IMF ආධාර ප්‍රගතිය හොඳ පැත්තට : ඡන්දය දෙසැ. 12…
වෙරිටේ රිසර්ච් IMF මීටරයේ නොවැම්බර් මස තොරතුරුවලට අනුව 2024 අයවැය යටතේ ආධාරක වාර්තා කිහිපයක් ප්‍රසිද්ධියට පත් කිරීමත් සමග ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ (IMF) වැඩසටහනේ විනිවිදභාවය ඉහළ ගොස් ඇත. මෙසේ ප්‍රසිද්ධියට පත්කර ඇති…