රජයෙන් “උදයංග පොකුරක්” – පුජ්‍ය උලපනේ සුමංගල හිමියන්
කොවිඩ් තෙවැනි රැල්ල ආරම්භ කිරීමේ මුලික කටයුතු මේ වන විට රජය කටයුතු කරමින් සිටින බව සාහසික වියරුව පරදමු ජනතා ව්‍යාපාරයේ පුජ්‍ය උලපනේ සුමංගල හිමියන් පවසයි. නුදුරු දිනෙකදීම මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුර අභිබවා උදයංග වීරතුංග පොකුරක් බිහි…






















