ආහාර මිලදී ගැනීමට නොහැකි රටවල් අතරින් ශ්‍රී ලංකාව 5 වන ස්ථානයට – නීතීඥ බැසිල් ප්‍රනාන්දු
නවතම

ආහාර මිලදී ගැනීමට නොහැකි රටවල් අතරින් ශ්‍රී ලංකාව 5 වන ස්ථානයට – නීතීඥ බැසිල් ප්‍රනාන්දු

පුද්ගලයෙකුට දෛනිකව අවශ්‍ය ආහාර ප්‍රමාණය මිලදී ගැනීමට ඇති හැකියාව අතින් ලෝකයේ දුර්වලම රටවල් 10 අතුරින් ශ්‍රී ලංකාව 5 වන ස්ථානයට පත්වෙමින් තිබෙන බව බ්‍රිතාන්‍යයේ බුද්ධි මණ්ඩලයක් විසින් ඉදිරිපත් කර ඇති නවතම වාර්තාව සදහන්ව ඇති බව…

තට්ටම් පලන අක්මීමන පොලීසිය
නවතම

තට්ටම් පලන අක්මීමන පොලීසිය

කොට්ටව, තෙල්කොළදෙනිය වත්ත පදිංචි 37 හැවිරිදි ධීවරයෙකු වූ කේ. ජී නිශාන්ත නැමැත්තාට ගාල්ල අක්මීමන පොලීසිය විසින් සිදු කළ අමාණුෂික පහරදීම හේතුවෙන් බරපතල තුවාල ලබා තිබේ. පරණ බැටරියක් සොරකම් කිරීමේ චෝදනාවට මෙම පුද්ගලයා පසුගිය සැප්තැම්බර් 5…

ප්‍රචණ්ඩත්වය වළක්වා ගැනීමට කිසිම ආණ්ඩුවකට උවමනාවක් නැහැ – පිලිප් දිසානායක
නවතම

ප්‍රචණ්ඩත්වය වළක්වා ගැනීමට කිසිම ආණ්ඩුවකට උවමනාවක් නැහැ – පිලිප් දිසානායක

බලයට පත් වු කිසිම ආණ්ඩුවකට පොලිස් ප්‍රචණ්ඩත්වය වළක්වා ගැනීමේ උවමනාවක් තිබුනේ නැති බව රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂක පිලිප් දිසානායක මහතා පවසයි. සමාජයක් තුල ප්‍රජාත්‍රන්තවාදය සුරක්ෂිත කර ගැනීමට නම් පොලිස් ප්‍රචණ්ඩත්වය, වදහිංසාව…

ගොවීන්ගේ ජිවිත එක්ක සෙල්ලම් කරන්න එපා – පා. ම. කිංස් නෙල්සන්
නවතම

ගොවීන්ගේ ජිවිත එක්ක සෙල්ලම් කරන්න එපා – පා. ම. කිංස් නෙල්සන්

වර්තමානය වන විට ආණ්ඩුවේ මැති ඇමතිවරුන්  ප්‍රසිද්ධියේ රණ්ඩු වීමට පටන් ගෙන ඇති බවත් ආණ්ඩුවේ වැරදි තීරණ නිසා අහිංසක අසරණ ගොවියාගේ වී මිල රුපියල් 10ක් 12 ත් අතර ප්‍රමාණයකින් පහල වැටී ඇති බවත් සමගි ජනබලවේගයේ පොලොන්නරුව…

හදිසි නීතිය නිසා මාධ්‍යයට විය හැකි බලපෑමක් ගැන මාධ්‍යවේදී පෝදදල ජයන්තගෙන් හෙළිදරව්වක්!
නවතම

හදිසි නීතිය නිසා මාධ්‍යයට විය හැකි බලපෑමක් ගැන මාධ්‍යවේදී පෝදදල ජයන්තගෙන් හෙළිදරව්වක්!

හදිසි නීතිය ගෙන ආ නිසා තමා මහජනතාවට අත්‍යවශ්‍ය සේවා සැපයීමට හැකි වුනේ යන මතය මේ වන විට සමාජ ගත කිරිමේ උත්සහයක නිරත වන බවත් නමුත් උපරිම මිල / ගබඩා වැටලීම් සිදු වන්නේ  හදිසි නීතිය අනුව…

යට ඇඳුම් දෙන්න ඇමති බන්දුල සුදානම්!
නවතම

යට ඇඳුම් දෙන්න ඇමති බන්දුල සුදානම්!

අත්‍යාවශ්‍ය හා හදිසි නොවන බව පවසමින් භාණ්ඩ වර්ග හයසියයකට වැඩි සංඛ්‍යාවක් රට තුලට ගෙන්වීම  වැලැක්වීම සඳහා ඒවායේ  සම්පූර්ණ වටිනාකමට සමාන තැන්පතුවක් ආනයනකරු විසින් ණයවර ලිපි ඉදිරිපත් කිරීමේ දී අදාල බැංකුවේ තැන්පත් කළ යුතු බවට ශ්‍රී…

ඇමති නාමල් පොලොන්නරුවට ගිය විට වී මිල ගැන ගොවීන්ගෙන් උණුසුම් කථාවක්!
නවතම

ඇමති නාමල් පොලොන්නරුවට ගිය විට වී මිල ගැන ගොවීන්ගෙන් උණුසුම් කථාවක්!

වී මිලත් සහල් මිලත් සම්බන්ධයෙන් ඇමතිවරයාගේත් තවත් සමහර අයගේත් ප්‍රකාශ වැරදි බවත් මේ වන විට ගොවීන් දැඩි අසීරුතාවකට පත්ව සිටින බවත් රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ  කැබිනට් අමාත්‍ය නාමල්…

ජනාධිපති දුමින්ද සිල්වාගේ විතරද? – සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව
Uncategorized නවතම

ජනාධිපති දුමින්ද සිල්වාගේ විතරද? – සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව

ජනාධිපතිවරයා යනු දුමින්ද සිල්වාගේ පමණක් නොව මේ රටේ සියලු දෙනාගේම ජනාධිපතිවරයා බවත් ඔහු මුලු ලංකාවේම ජනතාවට  එක හා සමානව සැලකිය යුතු බව  සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ ලේකම් සුදේශ් නන්දිමාල් මහතා පවසයි. මීනි මැරුම් චෝදනාවකට මරණිය…

හදිසී නීතිය වහා ඉවත්  කළ යුතුයි – ආචාර්ය දීපිකා උඩගම
නවතම

හදිසී නීතිය වහා ඉවත් කළ යුතුයි – ආචාර්ය දීපිකා උඩගම

ජන ජිවිතයට සාධාරණයක් ඉටු කිරීමට  නම් වහාම මේ පනවා ඇති හදිසි නීතිය ඉවත් ඉවත් කළ යුතු බව ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ හිටපු සභාපතිනි, ආචාර්ය දීපිකා උඩගම මහත්මිය පවසයි. 1947 දී දේශීය දේශපාලඥයින්ගේ උවමනාව…

මහජන සෞඛ්‍ය හදිසි අවස්ථා කෙටුම්පතට කම්කරු අංශයෙන් නව යෝජනා රැසක්!
නවතම

මහජන සෞඛ්‍ය හදිසි අවස්ථා කෙටුම්පතට කම්කරු අංශයෙන් නව යෝජනා රැසක්!

කොවිඩ් 19 වසංගතයට  මුහුණ දීම සහ අනාගත වසංගත ආපදා වලට එරෙහිව නීතිගරුක ලෙසින් සටන් වැදීම සඳහා  දෙමළ ජාතික සන්ධානය මහජන සෞඛ්‍ය හදිසි අවස්ථා කෙටුම්පතක් ඉදිරිපත් කොට වසරකට පසු පෞද්ගලික අංශයේ කම්කරුවන් නියෝජනය කරන වෘත්තීය සමිතියක්…

මහ බැංකු අධිපති ධුරය අත්හැරීමට සිදුවීම වෙස් වලා ගත් ආශිර්වාදයක් – මහාචාර්ය W.D.ලක්ෂ්මන් !
නවතම විශේෂාංග

මහ බැංකු අධිපති ධුරය අත්හැරීමට සිදුවීම වෙස් වලා ගත් ආශිර්වාදයක් – මහාචාර්ය W.D.ලක්ෂ්මන් !

ශ්‍රි ලංකා මහ බැංකුවේ වත්මන් අධිපති දේශමාන්‍ය මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් මහතා ඊයේ (10) දිනයේ විශේෂ නිවේදනයක් නිකුත් කර තිබුණි. ඒ් එලඹෙන 14 වන දා තමන් විශ්‍රාම ගැනීමට තීරණය කර ඇති බවටය..ඔහු ඒ් සම්බන්ධව විශේෂ ප්‍රකාශනයක්…

දවසකට හාල් කිලෝ ලක්ෂ 65 ක් අවැසි රටකට හදිසි නීතිය පෙන්වා රැගෙන ගියේ හාල් කිලෝ 6-7 ක්ද?
නවතම

දවසකට හාල් කිලෝ ලක්ෂ 65 ක් අවැසි රටකට හදිසි නීතිය පෙන්වා රැගෙන ගියේ හාල් කිලෝ 6-7 ක්ද?

ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන 500ක් ලබා දී වසරකටත් වැඩි කාලයක් ගතව ඇතත් එක හාල් ඇටයක්වත් වේයන්ගොඩ ගබඩාවට ගෙනැවිත් නැති බවත්  පොලොන්නරුවේ පෞද්ගලික අංශයේ වී මෝල් වැටලීමට පෙර රාජ්‍ය අ අංශයේ වී අලෙවි මණ්ඩලයත්, ආහාර…

කොවිඩ් නිසා ව්‍යාපෘති 221 ක් ඇණ හිටලා – රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම
නවතම

කොවිඩ් නිසා ව්‍යාපෘති 221 ක් ඇණ හිටලා – රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම

මෙම වර්ෂය තුළ ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇති රුපියල් බිලියන එකක වටිනාකමකින් යුතු ව්‍යාපෘති 221 ක ප්‍රමාණයක් කොරෝනා වසංගතය නිසා ක්‍රියාත්මක නොවන තත්ත්වයට පත්ව ඇතැයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි. ඒ නිසා ඇණ හිට…

පොලීසිය අද අපරාධ නිවාරණය පසෙකලා කොන්ත්‍රාත් කරන තැනක් වෙලා! – නීතිඥ දුලාන් දසනායක
නවතම විශේෂාංග

පොලීසිය අද අපරාධ නිවාරණය පසෙකලා කොන්ත්‍රාත් කරන තැනක් වෙලා! – නීතිඥ දුලාන් දසනායක

අද පොලිසීය අපරාධ නිවාරණය වෙනුවට සිදු කරන්නේ කොන්ත්‍රාත් භාර ගැනීම බව නීතිඥ දුලාන් දසනායක මහතා පවසයි. අපරාධ නිවාරණය ගැන පුහුණුවක් නැති පොලිස් නිලධාරීන් අද විවිධ පුද්ගලයින්ගේ අවශ්‍යතා වෙනුවෙන් කොන්ත්‍රාත් භාර ගන්න තැනට පත්ව ඇතැයිද අපරාධ…

සිද්ධි සම්බන්ධ තොරතුරු ගැන මාධ්‍ය හමු තියන්න කලින් CID යට කියන්න – ආරක්ෂක ලේකම්
නවතම

සිද්ධි සම්බන්ධ තොරතුරු ගැන මාධ්‍ය හමු තියන්න කලින් CID යට කියන්න – ආරක්ෂක ලේකම්

කිසියම් සිද්ධියක් සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරු තිබේ නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දීම් වෙනුවට හුදෙකලා මාධ්‍ය සාකච්ඡා පැවැත්වීම ඵල රහිත දෙයක් බව ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා පවසයි. රට තුල පැවති සංවිධානාත්මක අපරාධ, මත්ද්‍රව්‍ය ජාවාරම,…

විශේෂ අවදානම් දීමනාව තවදුරටත් ඉල්ලයි
නවතම

විශේෂ අවදානම් දීමනාව තවදුරටත් ඉල්ලයි

වසංගත ව්‍යසනය හමුවේ සෞඛ්‍ය සේවකයන්ට ලබා දුන් කොවිඩ්  විශේෂ අවදානම් දීමනාව තව දුරටත් ලබාදෙන්නැයි ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියි. සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල වෙත ලිපියක් යොමු කරමින් ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය පෙන්වා…

ෂැංග්‍රී-ලා සොමියේ අවසානය කෙබඳු වේවිද?
නවතම

ෂැංග්‍රී-ලා සොමියේ අවසානය කෙබඳු වේවිද?

' වසර 2030 වෙනකොට ඇමරිකාව පහුකරලා චීනය තමන්ගේ ආර්ථිකය ඇමරිකාව වගේ දෙගුණයක් කරගන්නවා. එදාට ඉන්දියාව ලෝකයේ තුන්වෙනි විශාලම ආර්ථිකය වෙනවා. ජපානය සහ ඉන්දුනීසියාව හතර සහ පහ වෙනවා. 2030 වෙනකොට අපි සූදානම් නොවුණහොත් මේ රට දියුණු…

අලි හොරුන්ට අලි තෑගී – කේ. සංජීව
නවතම

අලි හොරුන්ට අලි තෑගී – කේ. සංජීව

තමන් ඇමරිකානුවෙක්ව සිට ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා බවට පත් වුණේ ඇයි යන ප්‍රශ්නයට නැවතත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය දෙසින් උත්තරයක් ලැබී ඇත. 'මම ආවේ නඩු ඉවර කරන්න' ඒ උත්තරයෙන් කියවෙයි. 2021. 09. 06 වැනි දින එම…

කොවිඩ් එන්නත අනිවාර්ය කිරීම සම්බන්ධව රතන හිමියන්ගේ විරෝධය!
නවතම

කොවිඩ් එන්නත අනිවාර්ය කිරීම සම්බන්ධව රතන හිමියන්ගේ විරෝධය!

එන්නත් මාත‍්‍රා දෙකම ලබාගත් අයත් මිය යන අතර ඒ අනුව මේ වෛරසයට ඇති එකම උත්තරය එන්නත්කරණයද කියන ප‍්‍රශ්ණයක් මතු වෙන බැවින් එන්නත්කරණය අනිවාර්ය කළ යුතු නැතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී අතුරලියේ රතන හිමියෝ පවසයි. උන් වහන්සේ පවසන්නේ…

උතුරටත් දකුණටත් නීති දෙකක්!
නවතම

උතුරටත් දකුණටත් නීති දෙකක්!

වසංගත ව්‍යාප්තිය හමුවේ රට අගුලු දැමීමෙන් ආර්ථික පීඩාවට පත්ව සිටින දුප්පත්  ජනතාවට මුදල් බෙදු උතුරේත්, දකුණේත් කෝටිපතියන්  දෙදෙනකු  වෙනුවෙන් නීතිය දෙයාකාරයකට ක්‍රියාත්මක වී ඇත. ආර්ථික පීඩාවට පත්ව සිටින කැලණිය ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් නිදහසේ  මුදල් බෙදීමට …

පාස්කු ප්‍රහාරය ගැන පැවසීමට කියා ගිය අගමැති පාප් වහන්සේ හමු නොවෙයි!
නවතම

පාස්කු ප්‍රහාරය ගැන පැවසීමට කියා ගිය අගමැති පාප් වහන්සේ හමු නොවෙයි!

කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියන් සැප්තැම්බර් 8 බදාදා විශේෂ මාධ්‍ය හමුවක් කැදවමින් චෝදනා කර සිටියේ අගමැතිවරයා සහ විදේශ කටයුතු  අමාත්‍යවරයා වතිකානවේ  සංචාරයක යෙදී පාස්කු ප්‍රහාරය  සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණ සම්බන්ධයෙන් සත්‍ය යටගැසීමට සැරසෙන බවකි. "අගමැතිතුමාත්,…

පාරිභෝගික වැටලීම් සඳහා අභ්‍යාසලාභී උපාධිධාරීන් යොදා ගන්නේ ආණ්ඩුවේ නොහැකියාව වසා ගන්න -ඒකාබද්ධ සංවර්ධන නිලධාරි මධ්‍යස්ථානය
නවතම

පාරිභෝගික වැටලීම් සඳහා අභ්‍යාසලාභී උපාධිධාරීන් යොදා ගන්නේ ආණ්ඩුවේ නොහැකියාව වසා ගන්න -ඒකාබද්ධ සංවර්ධන නිලධාරි මධ්‍යස්ථානය

අභ්‍යාසලාභී උපාධිධාරින් පාරිභෝගික අධිකාරියේ වැටලීම් සඳහා  අද (08) සිට යොදාගැනීමට රජය තීරණය කර ඇත. වසරක පුහුණුවකින් පසු ස්ථිර කරන බවට පවසමින් වත්මන් ආණ්ඩුව අභ්‍යාසලාභී උපාධිධාරීන් බඳවා ගැනුණි. ඔවුන්ගේ  පුහුණු වසර සැප්තැම්බර් 2 දිනට අවසන් විය.…

සහල් මෝල් අසල උණුසුම් තත්ත්වයක්! මාධ්‍ය ආවරණයට තහනම්!
නවතම

සහල් මෝල් අසල උණුසුම් තත්ත්වයක්! මාධ්‍ය ආවරණයට තහනම්!

පොලොන්නරුවේ මහා සහල් මෝල් වැටලීමට හ එහි ඇති සහල් තොග සතොසට ලබා ගැනීම සදහා අද (08) පාරිභෝගික අධිකාරිය  පොලිසිය ද සමග එම මෝල්වලට ඇතුළු විය. පොලොන්නරුවේ ප්‍රධාන වී මෝල් වන නිපුන, අරලිය,රත්න සහ ලත් පදුර…

වී මිලට පඹයෝ  විරෝධතා දක්වයි!
නවතම

වී මිලට පඹයෝ විරෝධතා දක්වයි!

ගොවියාගේ වී අස්වැන්න ට  රුපියල් 60කට වඩා සාධාරණ මිලක් ලබා දෙන්නැයි බලකරමින්   අද (08) කවුඩුල්ල ප්‍රදේශයේ ගොවීන් පිරිසක් පඹයින් යොදා ගනිමින් උද්ඝෝෂණයක නිරත වූ හ. වී මෝල් හිමියන් වී තොග මිලදී ගැනීම ප්‍රතික්ෂේප කිරීමත් සමග…