මන්ත්‍රී වරප්‍රසාද පිළිබදව ප්‍රබන්ධය හා මිත්‍යාව – රංජිත් කීර් ති තෙන්නකෝන්
අද දේශපාලනයේ ආකර්ශණීයම මාතෘකා හතර මන්ත්‍රී වැටුප, විශ්‍රාම වැටුප, නිල නිවාස හා වාහනයයි. අවසනාවකට ප්‍රබන්ධ හා මිත්‍යාව තුලින් ආලේප ගන්වා, මන්ත්‍රීවරුන්ට එරෙහිව වෛරය, විරෝධයක මතු කරන්නට එය භාවිතා කර ඇත. බලයට පත්වී මාසයක් ගත වන්නටත්…
























