බන්ධනාගාර තදබදය අවම කිරීමට පිළියමක් වශයෙන් නිවාස අඩස්සි ක්‍රමවේදය ඉදිරියේ දී
මෙරට බන්ධනාගාරවල පවතින තදබදය අවම කිරීමට පිළියමක් වශයෙන් බන්ධනාගාරගත කිරීම වෙනුවට නිවාස අඩස්සියේ තැබීමට කටයතු කිරීම සඳහා නව පනතක් ගෙන ඒමට විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා සමඟ කටයතු කරන බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානයක්කාර මහතා සඳහන්…

























