ට්‍රම්ප්ගේ තීරබදු හේතුවෙන් ආසියානු කලාපයේ ප්‍රධාන කොටස් වෙළෙඳපොළ කඩා වැටේ.
ඇමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් පරිපාලනය හඳුන්වාදුන් තීරුබදු වල අහිතකර බලපෑම් හේතුවෙන් ආසියානු කලාපයේ ප්‍රධාන කොටස් වෙළෙඳපොළ රැසක් අද දිනයේ ද තෙවැනි දිනටත් කැපී පෙනෙන ලෙස කඩා වැටී ඇත. මේ වනවිට රටවල් 50ක් ට්‍රම්ප්ගේ තීරුබදු සම්බන්ධ සාකච්ඡා…
























