ගෝල්ෆේස් අරගලය ඉවරකරන සැළැස්මක්..!
අද දින (24) අන්තරේ පාගමන සමග හමුදා බුද්ධි අංශ සාමාජිකයන් ගෝල්ෆේස් අරගල භූමිය වෙත ඇතුල් කර එම භූමියේ ගැටුමක් නිර්මානය කිරීමේ සූදානමක් ඇතැයි දැනගන්නට ලැබේ. මේ වනවිට කොළඹ කොටුව ප්‍රධාන මාර්ග සියල්ලම ස්ථිර මාර්ග බාධක…
අද දින (24) අන්තරේ පාගමන සමග හමුදා බුද්ධි අංශ සාමාජිකයන් ගෝල්ෆේස් අරගල භූමිය වෙත ඇතුල් කර එම භූමියේ ගැටුමක් නිර්මානය කිරීමේ සූදානමක් ඇතැයි දැනගන්නට ලැබේ. මේ වනවිට කොළඹ කොටුව ප්‍රධාන මාර්ග සියල්ලම ස්ථිර මාර්ග බාධක…
මහජනතාව නිරායුධව මහපාරට පැමිණි දා සිට ගෝඨාභය රාජපක්ෂ ගැන ආණ්ඩුවේ ඉහළ පෙළේ ක්‍රියාධරයන් පෞද්ගලික සාකච්ඡාවලදී අප සමග කියා ඇති කතා ගණනාවක් තිබේ. ඒවායින් එක කරුණක් හැරුණු විට, අන් සියල්ල ඔහු පිළිබඳ විවේචනයන් ය. ආණ්ඩුවේ මෙකී…
ජන අරගලය දිනවන වෘත්තීය සමිති සමුළුව, අද (22) හවස 2.30, කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. අප්‍රේල් මස 28 වෙනි දින සමස්ථ වෘත්තීය සමිති ඒකාබද්ධව දීප ව්‍යාපත් වර්ජනයක් සිදු කිරීමටත්, අප්‍රේල් මස 6 වෙනි දින හර්තාල්…
මංගල සමරවීර ගේ උපන්දිනය වෙනුවෙන් ඊයේ (21) විහාර මහාදේවි උද්‍යානයේ සංවිධානය කරපු වැඩේදි අර ගෑනු දරුවා සාගලගෙ ඉදලා හරීන් දක්වා හැවෝටම මල් දෙන එක ගැන මටනම් කිසි අවුලක් නෑ. ඒත් ඉතිං කසුන්සලා ගිම්හානි විදිහටම ඒ…
නැවතත් තෙල් මිල වැඩි කිරීමට එරෙහි ව, පසුගිය 19 වන අඟහරුවාදා දින රඹුක්කන දී විරෝධතා දැක්වූ දහස් ගනනක ජනයාට වෙඩි තැබූ පොලීසිය, එක් පුද්ගලයෙකු මරා දමා 27 දෙනෙකුට පමන තුවාල සිදු කල අතර, ඉන් කිහිප…
විදේශගත ශ්‍රී ලාංකික සංවිධාන විසින් ශ්‍රී ලංකාවේ මතුවී ඇති අර්බුදකාරී තත්වය පිළිබඳව නිකුත් කර ඇත. එම නිවේදනය පහතින්... සාමය හා ආරක්ෂාව කඩ කොට ප්රචණ්ඩත්වය මතු කරන්නට රජය හා නිලධරය දරන කුමන්ත්‍රණ පරාජයට පත් කරමු! සාමකාමී…
පසුගිය 19 වෙනිදා රඹුක්කන සුද්දට වෙඩි තියලා මරලා දාන්න පොලීසිය කටයුතු කරනවා. පොලීසිය මේ ඝාතනය ගැන කියන්නේ තමන් අවම බලය භාවිතා කළා කියලා. උද්ඝෝෂකයින් කලහාකාරී විදිහට හැසිරුණා, ඒ නිසා තමන්ට අවම බලය භාවිතා කරන්න සිද්ධ…
පසුගිය දිනක ගාලු මුවදොර විරෝධයට එක්වූ පොලිස් සැරයන්වරයාගේ වැඩ තහනම් කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසීය. පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කරන්නේ පසුගිය 14වනදා සිට ක්‍රියාත්මක වන පරිදි එම තීරණය ගෙන ඇති බවයි. මෙලෙස…
යුක්රේනයේ මරියපෝල්හි නාවික හමුදා අණදෙන නිලධාරී සර්හී වොල්, “ලෝකය වෙත කරන අවසන් ආමන්ත්‍රණය” යනුවෙන් ආන්දෝලනාත්මක වීඩියෝ පණිවිඩයක් අන්තර්ජාලයට මුදා හැර තිබේ. එම පණිවුඩයෙන් අණදෙන නිලධාරීයා සඳහන් කර ඇත්තේ, දැවැන්ත රුසියානු හමුදාවන්ගේ ප්‍රහාර හමුවේ සිය හමුදාව…
පෙරේදා රෑ මම රත්නපුර කරවිට නගරයට යන්නේ #GoHomeGota2022 විරෝධතාවයක් තියෙනවා කියන ආරංචියට. යනකොට එතන 50ක් විතර සෙනඟ හිටියා. රත්නපුර කලවාන මාර්ගය කරවිටින් වහලා තමයි මේ පිරිස උද්ඝෝෂණයේ හිටියේ. ඒ විතරක් නෙවෙයි කරවිට පළාවෙල පාර වගේම…
සාමකාමීව විරෝධතා කිරීමට ශ්‍රී ලාංකික පුරවැසියන්ට ඇති අයිතියට බාධාවක් නොකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ට්විටර් ගිණුමේ සඳහන් කර ඇත. එසේම එහි රඹුක්කන සිදුවීම සම්බන්ධයෙන් තමා දැඩි ලෙස කණගාටු වන බව ද සඳහන් කරයි.…
අද (20 දා) සිට ලබන 28 දා දක්වා සතියක කාලයක් පුරාවට දීපව්‍යාප්ත හර්තාල් ව්‍යාපාරයක් ක්‍රියාත්මක කිරීමට ‘වෘත්තීයසමිති හා බහුජන සංවිධාන එකමුතුව’ තීරණය කර ඇත. ඒ අනුව අද (20 දා) සිට ලබන 28 දා දක්වා දිවයින…
ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන අර්බුදයට විසදුම් සදහා වූ යෝජනාවලියක් හිටපු අගමැති හා ඒක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. කරුණු 9 කින් යුත් ඒම යෝජනා සභාගත කරමින් අදහස් දැක්…
රඹුක්කනදී ඊයෙ (19) පැවැති විරෝධතාව අතරතුර ඉන්ධන ලීටර් 30,000ක් සහිත බවුසරයකට ගිනි තැබීමට විරෝධතාකරුවන් පිරිසක් උත්සාහ කළ බවත් පොලිසිය එය වැළැක්වීමට සහ සිදුවිය හැකි විශාල අලාභ හානි වැළැක්වීමට අවම බලය යෙදවු වූ බවත් පොලිස්පති චන්දන…
විමල් වීරවංශ හැර පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ නායකයන් ජනපති ඉවත් කරන්න තීන්දු කරයි. අද (20) දිනයේ පැවැති විශේෂ පක්ෂ නායක රැස්වීමේදී ආණ්ඩුවේ ඇතුලු සියලු පක්ෂ නායකයන් ජනාධිපචතිවරයා ඉවත් කිරීමට එකඟතාව පළ කොට ඇත. ඒ අනුව හෙට…
අද දින රඹුක්කන ප්‍රදේශයේදී ඇති වූ විරෝධතාවක දී පොලිසිය පිරිස විසිරුවා හරින්න තැබූ වෙඩි තැබීමකින් 11 දෙනෙකු තුවාල ලබා තවත් අයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව කෑගල්ල රෝහල තහවුරු කරයි. තුවාල ලැබූවන් අතර 4 දෙනෙකුගේ තත්වය…
රටේ අනාගත පුරවැසියන්ට යහපත්, සුරක්ෂිත දේශයක් ගොඩනැගීම සඳහා, ශ්‍රී ලාංකික වෘත්තිකයන් විසින් පොරොන්දු වන බවට ශ්‍රී ලාංකික වෘත්තිකයන් පිරිසක් සකස් කළ ප්රඥප්තියක් ඊයේ (17) දින ජනාධිපති කාර්යාලය ඉදිරිපිට අරගල භූමියේදී එළි දක්වන ලදී. ශ්‍රී ලංකාවේ…
ස්වාධීන වූ මන්ත්‍රිවරුන් 41දෙනා පාර්ලිමේන්තු සභාවේ වෙනම කණ්ඩායමක් ලෙස අසුන් ගැනීමට පක්ෂ නායක රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ. කතානායකවරයාට ඒ බව ලිඛිතව දැනුම් දෙන බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා සඳහන් කර තිබේ.…
ගල් අඟුරු මෙට්‍රික්ටොන් 120000 රැගත් නෞකා දෙකකට මුදල් ගෙවීමට නොහැකිවීමෙන් එම නෞකා දෙක නැවත හරවා ගෙන යාමේ අවදානමක් ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය වෘත්තීය සමිති නියෝජිතයෝ පවසති. මෙම ගල් අඟුරු තොග ගොඩබෑමට නොහැකි වුවහොත් නොරොච්චෝලේ…
මෙවර කැබිනට් මණ්ඩලය පත් කිරීමේදී හිටපු කැබිනට් අමාත්‍යවරුන් ගණනාවකටම තනතුරු අහිමි වනු ඇත. ගාමිණී ලොකුගේ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ, කෙහෙළිය රඹුක්වැල්ල, ආචාර්ය බන්දුල ගුණවර්ධන, එස් එම් චන්ද්‍රසේන, පවිත්‍රා වන්නිආරච්චි, එස් බී දිසානායක, සී…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල(IMF) සමග සාකච්ඡා කිරීමේ අරමුණින් මුදල් අමාත්‍ය ජනාධිපති නීතිඥ, අලි සබ්රි මහතා ඇතුළු නියෝජිත පිරිස අද (17) අලුයම දිවයිනෙන් පිටත්ව ගියේ ය. අමෙරිකාවේ වොෂින්ටන් නුවර බලා පිටත්ව ගිය එම නියෝජිත පිරිසට, මහ බැංකු…
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාගේම ආදායම් සහ වත්කම් විධිමත් විගණනයට ලක් කළ යුතු බවත් එම කටයුත්ත තමාගෙන් ආරම්භ කරන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බවත් සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ සී අලවතුවල මහතා කුරුණෑගල දී…
නව කැබිනට් මණ්ඩලය අනිද්දා බොහෝ දුරට දිවුරුම් දීමට නියමිත බව ජයේ ආරංචි මාර්ග කියයි. නව කැබිනට් මණ්ඩලයේ නවක මූහුණු රැසක් දක්නට ලැබෙන අතර කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන් පිරිස ද ඉතා සීමිත බව එම ආරංචි මාර්ග කියා…
ලබන සතියේ පාර්ලිමේන්තුව රැස් වන විට ගෝඨාභය ජනාධිපතිවරයා යටතේ මහින්ද මහතා අගමැති ධූරය දරණ කැබිනට් මණ්ඩලයක් පත්ව තිබෙනු ඇත. ජනාධිපතිවරයා ජාතිය අමතනු ඇත. වෙනසක් වෙනවා නම් සිදු වනු ඇත්තේ බැසිල්, චමල්, නාමල්, ශෂින්ද්‍ර යන…
ජනාධිපතිවරයා සිය නිල රාජකාරී කටයුතු සිදු කළ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් එම රාජකාරි කරයුතු කොටුව ජනාධිපති නිළ නිවස වෙත ගෙනගොස් ඇත. එම කාර්යාලය ඉදිරියේ පවතින ජන අරගලය නිසා මෙම තීරණය ගෙන ඇති බව දැනගන්නට ලැබෙන අතර…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes