රටවල් 43ක පුරවැසියන්ට ඇමෙරිකාවේ සංචාරය තහනම්?
අමෙරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය එරටට සංචාර සඳහා පැමිණෙන විදේශීය සංචාරකයන් සඳහා නව තහනමක් පැනවීමට උත්සහකරන බවට වාර්තා වන අතර ඒ අනුව රටවල් 43 ක පුරවැසියන් ඉලක්ක කිරීම සළකා බලමින් සිටින බව විදෙස් ජනමාධ්‍ය සඳහන් කරන…

























