කාන්තාවන් පිළිබඳ ගෝලීය නායක සමුළුවේ සභාපති ප්‍රකාශනය එළි දැක්වේ
චීනය සහ එක්සත් ජාතීන්ගේ කාන්තාවන් ඒකාබද්ධව චීනයේ බෙයිජිං හි කාන්තාවන් පිළිබඳ ගෝලීය නායක සමුළුව පැවැත්වීය. චීන ජනාධිපති ෂී ජින්පිං එහි සමාරම්භක උත්සවයට එක්වී දේශනයක් පැවැත්වීය. රටවල් 110කට අධික රාජ්‍ය නායකයෝ, ආණ්ඩු ප්‍රධානීහූ, පාර්ලිමේන්තු නායකයෝ ඇතුළු…

























