට භාර වී තිබේ. මැලේසියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය සඳහන් කළේ, අදාළ සැකකරුවන් දෙදෙනා ශ්‍රී ලාංකිකයන් බවට තොරතුරු ලැබී ඇති බවය.…
වසර ගණනාවක් තිස්සේ එක සමාගමකින් වැඩි මිලට ඖෂධ මිලදී ගැනීම හරහා මහජන මුදල් රුපියල් බිලියන 30 ක් එම සමාගමට ගෙවා ඇතැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පැවසීය. වෘත්තිකයන් විදෙස්ගත වීමට බලපෑ උපයන…
විසිදහසක දඩයක් ගෙවීමටත් නියෝග විපක්‍ෂයේ දේශපාලන රැස්වීමක් පැවැත්වීම සඳහා වේදිකාවක් සකස් කරමින් සිටි පිරිසක් ඉලක්ක කර තැබූ වෙඩි ප්‍රහාරයක් සම්බන්ධයෙන් එවකට නියෝජ්‍ය අමාත්‍යවරයකු ලෙස කටයුතු කළ ප්‍රේමලාල් ජයසේකර මහතා අත්අඩංගුවට නොගන්නා ලෙසට කහවත්ත පොලිස් ස්ථානාධිපතිවරයාට…
ගෝලීය කම්කරු ව්‍යාපාරය සමඟ ශ්‍රී ලංකාවේ කම්කරු ව්‍යාපාරය ද නවීකරණය විය යුතුව තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. කම්කරු හා විදේශ රැකියා ඇමැති මනූෂ නානායක්කාර මහතා සම්පාදනය කළ “The Right Eye” ගවේෂණාත්මක කෘතිය එළිදැක්වීම…
රජය විසින් ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කර ඇති ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා වධහිංසාවට එරෙහි ශ්‍රී ලංකා එකමුතුව සැප්තැම්බර් 25 වැනි දින කොළඹ ජානකී හෝටලයේදී සම්මන්ත්‍රණයක් පවත්වන ලදී. මෙම පනත මුලින්ම ඉදිරිපත්…
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් තහනමට ලක් කර ඇති එල්ටීටීඊ සංවිධානයේ ‘තිලීපන්’ ගුණසමරුව සංවිධානය කළේ යැයි අධිචෝදනා ලත් දෙමළ ජාතික සංවිධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහලිංගම් කනකලිංගම් සිවාජිලිංගම්ට අධිචෝදනා භාරදුන් කොළඹ මහාධිකරණය විත්තිකරු ඇප මත මුදා හරින…
අවුරුදු තුනකට පස්සේ සාක්ෂි නැති බව කියමින් රම්සි රාසීක් නිදහස් කර ඇත. මෙය සිදු වන්නේ තවත් මෙවැනිම තරුණයන් සියදහස් ගණනක් නිකරුණේ වධහිංසාවට ලක් කරන්නට, අලුත් ත්‍රස්ත විරෝධී පනතක් හා අන්තර්ජාල මර්දන පනතක් ගෙන එන්නට සැරසෙන…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes