ලංකාවේ විදේශ ණය සංයුතිය
නවතම විශේෂාංග

ලංකාවේ විදේශ ණය සංයුතිය

ලංකාව ඩොලර් බිලියන 51ක් ණයයි කියන එක ගොඩක් තැන් වලින් ඇහෙන කතාවක්නේ. මේ ගණනේත් ප්‍රශ්න තිබෙනවා. එසේ වුවත්, මේක තමයි නිල සංඛ්‍යාලේඛණය. එතකොට මේ ණය ආපසු ගෙවන එක මේ මොහොතේ ලංකාවේ ප්‍රධානම ප්‍රශ්න වලින් එකක්.…

කබ්‍රාල්ට තවමත් රට යන්න දෙන්න බෑ
නවතම පුවත්

කබ්‍රාල්ට තවමත් රට යන්න දෙන්න බෑ

ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් හට පනවා තිබෙන විදෙස් ගමන් තහනම තවදුරටත් දීර්ඝ කර ඇති බව වාර්තා වෙයි. ඒ අනුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඔහුට පනවා ඇති විදෙස් ගමන් තහනම 2022 ඔක්තෝබර්…

ජනාධිපති ලේකම් කාර්‍යාලය අද සිට යළි වැඩ
Uncategorized නවතම පුවත්

ජනාධිපති ලේකම් කාර්‍යාලය අද සිට යළි වැඩ

පසුගිය 09 දා ජනතා නැඟිටීමේදී අල්ලා ගන්නා ලද කොළඹ පිහිටි ජනාධිපති කාර්යාලය ගොඩනැගිල්ල තුළ පැවති රාජකාරී කටයුතු අද (25) නැවත අරඹා ඇතැයි වාර්තා වෙයි. රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයේ දිවුරුම් දී පැය කිහිපයකට පසුව පසුගිය 22…

සොරාගත් ගිනි අවිය දියවන්නාවෙන් මතුවෙයි
Uncategorized නවතම පුවත්

සොරාගත් ගිනි අවිය දියවන්නාවෙන් මතුවෙයි

පසුගිය ජුලි මස 13 දා පාර්ලිමේන්තුව අසළ පැවති විරෝධී විරෝධතාවයේදී යුද හමුදා සෙබළෙකුගෙන් සොරාගත්තා යැයි කියන ගිනි අවිය නාවික හමුදාව සොයාගෙන තිබෙන බව වාර්තා වෙයි. පාර්ලිමේන්තුවට ආසන්න පොල්දූව හන්දිය අසළ පැවති විරෝධතාවයේදී විරෝධතාකරුවන් යුද හමුදා…

ගෝඨා අත්අඩංගුවට ගන්න සිංගප්පූරු නීතිපතිට පැමිණිල්ලක්
නවතම පුවත්

ගෝඨා අත්අඩංගුවට ගන්න සිංගප්පූරු නීතිපතිට පැමිණිල්ලක්

ජනතා විරෝධය හමුවේ රටින් පලාගිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගන්නැයි ඉල්ලමින් මානව හිමිකම් සංවිධානයක් සිංගප්පූරුවේ නීතිපතිවරයා වෙත අපරාධ පැමිණිල්ලක් ගොනු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. උතුරේ පැවති යුධ වකවානුවේදී සිදුවූ බව කියන…

මතින් බිහි වුණු මායා ලොවක සිරවුණ එමී..!
නවතම විශේෂාංග

මතින් බිහි වුණු මායා ලොවක සිරවුණ එමී..!

- සහන් කසීර වික්‍රමසිංහ - වසර 11 ට පෙර අද වැනි දවසක විසි හත් හැවිරිදි ග්‍රැමි සම්මානලාභී ගායිකා ඒමී වයින්හවුස් ගේ ප්‍රාණය නිරුද්ධ සිරුර ලන්ඩන් පොලීසියට හමු විය. 'මම ගායිකාවක විනා නිරූපිකාවක් නොවේ' යැයි අකලට…

ගෝල්ෆේස් ප්‍රහාරය ගැන එක්සත් ජාතීන්ගෙන් අනතුරු ඇඟවිමක්..!
නවතම පුවත්

ගෝල්ෆේස් ප්‍රහාරය ගැන එක්සත් ජාතීන්ගෙන් අනතුරු ඇඟවිමක්..!

විරෝධතා පැවැත්වීමට සහ සාමකාමීව රැස්වීමට තිබෙන අත්හල නොහැකි අයිතිය යටපත් කරන ක්‍රියාමාර්ග ගැනීමෙන් ශ්‍රී ලංකාවේ ආර්ථික හා දේශපාලන අස්ථාවරත්වය තවදුරටත් නරක අතට හැරිය හැකි බව ට්විටර් පණිවිඩයක් යොමුකරමින් එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නේවාසික නියෝජිත හනා…

ප්‍රහාරය සහාසිකයි, පිළිකුල් සහගතයි..!
නවතම

ප්‍රහාරය සහාසිකයි, පිළිකුල් සහගතයි..!

පසුගිය 22 දා අලුයම ගෝල්ෆේස් අරගලයේ ක්‍රියාධරයන් එල්ල කරමින්, ජනාධිපතිවරයා ආරක්ෂක හමුදාව සහ පොලීසිය යොදවා සිදු කළ සහාසික සහ නින්දිත ප්‍රහාරය අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ පිළිකුලෙන් යුතුව හෙළා දකියි. එම මාධ්‍ය සංවිධානය නිකුත් කළ නිවේදනය පහතින්…