වෙනසක් සඳහා වූ ඉල්ලීම් කියවා ගැනීම – ජෙහාන් පෙරේරා
වෙනසක් සඳහා වූ ඉල්ලීම හේතුවෙන් මැතිවරණ භූමිය පුරා පැතිර ගිය දේශපාලන හිම කුණාටුව පෙර නොවූ විරූ එකක් විය. සමහර මැතිවරණ කොට්ඨාශවල ජාතික ජන බලවේගය ලබාගත් ඡන්ද ප්‍රතිශතය සියයට 70 ඉක්මවයි. ජාතික ජන බලවේගය ලබාගත් රටේ…






















