ණය ප්‍රතිව්‍යුහගත කිරීම නිසා පොලිය වැඩි වෙනවද?
කිහිප දෙනෙකු විසින්ම අසා තිබුණු වැදගත් ප්‍රශ්නයක් වූයේ "ණය ප්‍රතිව්‍යුහගත කිරීම නිසා පොලිය වැඩි වෙනවද?" යන්නයි. මේ ප්‍රශ්නයේ විශේෂිත ආකාරයක් ලෙස "ණය ප්‍රතිව්‍යුහගත කිරීම නිසා 6% පොලිය 9%ක් වුනා කියන්නේ ඇත්තද?" කියන ප්‍රශ්නය ඉදිරිපත් කළ…

























