රැට්ටලාගේ ගනුදෙනු සැකයි සීඅයිඩී පරීක්ෂණ
නවතම පුවත්

රැට්ටලාගේ ගනුදෙනු සැකයි සීඅයිඩී පරීක්ෂණ

ගෝඨා ගෝ ගම අරගලයේ නිරත ප්‍රබල ක්‍රියාකාරීන් තිදෙනකු දේශීය බැංකු ගිණුම් තුනකට විදේශයන්හි සිට විශාල මුදල් ප්‍රමාණයක් ගෙන්වාගෙන ඇති බවත් එම මුදල් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් ඩේලිමිරර් වෙබ් අඩවිය…

පෝලිමෙන් යනකම් තෙල් නෑ – ඇමති
නවතම පුවත්

පෝලිමෙන් යනකම් තෙල් නෑ – ඇමති

සිපෙට්කෝ ඉන්ධන පිරවුම් වෙත ඉන්ධන නිකුත් කරනු ලබන්නේ ඒවා අසල තවමත් පෝලිම්වල රැඳී සිටින ජනතාව ඉවත්වුණොත් පමණක් බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කරයි. ඔහු ජනතාවගෙන් ඉල්ලාසිටින්නේ සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් අසල රැඳී නොසිටි…

සජිත් සහ ඩලස් අතර නිතරඟ එකඟතාවයක්..?
නවතම පුවත්

සජිත් සහ ඩලස් අතර නිතරඟ එකඟතාවයක්..?

ඩලස් අලහප්පෙරුමට සහාය දෙමින් සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා තරඟයෙන් ඉවත්වෙනු ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් දැනගන්නට ලැබේ. මෙම නිතරඟ එකඟතාවය සඳහා පසුගිය 17 දා හවස සාකච්ඡාවක් පැවැත්වී ඇති අතර එහිදී සජබ යෝජනාව වී ඇත්තේ ඔවුන්ට…

ගෝටා කතා කරයි..!
නවතම විශේෂාංග

ගෝටා කතා කරයි..!

-සුන්දර නිහතමානි ද මැල්- (පහුගිය දොහක අපේ මුණුබුරා මුළු දවසම මොනවාදෝ ලියමින් සිටියේය .ඔහුට නොදැනෙන්නට එය කියවා බැලූ මට එය මෙවර මානිගෙ තීරැව හැටියට පළකිරීමට සිතුණේය. මා එහි ඇතැම් වෙනස්කම් කර ඇතත් මෙහි අදහස් සියල්ල…

සජිත්, ඩලස්ට සහාය දිය යුතුය…!!
නවතම විශේෂාංග

සජිත්, ඩලස්ට සහාය දිය යුතුය…!!

-කේ. සංජීව- එලබෙන ජූලි 20දා ඉතිහාසගත ඡන්දයක් පාර්ලිමේන්තුවේ පැවැත්වෙයි. ගෝඨාභය රාජපක්ෂගේ ධුර කාලයේ ඉතිරි හරියේ රට පාලනය සඳහා රාජ්‍ය නායකයෙක් හොයන මේ රහස් පාර්ලිමේන්තු ඡන්දයට මේවනවිට හැටහුටහමාරක් ඉදිරිපත්වෙන බව සැලයි. මානම් මේ අර්බුදය සමග මුලින්…

සිංහයා නන්දිකාඩල් කිරීම..!
නවතම විශේෂාංග

සිංහයා නන්දිකාඩල් කිරීම..!

-අජිත් පැරකුම් ජයසිංහ- මේ ඡායාරූපය ගත්තෙ ජනාධිපති මන්දිරයේ පිහිනුම් තටාකයට බැහැපු තරුණයෙකු ඉන්පසු සිංහ කොඩියෙන් ඇඟ පිහදාන දර්ශනයක් තිබෙන වීඩියෝවකින්. මට සිංහ කොඩිය ගැන විශේෂ ආදරයක් නැහැ. හැබැයි, සිංහ කොඩිය කියන්නෙ සිංහල බෞද්ධ ස්වෝත්තමවාදයේ සංකේතයක්.…

ඒක පුද්ගල ණය රුපියල් මිලියනය ඉක්මවයි ..!
නවතම විශේෂාංග

ඒක පුද්ගල ණය රුපියල් මිලියනය ඉක්මවයි ..!

ශ්‍රී ලංකා රජය විසින් විදේශ ණය ගෙවීම පැහැර හරින බව නිවේදනය කිරීමට පෙර ගෙවුණු අවසන් මාසය වූ 2022 මාර්තු මාසය අවසානයේදී මධ්‍යම රජයේ ණය ප්‍රමාණය පිළිබඳ සංඛ්‍යාලේඛණ මේ වන විට ප්‍රකාශිතව තිබෙනවා. එම ප්‍රමාණය රුපියල්…

ඩිංගිරි බණ්ඩා විජේතුංග – ශ්‍රී ලංකාවේ පළමු අනුප්‍රාප්තික ජනපති
නවතම විශේෂාංග

ඩිංගිරි බණ්ඩා විජේතුංග – ශ්‍රී ලංකාවේ පළමු අනුප්‍රාප්තික ජනපති

-මංජුල ගජනායක- කොළඹ සරසවියේ ජාත්‍යන්තර සබඳතා විෂය හැදෑරීමේදී ලත් භාග්‍යමත් ම වරප්‍රසාද අතරින් එකක් වූයේ එහි විසූ පිරිපුන් චරිත කිහිපයක රුවගුණ දැකීමයි. ජෝර්ජ් කුරේ යනු එවන් දුලභ ගණයේ ඇදුරෙකි. වරක් ඔහු වින්ස්ටන් චර්චිල් පිළිබඳ විවේචනාත්මක…