හිටපු ප්රංශ ජනාධිපතිට වසර තුනක සිර දඩුවමක්!
ප්රංශ හිටපු ජනාධිපති නිකොලස් සාකෝසි දූෂණ චෝදනා මත වසර තුනක සිර දඩුවමක් නියම කර ඇත. 2014 දී මහේස්ත්රාත් වරයකුට අල්ලස් දීමට තැත් කිරීම සම්බන්ධයෙන් ඔහු වැරදිකරු විය. 66 හැවිරිදි සර්කෝසි, භාරකාර දඩුවමක් ක් ලැබූ පළමු…

























