රටේ කට වැසීම, බලය රැකගැනීමේ පූර්ව-කොන්දේසියකි !
ක්‍රිකට් ක්‍රීඩාවේ, 'බැට්' කිරීම සහ 'ෆීල්ඩ්' කිරීම යැයි අංශ ද්වයකි. තමාට හිතුමතේ 'බැට්' කිරීම සඳහා 'ෆීල්ඩ්' නොකර ඉන්නැයි කෙනෙකු ඉල්ලා සිටී නම්, එතැන කිසි ක්‍රීඩාවක් ඉතිරි නොවේ. පාලකයෝ බැට් කරති. ජනතාව ෆීල්ඩ් කරති. ප්‍රජාතන්ත්‍රවාදයේ අවමය…