විද්‍යාපීඨ 19ම එක සරසවියක් වෙයි යෝජනාව ළඟදීම කැබිනට්ටුවට…
නවතම පුවත්

විද්‍යාපීඨ 19ම එක සරසවියක් වෙයි යෝජනාව ළඟදීම කැබිනට්ටුවට…

විද්‍යාපීඨ 19ම එකතු කර විශ්වවිද්‍යාලයක් බවට පත් කිරීමේ ගුරු අධ්‍යාපනඥ සේවා කැබිනට් යෝජනාව සහ සංකල්ප පත්‍රිකාව ඇමැති මණ්ඩලයට යොමු කරන බව අධ්‍යාපන ඇමැති, ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කළේය. ඒ විශ්වවිද්‍යාලයේ සහකාර කථිකාචාර්යවරුන් ලෙස…

පොලිස් කොමිසමේ විමර්ශන අලුත් වෙයි!
නවතම පුවත්

පොලිස් කොමිසමේ විමර්ශන අලුත් වෙයි!

පොලිස් කොමිසමේ නිලධාරීන් මින් ඉදිරියට පොලිස් අත්අඩංගුවේ සිටින සැකකරුවන්ගේ තොරතුරු විමර්ශනය කිරීම සඳහා ඔවුන් රඳවා සිටින පොලිස් ස්ථාන වෙත ගොස් ප්‍රශ්න කළ යුතුව ඇතැයි පොලිස් කොමිසමේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය. එය ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත්කර…

වාරිමාර්ගයේ වාහන 344ක් ‘මිසින්’!
නවතම පුවත්

වාරිමාර්ගයේ වාහන 344ක් ‘මිසින්’!

වාරිමාර්ග අමාත්‍යාංශයට අයත් වාහන 344ක් අමාත්‍යාංශය භාරයේ නොමැති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වේ. වාරිමාර්ග අමාත්‍යාංශය නමින් ලියාපදිංචි වී ඇති වාහන පිළිබඳ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතියෙන් ලබාගත්…

ව්‍යාජ චීවරධාරීන්ගේ දුශ්ශීල ක්‍රියා සමාජ ගත වෙනවා…
අවකාශය නවතම

ව්‍යාජ චීවරධාරීන්ගේ දුශ්ශීල ක්‍රියා සමාජ ගත වෙනවා…

සැබෑ බෞද්ධකම යනු බුදු දහමේ දාර්ශනික හරය නිසි ලෙස වටහා ගෙන ඊට අනුරූපව තම ජීවන රටාවන් සකසා ගැනීමේ අවශ්‍යතාවය එදාට වඩා අදට වඩාත් අදාලවන බවත්, බුදු දහම පිටින් ස්පර්ශකොට හැසිරෙන ව්‍යාජ පිරිස් නිසා තරමක හානිකර…

ආරුගම්බේ සංචාරක කලාපය සංවර්ධනය කිරීමේ කටයුතු කඩිනමින්!
ආර්ථික නවතම පුවත්

ආරුගම්බේ සංචාරක කලාපය සංවර්ධනය කිරීමේ කටයුතු කඩිනමින්!

ආරුගම්බේ සංචාරක කලාපය දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් මෙන්ම ඉහළ ආදායමක් ඉපැයිය හැකි සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළ කඩිනමින් ක්‍රියාත්මක කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. සංවර්ධනය විය යුතු ක්ෂේත්‍ර හඳුනා ගනිමින් නිසි…

බුද්දිලාගේ කතාව…
අවකාශය නවතම

බුද්දිලාගේ කතාව…

සුද්දිලාගේ කතාව සයිමන් නවගත්තේගම මහතා ලියූ විශිෂ්ඨත ම කෘතියකි. බන්දුල ගුණවර්ධන පා.මයෙකු වෙන්නට පෙර සුද්දිලාගේ කතාව නමින් චිත්‍රපටයක් ද නිෂ්පාදනය කළේ ධර්මසිරි බණ්ඩාරනායකගේ අධ්‍යක්ෂනයෙණි. මේ දිනවල බුද්දිලාගේ කතාව නමින් ද සංසිද්දියක් සමාජයේ දිග හැරෙමින් තිබේ.…

කුමන දුෂ්කරතා මධ්‍යයේ වුව යහපත් සමාජයක් වෙනුවෙන් සිහින දැකීම අත් නොහළ යුතුය!
අවකාශය නවතම

කුමන දුෂ්කරතා මධ්‍යයේ වුව යහපත් සමාජයක් වෙනුවෙන් සිහින දැකීම අත් නොහළ යුතුය!

ශ්‍රී ලංකාව වැටී සිටින ආර්ථික අගාධයෙන් තිරසර ලෙස ගොඩගත හැකි මාර්ගය ඉහළ ආර්ථික වර්ධන වේගයක් සාක්ෂාත් කරගැනීමයි. එය කළ හැකි වන්නේ උන්නතිකාමී ආර්ථික හා දේශපාලන ප්‍රතිසංස්කරණ සිදුකිරීම හරහායි. එසේ නොකළහොත්, ශ්‍රී ලංකාවට සිදුවන්නේ නැවත නැවතත්…

තද කළු ම්ලේච්ඡයා සහ සුදෝසුදු ශිෂ්ටයා
අවකාශය නවතම

තද කළු ම්ලේච්ඡයා සහ සුදෝසුදු ශිෂ්ටයා

තද කළු ම්ලේච්ඡයා සහ සුදෝසුදු ශිෂ්ටයා... ගාමිණි වියන්ගොඩ ‘තද කළු’ සහ ‘සුදෝසුදු’ යන වර්ගීකරණය අයෝමය නියාමයක් සේ භාවිතයේ යෙදී ඇති ප්‍රධාන අවස්ථා දෙකක් ඉතිහාසයේ දක්නට ලැබේ. එකක් වන්නේ, ප්‍රජාතන්ත්‍රවාදයේ සුපිරිසුදු ආරම්භය ගැන කියැවෙන ග්‍රීසියේ ඇතන්ස්…

වැග්නර් නායක ප්‍රිගොෂින්ට ගුවනේදීම මරණය.
අවකාශය නවතම

වැග්නර් නායක ප්‍රිගොෂින්ට ගුවනේදීම මරණය.

රුසියාවේ කුලී හමුදා සන්නද්ධ  කණ්ඩායමක් වන වැග්නර් කණ්ඩායම් නායක ප්‍රිගොෂින් හා ඔහුගේ  සමිපතයින් 10 දෙනෙකු  රුසියාවේ  ශාන්ත පිටර්ස්බර්ග් සිට මොස්කොව් දක්වා වැග්නර් කණ්ඩායම්  නායක ප්‍රිගොෂින්ට අයත් පුද්ගලික ජෙට් යානයකින්  ගමන් කරමින් සිටින  අතරතුර ජෙට්  යානය…

චන්ද්‍රයාන් යථාර්තයක් කල ආර්ථික ප්‍රතිසංස්කරණ.
අවකාශය නවතම විශේෂාංග

චන්ද්‍රයාන් යථාර්තයක් කල ආර්ථික ප්‍රතිසංස්කරණ.

-දුලාන් දසනායක- ඉන්දියාවට සද තරණය කිරීමට හැකියාව ලැබුනේ ඔවුන් අත්කරගත් ආර්ථික ප්‍රගතිය හේතු කොට ගෙනය. 1991දී පමණ ආර්ථික ව්‍යසනයකට ලක්වී ඩොලර් ඉපයීම සදහා රන් සංචිත විකිණීමට සිදු වූ ඉන්දියාවට මේ සා විශාල ආර්ථික ප්‍රගතියක් අත්…

දෙවැනි කුඹල් පෙරහරේ අලි කුලප්පුව
අවකාශය නවතම

දෙවැනි කුඹල් පෙරහරේ අලි කුලප්පුව

ඊයේ (22) රාත්‍රියේ පැවති මහනුවර දළදා මාලිගාවේ දෙවැනි කුඹල් පෙරහරේ ගමන් කළ අලියකු කුලප්පු විය. ඒ හේතුවෙන් ජනතාව නොසන්සුන් වී දිව යාමට උත්සාහ කරද්දී ඇති වූ තෙරපීම මත කිහිප දෙනෙකු නුවර වැවට වැටීමත් සමග පොලිස්…

කුරුන්දි හිමිට TNA තර්ජන.. ආරක්‍ෂාව තර කරන්නැයි කියයි…
නවතම පුවත්

කුරුන්දි හිමිට TNA තර්ජන.. ආරක්‍ෂාව තර කරන්නැයි කියයි…

ආන්දෝලනයකට ලක්ව ඇති මුලතිව් කුරුන්දි පුදබිමේ විහාරාධිපති ගල්ගමුවේ සන්තබෝධි හිමියන්ගේ සහ නැගෙනහිර පළාතේ ආරණ්‍ය සේනාසන ගණනාවක් පවත්වා ගෙන යන නැගෙනහිර තමන්කඩුව දෙපළාතේ සංඝනායක පනාමුරේ තිලකවංශ හිමියන්ගේ ආරක්ෂාව තර කිරීමට වහා කටයුතු කරන මෙන් අනුරාධපුර දිස්ත්‍රික්…

අධිකරණ අපහාස පනතේ වගන්ති 09ක් ව්‍යවස්ථාවට පටහැනියි!
නවතම පුවත්

අධිකරණ අපහාස පනතේ වගන්ති 09ක් ව්‍යවස්ථාවට පටහැනියි!

එක් වගන්තියක් සම්මත කිරීමට තුනෙන් දෙකක විශේෂ බහුතරයක් ඕනෑ “අධිකරණයක්, විනිශ්චය සභාවක් හෝ ආයතනයක් අවමානයට ලක් කිරීම” නමැති පනත් කෙටුම්පතෙහි වගන්ති 09ක් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට නොගැලපෙන අතර ඉන් එක් වගන්තියක් සම්මත කිරීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන්…

මේ වසරේ මෙතෙක් මිනිස් ඝාතන 370 ක්…
නවතම පුවත්

මේ වසරේ මෙතෙක් මිනිස් ඝාතන 370 ක්…

නීතියේ ආධිපත්‍ය බිඳ වැටී ගෝත්‍රික රටක් වෙලාද?  මේ වසරේ ජනවාරි සිට මේ වනතෙක් කාලය තුළ මනුෂ්‍ය ඝාතන 370 ක් සිදුව ඇතැයි මාතර දිස්ත්‍රික් මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (22 දා) පැවසීය. ඒ අනුව රට…

මොරගහකන්ද ජලාශයේ නැරඹුම් මධ්‍යස්ථානය අසල ආරක්ෂිත කඳුවල ගින්නක්
නවතම පුවත්

මොරගහකන්ද ජලාශයේ නැරඹුම් මධ්‍යස්ථානය අසල ආරක්ෂිත කඳුවල ගින්නක්

ගින්නෙන් වන සතුන් රැසක් මියගිහින් වටිනා ගහකොළ රැසක් ද ඒ අතර මොරගහකන්ද ජලාශයේ නැරඹුම් මධ්‍යස්ථානය ආසන්නයේ පිහිටි ආරක්ෂිත වන වගාව සහ මොරගහකන්ද ජලාශය ඇතුළත ඇති ආරක්ෂිත කඳුවල පෙරේදා (20) රාත්‍රියේ සිට විශාල ගින්නක් පැතිර යමින්…

මහජන ආරක්ෂක ඇමතිගෙන් දැනුම් දීමක්
නවතම පුවත්

මහජන ආරක්ෂක ඇමතිගෙන් දැනුම් දීමක්

යම් අයකු නීතිය අතට ගෙන ක්‍රියා කරන්නේ නම් හෝ එවැනි තත්වයක් ඇති කිරීම සඳහා අනුබල දෙන්නේ නම් ඒ ඕනෑම පුද්ගලයෙකුට හෝ සංවිධානයකට එරෙහිව තරාතිරම නොබලා නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්…

යුක්තිය උදෙසා පුරවැසියෝ මාධ්‍ය සාකච්ඡාව
නවතම පුවත්

යුක්තිය උදෙසා පුරවැසියෝ මාධ්‍ය සාකච්ඡාව

දශක ගනනාවක සිට ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය තුළ පවතින අධික නඩු ප්‍රමාදය මේ වන විට බරපතල සමාජ ප්‍රශ්නයක් වී තිබේ. මේ හේතුවෙන් සමාන්‍ය ජන ජීවිතයට ඉන් විශාල බලපෑමක් සිදු කර ඇති අතර, ජනතාවගේ ජීවිත හා…

ඇල්කඩුව පහළ රත්වත්ත වතු අධිකාරිවරයාගේ කෙරුවාව!
අවකාශය නවතම පුවත්

ඇල්කඩුව පහළ රත්වත්ත වතු අධිකාරිවරයාගේ කෙරුවාව!

මාතලේ දිස්ත්‍රික්කයේ ඇල්කඩුව ප්ලාන්ටේෂන් වතු සමාගමට අයිති පහළ රත්වත්ත වතු යායේ පසුගිය 19 වෙනිදා සිදු වූයේ ඉතාමත් අශිෂ්ථ සහ අමනුෂ්‍ය ක්‍රියාවකි. අඩි දහයයි දහයේ ලැයිම් කාමරයක පවුලේ සාමාජිකයන් 14 දෙනෙකුට ජීවිකාව ගෙනයෑමට අපහසු නිසාවෙන් ඇල්කඩුව…

මංගල: ඊතලයක වේදනාව සහ පිහාටුවක සැහැල්ලුව!
අවකාශය නවතම පුවත්

මංගල: ඊතලයක වේදනාව සහ පිහාටුවක සැහැල්ලුව!

දේශපාලනය ඇතුලේ මංගල ස්ථානගත කරන්න වෙන්නේ කළු සහ සුදු අතරේ තැනක. වඩාත් පැහැදිළිව කිව්වොත් කළු සිට සුදු වෙත සංක්‍රමණය වෙමින් තිබ්බ තැනක. චන්ද්‍රිකාගේ රාජ්‍ය පාලන කාලය ඇතුලේ අපි ගොඩක් දැක්කේ කළු මංගල කෙනෙක්. හැබැයි එයාගේ…

අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැව් රැසක් ප්‍රතිසංස්කරණට පියවර!
නවතම පුවත්

අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැව් රැසක් ප්‍රතිසංස්කරණට පියවර!

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, හොරොව්පතාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඉස්වැටිය හා කොලොන්ගස්වැව යන වැව් ද්විත්වයේ ප්‍රතිසංස්කරණ කටයුතු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතාගේ නිරීක්ෂණයට පසුගියදා ලක් විය. රුපියල් මිලියන 40 ක වියදමින්, කෘෂිකර්ම…

උඩරට කඳුකර දළුලන කවිය – එම් අනූෂන්
අවකාශය නවතම පුවත්

උඩරට කඳුකර දළුලන කවිය – එම් අනූෂන්

ලංකාවේ කඳුකරය සහ එහි ස්වභාවික පිහිටීමේ ඇති මනස්කාන්ත බව පිළිබඳ කවි ගීත සෑහෙන ප්‍රමාණයක් ලියවී බිහිවී තිබීම නොරහසකි. එම කවි ගීත ඔස්සේ තේ නෙලන ළඳුන් ගැන, ඔවුන්ගේ රතැඟිලි සැලෙන යුරු ගැන වර්ණිත රූපරාමු පෙළක් අපට…