ජර්මනියේ නත්තල් වෙළඳපොළට ප්‍රහාර එල්ල කළ අයෙක් අත්අඩංගුවට
ජර්මනියේ මැග්ඩෙබර්ග් නගරයේ කාර්යබහුල නත්තල් පොළක් තුළට මෝටර් රථයක් පදවාගෙන ගොස් එහි සිටි පුද්ගලයින්ට මරණිය තුවාල සිදුකළ 50 හැවිරිදි පුද්ගලයෙකු ජර්මානු බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම ප්‍රහාරයෙන් කාන්තාවන් සිව් දෙනෙකු (වයස අවුරුදු 45,…

























