අපහාස සම්බන්ධ පැමිණිලි අපරාධ විමර්ශන අංශ වෙත භාරගැනීම හා විමර්ශනය කිරීම වැළැක්විය යුතුයි – ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, පරිගණක අපරාධ විමර්ශන අංශය ඇතුළු නීතිය ක්‍රියාත්මක කරන විමර්ශන අංශ වෙත “අපහාස” සම්බන්ධයෙන් කෙරෙන පැමිණිලි භාරගැනීම සහ විමර්ශනය කිරීම වැළැක්විය යුතු බවට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව නිර්දේශ කර ඇත. දේශපාලකයන්,…

























