ජාතික සංහිඳියාව පිළිබඳව ජනාධිපතිවරයා වැරදි ලෙස අර්ථකථනය කිරීම – ජෙහාන් පෙරේරා
ජනාධිපති අනුර කුමාර දිසානායක රටේ වඩාත් සංවේදී හා මතභේදාත්මක කරුණු කිහිපයක් පිළිබඳව මහජනතාවට සෘජුවම කතාකිරීමට තම දේශපාලන බලපෑම භාවිත කරමින් සිටී. පහසු දේශපාලන මාවත තෝරාගැනීම වෙනුවට, වාර්ගික ආතතීන් සහ වාර්ගික බිය ඇතුළත් දුෂ්කර කරුණු ආමන්ත්‍රණය…

























